අදටත් ප්‍රභාකරන් කියන්නෙ මගේ දෙවියා MBBS, PhD, LLB ගත්තු මට පිටිපස්සට යන්න කියන්නෙ එයාට පිස්සුද?

tharakaf

Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    ඉතින් මිනිහෙක් ඉහල කුලේට යන්න අධාපනයෙන් නෙමෙයිද ?
    මමනම් කුල ගැන කියන්න දන්නෙ නෑ. ඒත් මිනිහා උස්ද පහත්ද කියන එක මම නම් බලන්නෙ හැසිරෙන විදියෙන් සහ ඌට වඩා "පොඩි" කියලා සම්මත මිනිහට සලකන විදියෙන්. ඒ අතින් ගත්තොත් මූනම් "අඩු කුලේ" කියන සෙට් එකට අයිති වෙන්න ඕනා
     

    G Starlin

    Well-known member
  • Nov 10, 2024
    3,693
    2,956
    113
    Panadura
    සහය දක්වන එකයි, ආන්ඩුවේ ගිවිසුම්ලත් පාර්ශවකාරයෙක් කියන එක තේරුම් ගනින් පොන්ස්.

    සහය දැක්වීම එකපාර්ශවකයි .

    ඒ කියන්නේ කොටි ත්‍රස්තවාදියෙක්,ත්‍රස්තවාදය තාමත් ප්‍රොමෝට් කරන කෙනෙක් අනුර කුමාරට සපෝර්ට් කරනවා.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    මමනම් කුල ගැන කියන්න දන්නෙ නෑ. ඒත් මිනිහා උස්ද පහත්ද කියන එක මම නම් බලන්නෙ හැසිරෙන විදියෙන් සහ ඌට වඩා "පොඩි" කියලා සම්මත මිනිහට සලකන විදියෙන්. ඒ අතින් ගත්තොත් මූනම් "අඩු කුලේ" කියන සෙට් එකට අයිති වෙන්න ඕනා
    කුල ක්‍රමය හැදිලා තියෙන්නේ රැකියාව, ප්‍රදේශ , වාසගම් එක්ක මිසක් අධපානය මත නෙමෙයි නේ .

    ඒ කියන්නේ කොටි ත්‍රස්තවාදියෙක්,ත්‍රස්තවාදය තාමත් ප්‍රොමෝට් කරන කෙනෙක් අනුර කුමාරට සපෝර්ට් කරනවා.
    ඔව් පුලුවන් , කිසිම අවුලක් නෑ . එකපාර්ශවකයි නේ
    එක රජයෙන් පිලිඅරන් ඇමතිකමක් හෝ රජයේ පාර්ශවකාරයෙක් ලෙස ගිවිසුම්ගත නොවන තාක් කාල් පුලුවන් .

    ලංකාවේ ඉන්න පට්ට හොරුත් අනුරට ජන්දේ දෙන්න ඇතිනේ .
    ------ Post added on Nov 24, 2024 at 3:02 PM
     
    • Dislike
    Reactions: G Starlin

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,136
    22,229
    113
    ගම මහනුවරයි
    ඇක්ශන් ගන්න ඌ වැරැද්දක් කරලා නෑනේ .

    ආසන පනවල නැති දවසක ඉදගන්න පුලුවන් වරදක් නෑ

    ප්‍රභාකරන් දෙයියෝ කිව්වට ත්‍රස්තවාදී ක්‍රියාවක් නෙමෙයි. ඒම කියන්න හේතු පෙන්නලා තියනවා

    නිකං නඩු දාල ඉල්ලං ටිංකිරිගාගන්න ආන්ඩුවට ඕනේ නෑනේ. දැක්කනේ නඩු දාන්න ගිය සෙට් එක අර කලින් ආන්ඩු කාලේ බුදුපිලිම කේස්, සාෆි කේස් වලට නඩු දාපු උන්ම ගියේ . ජාතිකවාදි බලල් අත්


    සහය දැක්වීමයි , ආන්ඩුවේ ගිවිසුම්ලත් පාර්ශවකාරයෙක් කියන්නේ දෙකක් නේ.

