අදත් ආවනෙ අර සරපය 😳

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    භූමිතෙල් උගේ ඇගට ගහන්න එපා. ඌ නිතර එන යන තැන්වලට, ගුල්වලට භූමිතෙල්ඉහින්න. එතකොට කිසිම සර්පයෙක් එන්නෙ නෑ. ගැරඩි කියලා ගොඩක් අය හිතාගෙන ඉන්න සමහර සර්පයෝ ගැරඩි නෙමෙයි. ඒ නිසා සර්පයෙක් දැක්කොත් ෆොටෝ එකක් ගහගනින්. පූසන්ව බල්ලන්ව උන් එක්ක රණ් ඩූවට යවන්න එපා. උන්ට දෂ්ඨ කරොත් උන් විදවලයි මැරෙන්නෙ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428

    ඒකනෙ බං පූසෙක් මැරුණනෙ
    චුට්ට වෙලාවයි ගියෙ පන ගියා දගලල 😭
    ඒක මතක් වෙද්දි මාර වේදනාවක් බං හිතට දැනෙන්නෙ.
    වත්තෙ ඉදං ගේ ඇතුලට කෑගහනෙ දුවන් ආව
    අනේ හුස්ම ගන්න බැරුව වගේ මහා දුකක් විදල ටක් ගාල පණ ගියා
    මැරුණට පස්සෙ නහයෙන් ලේ චුට්ටකුත් ගියා
    ඇගේ මොකුත් තුවාල තිබුණෙ නෑ
     
    • Like
    • Dislike
    Reactions: Gingy and gannicuz

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,967
    15,460
    113
    New Zealand
    ඒකනෙ බං පූසෙක් මැරුණනෙ
    චුට්ට වෙලාවයි ගියෙ පන ගියා දගලල 😭
    ඒක මතක් වෙද්දි මාර වේදනාවක් බං හිතට දැනෙන්නෙ.
    වත්තෙ ඉදං ගේ ඇතුලට කෑගහනෙ දුවන් ආව
    අනේ හුස්ම ගන්න බැරුව වගේ මහා දුකක් විදල ටක් ගාල පණ ගියා
    මැරුණට පස්සෙ නහයෙන් ලේ චුට්ටකුත් ගියා
    ඇගේ මොකුත් තුවාල තිබුණෙ නෑ
    උබට සර්පයෙක් දෂ්ට කරත් ඔය ටිකම තමයිවෙන්නෙ. සමහර හොස්පිටල්වල සර්පයෝ කෑවම විදින බෙහෙත් එකවත් නෑ. සල්ලි දීලා විදගන්නවත් ප්‍රයිවට් එවගෙත් ඒ බෙහෙත් හිගයි
     
    • Sad
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබට සර්පයෙක් දෂ්ට කරත් ඔය ටිකම තමයිවෙන්නෙ. සමහර හොස්පිටල්වල සර්පයෝ කෑවම විදින බෙහෙත් එකවත් නෑ. සල්ලි දීලා විදගන්නවත් ප්‍රයිවට් එවගෙත් ඒ බෙහෙත් හිගයි
    මට හිතෙන්නෙ මූ ගැරඩියෙක් නෙමේ
    මද විස හරි තියෙන එකෙක්
    ඔය උඩ එක්කෙනෙක් කියල තියෙන්නෙ නාග මාපිලා කියල
    මූත් ගස් උඩ යනව. උඩින් ගමන් බිමන්
    අනිත් ගැරඩියො එහෙම යන්නෙ නෑනෙ

    කවදාවත් ගැරඩියෙක් ඇගෙන් බාගයක්ම එලියට දාගෙන බලාගෙන ඉන්නෙ නෑ
    ටක් ගාල හැංගෙනව
    මේ යකා බලං ඉන්නව
    එතකොට හුජ්ජ යනව අපිට
     
    • Dislike
    • Like
    Reactions: Gingy and gannicuz

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,554
    6,144
    113
    උඹව බලන්න එන්න ඇත්තේ. 😎 තේ ටිකක් හදල දියන්
    2222.png

    U enna athe umba nanawa balanna ,
     
    Last edited: