අදට අවුරුදු 40ක් වූ කළු ජූලිය

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    7,459
    1
    12,928
    113
    Hari uba investigation eka karana kena nam kothaninda patan ganne ?
    පරණ පොලිස් රිපෝට් ඇති. ආමි රිපෝට් ඇති. + මේ Photos. ඕව ගැන ඒ කාලෙ කල Police Investigation අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ. ඕව කරවපු උන්ගෙ බලේට යට ගහන්නැති.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    12,075
    19,817
    113
    හරිනම් චන්ද්‍රිකා 94 බලයට ආපු වෙලේ 83 සීන් වලට 88/89 සීන් වලට ඇක්ෂන් ගන්න තිබුණා. ජේ ආර් නාකියව යවන්න තිබුණා. පොනිලව හිරේ යවන්න තිබුණා. එත් ඉතිං එවා ලොවෙත් වෙන්නෑ. වලව් වලව් එක බෝට් එකේනේ.
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    10,194
    18,877
    113
    පරණ පොලිස් රිපෝට් ඇති. ආමි රිපෝට් ඇති. + මේ Photos. ඕව ගැන ඒ කාලෙ කල Police Investigation අනිවාර්යයෙන්ම තියෙන්න ඕනෙ. ඕව කරවපු උන්ගෙ බලේට යට ගහන්නැති.
    Ethakota ewage validity eka gana kiyanne kohomada ?