නාකි පොන්න මාමාත් රට ෆේල් කරා. දැන් උගේ පොන්න බෑනත් ඒක කන්ටිනියු කරනවා.
i heard that statement given by Kothalawala . Lalithකැරලි ගහන එක වැරදි දෙයක් සහ ගැහුව මිනිස්සු පටු දේශපාලන අරමුණුවලට අහුවුණා. නමුත් එහෙම උනේ තරුණ පරම්පරාව බිත්තියට හේත්තු උන නිසා හැම පැත්තෙන්ම.
බණ්ඩා කියන්නේ රදල කමින් හෙනට ඔළුව ඉදිමිච්ච එකෙක්. නිදහස් අධ්‍යාපනය දෙන්න යනකොට ක්‍රිස්ටෝපර් ඔබ හදන්නේ ගහක ගෙඩියක් කඩන්න කොල්ලෙක්වත් නැති කරන්නද කියලා අහපු සක්කිලියෙක්.
ඕකගේ පරම්පරාව එහෙමම ඉවර උනා.
මෙතන ශෙයා කරපංකෝඅදවගේ මතකයි සින්ඝලු ..සිකුරාදා හරි සෙනසුරාදා හරි දවසක් ..දැන් වගේ fb වට්ට්ස් app තිබ්බේ නැ ඒකාලේ අපේ ගෙදර පාර ඉස්සරහ st. mary's එක කැරි සින්ඝලු ඉස්කෝලේ ගේට්ටුව කඩන සද්දෙට තමයි මම එලියට ආවේ ...නැ එදා සෙනසුරාදා මොකද ඉස්කෝලේ ළමයි හිටියේ යුනිෆෝර්ම් එකෙන් නෙමේ ගෙටුව කඩල කෙල්ලෝ එක එක එලියට ගන්නවා දෙමල කෙල්ලෝ දෙන්නෙක් මම ඉස්සරහ දීම ලොරියකට දාගත්තා අවූරුදු 15 ඇති ..උන් ලොරියට දානකොටම ඇදුම් ගැලේවූවා ..ගලෝල විසික් කරා ඔතන ජාතිවාදී ප්‍රශ්නෙට වැඩිය ධනපති පන්ති අරබුදයක් තිබ්බේ දමිල දනේශ්වරය මම ලග සාක්ෂි සහ ඇසින්දුටු සාක්ෂි තියනවා එක මාරම මතකයක් දෙමල උන්ට නෙමේ අපිටත් ගැහුවා අපේ පවුලම හිටියේ ගංගාරාමේ සති දෙකක් විතර ..කොලබ එදා නිකන් අවුස්විෂ් වගේ..මගේ රිසර්ච් එක කරෙත් ඒගැන නමුත් එක ලංකාවේ පබ්ලිෂ් කරනන් දුන්නේ නැ එකේ සාක්ෂිත් එක්ක තියනවා ..මට ISBN එක පවා දුන්නේ academic purposes only කියල ..
නිදහස් අධ්‍යාපනය හඳුන්වලා දුන්නේ 1943 සහ කොතලාවල ඉපදිලා තියෙන්නේ 1938.i heard that statement given by Kothalawala . Lalith
බණ්ඩාරණායක , JR ,DS ,කොතලාවල කියන සේරම උන් විරුද්ද උනා .කැරලි ගහන එක වැරදි දෙයක් සහ ගැහුව මිනිස්සු පටු දේශපාලන අරමුණුවලට අහුවුණා. නමුත් එහෙම උනේ තරුණ පරම්පරාව බිත්තියට හේත්තු උන නිසා හැම පැත්තෙන්ම.
බණ්ඩා කියන්නේ රදල කමින් හෙනට ඔළුව ඉදිමිච්ච එකෙක්. නිදහස් අධ්‍යාපනය දෙන්න යනකොට ක්‍රිස්ටෝපර් ඔබ හදන්නේ ගහක ගෙඩියක් කඩන්න කොල්ලෙක්වත් නැති කරන්නද කියලා අහපු සක්කිලියෙක්.
ඕකගේ පරම්පරාව එහෙමම ඉවර උනා.
naha uth datha kaawa eth 83 kalu juliya thamai prabakaran kiyana thrathawadiyata nilwa bhawayak hadala dunne. e dawas wala army eka rate hama thanama , army eka brracks walata yawwa. ita passe awilewwa, sinhaala,muslin thrasthawadiyo , demala minissu marala ,gahala ,dushanaya karala prabakaranta ona de karala dunna anduwe anugrahayen. 2019 di podi version ekak thibba, mathakada allapu ponnayo gewal walata parawala dige gihin gahapu serma 18-20 withara ponnayo tikak wena pathi walin apu mudukku etc walin unge ammala awith usawiya langa anduwe eliyata danna kiyala.@Son Goku රදල පැලැන්තියේ ඉන්න ඔක්කොම ඕකට අකමැති උනා තමයි. ඒත් බණ්ඩා කියන්නේ අමුතුම මයින්ඩ් සෙට් එකක් තිබුන එකෙක්. පරණ දෙමළ මිනිස්සුම කියලා තියෙනවා උගේ වැඩ නිසා තමයි සිවිල් යුද්දයට උනත් මග පෑදුවේ කියලා.
ඔවු, කේශපාලන ගොටාල කරපු වැඩ ඕව...ගොඩක් ගම්වල වැඩේ ස්ටාට් කරලා තියෙන්නේ ඒ ගමේ උන් නෙවෙයි පිට ගමන්වලින් ආවා උන් කියල තමා සීයලා, මාමලා නං කියන්නේ. මොකද සමහර දෙමළ අයව ගෙවල් අස්සේ දාගෙන බේරාගෙන ත්ටියෙන්නේත් ඒ ගමේම උන් තමා.
කෝමත් සිංහළු ලේසියෙන් අවුස්සල ගන්න පුළුවන් මතකනේ ගිය අවුරුද්දේ මැයි 9.
ඔවු ගම්වල මිනිස්සු ගමේ දෙමළ මිනිස්සුන්ව ආරක්‍ෂා කලා පිටින් ආපු කුලී දාමරිකයො තමයි කලේගොඩක් ගම්වල වැඩේ ස්ටාට් කරලා තියෙන්නේ ඒ ගමේ උන් නෙවෙයි පිට ගමන්වලින් ආවා උන් කියල තමා සීයලා, මාමලා නං කියන්නේ. මොකද සමහර දෙමළ අයව ගෙවල් අස්සේ දාගෙන බේරාගෙන ත්ටියෙන්නේත් ඒ ගමේම උන් තමා.
කෝමත් සිංහළු ලේසියෙන් අවුස්සල ගන්න පුළුවන් මතකනේ ගිය අවුරුද්දේ මැයි 9.
නාකි මටත් මතකයක් තියනව කලු ජූලිය ගැන. ඒ කාලේ මම හිටපු බත්තරමුල්ල පැත්තේ පවා වැදගත් ධනවත් දමිළ අයගේ ගෙවල් ගිනිතිබ්බා. ඒ පලාත් වල දමිල අය හිටියේ බොහොම ටික දෙනයි. නමුත් ඒ මිනිස්සු පවා ඒ පලාත් ඉඩම් අත ඇරලා ගියා. මිනිස් ජීවිත වලට නම් අසල් වැසියෝ හානියක් වෙන්න දුන්නේ නෑ. ඒ ගෙදර ගින්ගන්න එකයි පස්සෙ කාලෙක Overseas School of Colombo එකට ගිනි තියපු එකයි ඉතාම දුක්බර දෑසින්ම දැකපු අමතක නොවෙන මතකයන්.
මමත් අහලා තියෙව විදියට දැන් කොළඹ නගරයේ ව්‍යාපාරික බලය මුස්ලිම් අය අල්ලාගෙන ඉන්නවා වගේ 83ට කලින් දෙමළ අය තමයි ව්‍යාපාර රන් කරලා තියෙන්නේඔවු ගම්වල මිනිස්සු ගමේ දෙමළ මිනිස්සුන්ව ආරක්‍ෂා කලා පිටින් ආපු කුලී දාමරිකයො තමයි කලේ
ඔවු මටත් මතකයි ........
