මමනම් කුල ගැන කියන්න දන්නෙ නෑ. ඒත් මිනිහා උස්ද පහත්ද කියන එක මම නම් බලන්නෙ හැසිරෙන විදියෙන් සහ ඌට වඩා "පොඩි" කියලා සම්මත මිනිහට සලකන විදියෙන්. ඒ අතින් ගත්තොත් මූනම් "අඩු කුලේ" කියන සෙට් එකට අයිති වෙන්න ඕනාඉතින් මිනිහෙක් ඉහල කුලේට යන්න අධාපනයෙන් නෙමෙයිද ?