    උබලගේ හිතලුවලට නීතිය ක්‍රියාත්මක නොවේ.
    ------ Post added on Nov 24, 2024 at 2:47 PM
    rate neerhiyen ltte eka thahanam sanwidanayak ne bn.. unge lanchana, kodi mokuth promote karanna bari eke mu deiyo kiyala promote karaddi waraddak nowenne kohomada? ekath mu oath ekath deela
     

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    මූ PhD, LLB ගත්තෙ කොහෙන්ද කියලා හොයලා බලන්න ඕන.
    Don't make foolish people public කියන එකට හොඳ උදාහරණයක් 😅
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,720
    50,089
    113
    සේදවත්ත
    rate neerhiyen ltte eka thahanam sanwidanayak ne bn.. unge lanchana, kodi mokuth promote karanna bari eke mu deiyo kiyala promote karaddi waraddak nowenne kohomada? ekath mu oath ekath deela
    කොටි ඩයස්පෝරාව කටින් ප්‍රභාකරන් දෙයියා කිව්වට හිරේ දාන්න බෑ. තාම හිට්ලර්ට සපෝට් උන් ඉන්නවා එමයි කියලා ජමනියේ උන්ව කුදලන් යන් නෑ ඒත් පාරේ අත ඉස්සුවොත් කුදලන් යනවා .
    මෙයා කොඩි උස්සන් ඇවිත් නෑ , අනික ඒ යකාගේ අප්පා කොටි පොලිස් . ඌට ඒම කියන්න මානසික වටපිටාවක් තියනවා මේවා සංවේදී කරුණු
     
    • Haha
    Reactions: SLK_sri

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,951
    4,360
    113
    පුකට පයින් ගහල එලවන්න තියෙන්නේ පකයව
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,804
    87,231
    113
    ආශ්චර්යමත් රටක
    බයියන්ගෙ අලුත් ජාතිවාදී නියෝජනය 🙈

    කොටි නැගිට්ටවලා නාමල් ජනාධිපති කරන කන්ට්‍රැක්ට් එක කරන්න රාජපක්කු කීයක් ගෙව්වද දන්නෙ නෑ.
     
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,679
    113
    බෑ කියලා කිව්වේ නෑනේ එයා කිව්වේ "මම සහය දක්වන්නේ මාලිමාවට" කිව්වා කියලා..

    ඒ කියන්නේ කොටි ත්‍රස්තවාදියෙක්,ත්‍රස්තවාදය තාමත් ප්‍රොමෝට් කරන කෙනෙක් අනුර කුමාරට සපෝර්ට් කරනවා.
    mu kotiyekda????
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මූ පිස්සු හුයන්නෙක්, මු දන්න මගුලකුත් නැහැ, අවදාන ගණික්ගාවක් තමා මෝඩදෙමල්ලු මු පොරක්කියල හිතල චන්දෙ දීල එවල , මු ප්‍රසිද්ධියේ සිංහල යන්‍ට අපහාස , මූ එක එක වෙලාවට එක එක කතා කියන මී හරකෙක්, මොලේ තියෙන දෙමලුන්ටත්මූ නින්දාවක් , අපතයෙක්, හැම එකා එක්කම ප්‍රශ්න දා ගන්න මන්ද මානසිකයෙක් මූ

    මූ බෙදුම්වාදී අදහස් ප්‍ර්සිද්දියෙ කියනව, එව ප්තුරවනව, මිනුසුන්ගෙ ඔලුවට දානව, මූ කෙලින්ම ඊලම ගැන කතා කරනව, අබියෝග කරන්නෙ රටේ ඒකීයභාවයට , මුට මරණ දඩුවම උන්ත් දෙන්න පුලුවන්
    ------ Post added on Nov 25, 2024 at 4:15 AM
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,554
    5,782
    113
    කලින් ආවනම් ඔනේ කෙනෙකුට ඔය ආසනේ වඩිවෙන්න පුලුවන්....
    මොකද පලවෙනි දවසෙ ආසන පනවන්නේ නෑ, කාට හරි කඩේ යන ගොන් මොඩයෙක් ඔය දෙමලා.
    අපි රටක් විදිහට ත්‍රස්තවාදී ගොනාගෙ නම කියන එකත් තහනම් කරන්න ඔනේ.ඒකට මහ එවුන් ඔක්කොම එකතුවෙන්න ඔනේ.
    යාපනේ දෙමල එවුන් මෙහෙ වැලි අදිනවා උන්ගේ පැටවු විභාග ලියලා ප්‍රතිපල පෙන්නපු හැටි මතකද?
     
    • Haha
    Reactions: SLK_sri