බොරැල්ලෙ තිබුණ කඩ වලින් 75% විතර දෙමල ඒවලු .... බොරැල්ලෙ කඩ ගිනි ගන්නව ඇහින් දැක්ක. වහලෙන් පෙට්‍ල් වක්කරල ගිනි තිබ්බෙ .. පොලීසියට හමුදාවට බලය දුන්න නම් වලක්වන්න හැකිව තිබුණ තත්ත්වයක් ....
ගොඩනැගිලි ගිනිතියල කඩා දැම්ම එකේ වාසිය ආණ්ඩුව අරගෙන දඩිබිඩි ගාල පාරවල් පළල් කලා ........ අඩි 20 - 30 විතර ඇතුලෙ තිබුණ උපවංශ හෝටලය පාර අයිනට ආවෙ ඒක හින්ද
------ Post added on Jul 25, 2023 at 6:56 AM
Banda kiyanne demala sambawayak thiyena ekekne.@Son Goku රදල පැලැන්තියේ ඉන්න ඔක්කොම ඕකට අකමැති උනා තමයි. ඒත් බණ්ඩා කියන්නේ අමුතුම මයින්ඩ් සෙට් එකක් තිබුන එකෙක්. පරණ දෙමළ මිනිස්සුම කියලා තියෙනවා උගේ වැඩ නිසා තමයි සිවිල් යුද්දයට උනත් මග පෑදුවේ කියලා.
මුන්ව හොයල Punishment දෙන්න තාමත් පුළුවන්.2019 දී අහිංසක මුස්ලිම් මිනිස්සුන්ගේ ගෙවල් වලට ගැහුවා කඩ ගිනි තිබ්බ ? ඒ කරපු පොන්නයෝන්ගේ videos tv වලත් ගියා නේද කෝ එකෙක්වත් හිරෙ ගියද ?
කළු ජූලියේදී මිනි මරපු පොන්නයෝ තාම එළියේ,
රටක නීතිය බල්ලට ගියාම වෙන දේවල් . කළු ජුලිය 40 කට කලින් කියමු ඒක නිසා යුද්දේ 3න් පාරක් ප්රෙමදසයා ගේ කාලේ එක පාරක් චන්ද්‍රික ගේ කාලේ 2 පාරක් යුද්දේ ඉවර කරන්න ගානට ගෙනාවා , ඒ 3න් පාරම කළු ජූලිය නිමිත්තක් උනා යුද්දේ නවත්තන්න නොදී බලපෑම් එන්න
වැඩි ඕන නැහැ 2019 කොහෙවත් යන ත්‍රස්තවාදියෙක් බෝම්බ ගැහුවම , පොන්නයෝ ගිහින් ඒකට අදාල නැති මුස්ලිම් මිනිස්සුන්ගේ කඩ ,ගෙවල් වලට ගැහුවා . මිනිස්සුන්ට ගැහුවා ,උන් එකෙක් හිරේ ගියාද?
![]()
මේ photo වල ඉන්න පොන්න ත්‍රස්තවාදියෝ ,අද 60-90 වයස් වෙලා ඇති , උන්ව එල්ලුම් ගස් යවන්න ඕන 40 කට කලින් උන දෙකට උනත් එහෙම කරලා තිබ්බ නම් 2019 දී මුස්ලිම් මිනිස්සු ගුටි කන්නේ නැහැ(සිංහල දෙමල මිනිස්සුන්ගේ කඩ වලටත් ගිනි තිබ්බ 2019 දී ) පොන්නයෝන්ගෙන් . ප්‍රතිවිපාක ලැබෙන බව දන්නවා නම් ඕව කරන්නේ නැහැ 99.99% .
------ Post added on Jul 23, 2023 at 9:49 PM
Hari uba investigation eka karana kena nam kothaninda patan ganne ?මුන්ව හොයල Punishment දෙන්න තාමත් පුළුවන්.