මීට අවුරුද්දකට විතර කලින් අද වගේ දවසක කෙල්ලෙක් මගෙ මූණටම කීවා මම කොටයි කියලා.

හිත රිදුනා.
පාටියකදි එයයි මායි කතා කර කර ඉද්දි තව කෙල්ලෙක් ඇවිත් පොටෝ එකක් ගන්න යද්දි අරයා කීවා, අපෝ මෙයි එක්ක පොටෝ ගන්න බෑ මෙයා මට වඩා කොටයි කියලා.
එයා මට වඩා අගල් එකහමාරක් උස උනාට මන් එයාට වඩා ලස්සනයි. එයා කලුයි කෙට්ටු යි. මන් එයාට කවදාවත් මුකුත් කියලා නෑ.
එයාට එහෙම කියන්න කිසිම හේතුවක් තිබුනෙ නෑ.හොදම යාලුවෙක් වගේ හිටියෙත්. එවන මැසෙජ් එකට රිප්ලයි එක දාලා පාඩුවෙ ඉන්න එකෙක් මං.
එදායින් පස්සෙ යාළුකමටත් තිත තිබ්බා මං.

Last edited: