අදට_සිව් _වසරයි
යාලුවනේ අදට මම එලකිරි එකට ඇවිත් වසර හතරක් වෙනවා...2007 මාර්තු 30 වෙනිදා මම එලකිරි එකට සෙට් උනේ සිංදු Download කරන්න...Forum එක ගැන මට වැටහීමක් තිබ්බෙ නෑ...
ටික කාලයක් යනකොට තමා එලකිරි එකේ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගත්තෙ...
අවුරුදු හතරක් හිටියට අනිත් අය තරම් මම පෝස්ට් දාල නම් නෑ... ඒ වුනාට පුලුවන් වෙලාවට මම අනික් අයට උදව් වුනා මට හැකි විදියට....
ඉතින් වසර හතරක් පිරීම නිමිත්තෙන් මගෙ රෙප් පවර් එකත් 5ක් වුනා...

ඉතින් මම හිතුව ....මේ Thread එකේ පෝස්ට් දාන හැම කෙනාටම මම රෙප් 5 ගානෙ දෙන්න...

කැමති අය කමන්ට් එකක් දාල යන්න මම ඒ අයට රෙප්ස් ඇඩ් කරන්නම්
යාලුවනේ අදට මම එලකිරි එකට ඇවිත් වසර හතරක් වෙනවා...2007 මාර්තු 30 වෙනිදා මම එලකිරි එකට සෙට් උනේ සිංදු Download කරන්න...Forum එක ගැන මට වැටහීමක් තිබ්බෙ නෑ...
ටික කාලයක් යනකොට තමා එලකිරි එකේ වෙන්නෙ මොකක්ද කියල තේරුම් ගත්තෙ...
අවුරුදු හතරක් හිටියට අනිත් අය තරම් මම පෝස්ට් දාල නම් නෑ... ඒ වුනාට පුලුවන් වෙලාවට මම අනික් අයට උදව් වුනා මට හැකි විදියට....ඉතින් වසර හතරක් පිරීම නිමිත්තෙන් මගෙ රෙප් පවර් එකත් 5ක් වුනා...

ඉතින් මම හිතුව ....මේ Thread එකේ පෝස්ට් දාන හැම කෙනාටම මම රෙප් 5 ගානෙ දෙන්න...

කැමති අය කමන්ට් එකක් දාල යන්න මම ඒ අයට රෙප්ස් ඇඩ් කරන්නම්
ඒ වගේම තමා එලකිරි එක ගැනත් වචනයක් කියන්න ඕනි...අපිට උදව්වක් ඕනි වෙලාවට උදව් කරන්න කැමති හොද යාලුවො ගොඩාක් මේකෙ ඉන්නව...2007 ඉදල මම උදව් ඉල්ලපු වෙලාවල් වල මට උදව් කරපු අයට ගොඩාක් ස්තූතියි...
GTRZ සහෝදරයට එලකිරි එක තව තවත් සාර්ථකව පවත්වාගෙන යන්න අවස්ථාව ලැබේවා කියලා මම ප්රාර්ථනා කරනවා
GTRZ සහෝදරයට එලකිරි එක තව තවත් සාර්ථකව පවත්වාගෙන යන්න අවස්ථාව ලැබේවා කියලා මම ප්රාර්ථනා කරනවා
Pol gaawada ban.....??