අදටත් ඒ අදහස එසේමය...

belek

Member
Jul 2, 2015
6
0
0
මහින්ද හදන්නෝනෙ තමා නැතුව උඹ හිතුවද ජනාදිපති කෙනෙක් පත් කරන්නෙ පින්තුරෙකට අරන් රාමු කරල තියාගන්න කියලා.මහින්ද විතරක් නෙවෙයි ඊට පස්සෙ එන හැම ජනාදිපති කෙනෙක්ම රට වෙනුවෙන් වැඩ කරන්නෝන ඒක තමා එයාලගෙ ඩියුටිය.දැන් උඹ ඔෆිස් එකක වැඩ කලා කියල උඹේ නමට ඔෆිස් එක ලියල දෙන්නෝනෙද? උඹ කරන වැඩේට පඩියක් ගෙවනවා මේකත් ඒ වගේ එකක් තමා.අනික් රටවල් වලත් වෙන්නෙ ඕකම තමා උඹල වගේ ලිං ගෙම්බොන්ට ජනාදිඅති රජෙක් උනාට.
දැන් හිටන් උතුමායි පොනිල් උතුමයි මේවා කරනවද ?
 

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    ඔබේ ලේ කොල පාට නම් මෙය තේරුම් ගැනීමට නොහැක.නිල් පාට නම් ඕනිවට වඩා තේරුම් ගැනීමට හැකිය...
    නමුත් ඔබ ශ්‍රී ලාංකිකයෙක් නම් ඔබට මේ කතාව කියවද්දී අනිවාර්යයෙන්ම හිතට පුංචි දුකක් දැනෙනු ඇත
     
    • Like
    Reactions: Dilwaale

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    දැන් හිටන් උතුමායි පොනිල් උතුමයි මේවා කරනවද ?
    ඒක ඉතින් චන්දෙ දෙන ඔයාල තීරනය කරන්න ඕන දෙයක්.වැඩ කරන්නෙ නැත්තන් කවුද කියල බලන්නෙ නැතුව එලවලා දාන්න ඕන.