අදට අවුරුද්දකට කලින්

mr4G

Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මීට අවුරුද්දකට විතර කලින් අද වගේ දවසක කෙල්ලෙක් මගෙ මූණටම කීවා මම කොටයි කියලා.
    :(
    හිත රිදුනා.
    පාටියකදි එයයි මායි කතා කර කර ඉද්දි තව කෙල්ලෙක් ඇවිත් පොටෝ එකක් ගන්න යද්දි අරයා කීවා, අපෝ මෙයි එක්ක පොටෝ ගන්න බෑ මෙයා මට වඩා කොටයි කියලා.
    එයා මට වඩා අගල් එකහමාරක් උස උනාට මන් එයාට වඩා ලස්සනයි. එයා කලුයි කෙට්ටු යි. මන් එයාට කවදාවත් මුකුත් කියලා නෑ.
    එයාට එහෙම කියන්න කිසිම හේතුවක් තිබුනෙ නෑ.හොදම යාලුවෙක් වගේ හිටියෙත්. එවන මැසෙජ් එකට රිප්ලයි එක දාලා පාඩුවෙ ඉන්න එකෙක් මං.
    එදායින් පස්සෙ යාළුකමටත් තිත තිබ්බා මං.
     
    Last edited:

    mr4G

    Well-known member
  • Feb 5, 2019
    618
    523
    63
    මෝඩයා.. මම කොට උනාව මගෙ මල්ලි දිගයි කිව්වනම් දෙකෙන් එකක් වෙන්න තිබ්බා
    Owa kiwama MN chtr wenwane
    oya kalui kethai kiwanam senaga madde wede close
    Kohomath kalui kathai
    Filters pihiten lassana wela inne
    Ooki modeling karana unwa set kragnnwa Instagrame ekn
    Ekaparak meet unaama Aaye um Mekita message krnnewath na
     
    • Like
    Reactions: TechnWeb

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,488
    1
    32,192
    113
    - උඩරට -
    මීට අවුරුද්දකට විතර කලින් අද වගේ දවසක කෙල්ලෙක් මගෙ මූණටම කීවා මම කොටයි කියලා.
    :(
    හිත රිදුනා.
    පාටියකදි එයයි මායි කතා කර කර ඉද්දි තව කෙල්ලෙක් ඇවිත් පොටෝ එකක් ගන්න යද්දි අරයා කීවා, අපෝ මෙයි එක්ක පොටෝ ගන්න බෑ මෙයා මට වඩා කොටයි කියලා.
    එයා මට වඩා අගල් එකහමාරක් උස උනාට මන් එයාට වඩා ලස්සනයි. එයා කලුයි කෙට්ටු යි. මන් එයාට කවදාවත් මුකුත් කියලා නෑ.
    එයාට එහෙම කියන්න කිසිම හේතුවක් තිබුනෙ නෑ.හොදම යාලුවෙක් වගේ හිටියෙත්. එවන මැසෙජ් එකට රිප්ලයි එක දාලා පාඩුවෙ ඉන්න එකෙක් මං.
    එදායින් පස්සෙ යාළුකමටත් තිත තිබ්බා මං.
    උබලත් තරහා කාරයන්ට බැන්නට
    අපිට දෙන්න බෑද ඒයාව අදුනගන්න ආසයි :D
     
    • Like
    Reactions: NRTG

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,976
    35,914
    113
    වොන්ඩර් ලැන්ඩ්
    නිවැරදි සහ වඩා විශ්වාසවන්ත පිළිතුරක් බලාපොරොත්තු වෙමි.

    සිංහල තරුණියක වන මා මේ වන විට උසස් පෙළ විභාගය අවසන් කර නිවසට වී සිටිමි. උසස් පෙළ පන්තියේ හමු වූ තරුණයෙකු සමග ආදර සම්බන්ධතාවක් ගොඩ නගා ගෙන සිටිමි. අප දෙදෙනාගේ සම්බන්ධයට දැනට අවුරුදු 2ක් පමණ වන අතර, ඔහුගේ දෙමාපියන් පවා මට කැමතිය. මා ඔවුන් මුණගැසීමට ඔවුන්ගේ නිවස්ට පවා ගොස් ඇති අතර ඔවුන් මට ආදරයෙන් සලකයි. නමුත් ඔහු මුස්ලිම් තරුණයෙකි. ඔහු උසස් පෙළ අවසන්ව දැනට පිළිගත් ආයතනයක අලෙවි කළමනාකාර ධූරයක් දරන අයෙකි.
    මගේ සහකරුවා පවසන්නේ ඔහුත් සමග ගෙදරින් පලා ගොස් විවාහ වී තනිවම ඈත පලාතක සතුටින් පවුල් ජීව්තය ගත කිරීමටයි. ඔහු මෙ සඳහා නව නිවසක් ද මිලදී ගැනීමට යෝජනා කර තිබේ. ඒ සඳහා ඔහුගේ නිවසින් ද අවසර හිමි වී ඇත. මම ද ඔහුගේ යෝජනාවට කැමැත්තෙමි. නමුත් යම් තරමක බියකින් මේ වන විට පසු වෙමි. මන්ද ඔහුව හොඳින්ම හැදිනුවත්, ඔවුන්ගේ ජාතිය ආගම ගැන නොදන්නා මා ඔවුන්ගේ ලිංගික සබඳතාවල ස්වභාවය ද එතරම් දුරට නොදන්නා හෙයිනි. ඔහු මාව සතුටින් තබන බවට මට දිවුරා පොරොන්දු වී ඇත. මේ සියල්ලටම වඩා ඔහුට මම දැඩි සේ ආදරය කරමි. ඔහුගේ ඉල්ලීමට එකඟ වන්නදැයි නොවන්න දැයි මට නොතේරේ. මගේ ප්‍රශ්නය නම්, මුස්ලිම් යුවලක ගේ ලිංගික ජීවිතය සතුටින් පවත්වාගැනීමට මා සහකාරිය ලෙස මෙ මොහොතේ කල යුතු කුමක්ද ? ගත යුතු තීරනය කුමක්ද? ඔවුන්ගේ ජීවිතය අපේ ලිංගික ජීවිතයට වඩා වෙනස්ද? ඔවුන් සමග විවාහ වු පසු තත්වය කෙසේද? මුස්ලිම් බිරිඳක ලෙස ලිංගික වගකීම් ඉටු කිරීමට වෙනත් ආගමක සිටින මට හැකි වේවිද? දන්නා කෙනෙක් ඇත්නම් ඉක්මනින් පිළිතුරක් අපේක්ෂා කරමි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    uba ithin modaya wage eka mathaka thiyagena hitapan, araki athal eke wena ekek ekka jigiya dagena athi,
    ai ban samahara sonnayo ohoma kimbakata nahinne
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    උබට ඒකි එහෙම කියන්න හේතුව උබේ personality එක වෙන්න පුලුවන්. කොට උනත් ඔහොම කතා අහගන්නෙ නැතුව ඉන්න පුලුවන්. strong personality එකක් තියා ගනින්. personality එක කියන්නෙ ගනන් උස්සල ඉන්න එක නෙමෙයි. find ways to make yourself important.