අදට fb ඇති

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,960
    10,571
    113
    ආශික්ලන්තෙ
    FB_IMG_15941439925408969.jpg
    :lol:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,066
    1
    100,718
    113
    33
    Kalutara
    @Master malli @hichchiputha @Heshan Daminda ඇයි බන් මෙයාලට හිනාවෙන්නේ අපිවත් දැනුවත් කරන්නකෝ
    පල්ලෙහා සෙට් එකෙන් ලසා නම් වැඩ කාරයෙක්.. අනික් අය ගැන දන්නේ නෑ. කම්පෙයාර් කරන්න ගත්ත උඩ සෙට් එක ගැලපෙන්නේ නෑ. ඒකටයි මට නම් හිනා ගියේ.
     
    • Like
    Reactions: Chuti Kolla

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    පල්ලෙහා සෙට් එකෙන් ලසා නම් වැඩ කාරයෙක්.. අනික් අය ගැන දන්නේ නෑ. කම්පෙයාර් කරන්න ගත්ත උඩ සෙට් එක ගැලපෙන්නේ නෑ. ඒකටයි මට නම් හිනා ගියේ.

    ඇමරිකාවත් එක්ක බලද්දී ලංකාවේ හෙන චුටි රටක්නේ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,066
    1
    100,718
    113
    33
    Kalutara
    ඇමරිකාවත් එක්ක බලද්දී ලංකාවේ හෙන චුටි රටක්නේ
    වින්ඩෝස් හදපු බිල් ගේට්ස් එක්ක ඇයි හෙලකුරු හදපු ධනිකව කම්පෙයාර් කරන්නේ නැත්තේ. ඉන්න ඔන මිනිස්සු මෙතන නෑ.
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    වින්ඩෝස් හදපු බිල් ගේට්ස් එක්ක ඇයි හෙලකුරු හදපු ධනිකව කම්පෙයාර් කරන්නේ නැත්තේ. ඉන්න ඔන මිනිස්සු මෙතන නෑ.
    ඔව් එයත් වැඩ්ඩේක් තමා
    ඒත් මේකේ ඉන්න උනුත් මොනාහරි කරපු උන්නේ
    මට තියෙන ප්‍රශ්නේ හිනාවෙන්නේ ඇයි කියලා
     
    • Like
    Reactions: Heshan Daminda

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,924
    35,861
    113
    වොන්ඩර් ලැන්ඩ්
    P
    ඔව් එයත් වැඩ්ඩේක් තමා
    ඒත් මේකේ ඉන්න උනුත් මොනාහරි කරපු උන්නේ
    මට තියෙන ප්‍රශ්නේ හිනාවෙන්නේ ඇයි කියලා

    Uba kiyanne dan adannada miture

    me elakiriye innawa ban oyta wada waddo

    sadde wahala inne
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,066
    1
    100,718
    113
    33
    Kalutara
    ඔව් එයත් වැඩ්ඩේක් තමා
    ඒත් මේකේ ඉන්න උනුත් මොනාහරි කරපු උන්නේ
    මට තියෙන ප්‍රශ්නේ හිනාවෙන්නේ ඇයි කියලා
    ඇත්තටම කවුද අනිත් තුන් දෙනා?
     

    Chuti Kolla

    Well-known member
  • Jan 19, 2019
    695
    798
    113
    Sri Lanka
    Uba kiyanne dan adannada miture
    me elakiriye innawa ban oyta wada waddo
    sadde wahala inne

    ඔව් ඇති.

    මෙයාලත් ඔන්ලයින් වැඩ වලින්ම ගොඩ ආපු අයනේ. ඉතින් හිනාවෙන්න දෙයක් නෑනි

    අනික මෙයලා තව කෙනෙක් ගොඩ ගන්න උත්සාහ කරනවනෙ


    ඇත්තටම කවුද අනිත් තුන් දෙනා?

    දකුනේ කෙලවරේ කෙනා ඇරෙන්න අනිත් අය දේශන තියෙනවා දැකලා තියෙනවා