අදත් පුංචි වැඩක් කෙරුව

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    අපේ බාත් රූම්ස් එකේ
    ෂවර් එකේ කරාමෙ අවුල් ගිහින්

    මීට කලිනුත් මං ගලෝල බලනකොට O Ring එකක් වගේ දෙයක් ගැලවිල අස්සෙ වැටිල තිබුණ
    මං ඒක දාල හයි කළාම හරි ගියා

    දැං ගොඩක් කල්, ආයෙත් ඒ ලෙඩේ ආව
    ගලවල බැලින්නං ring කම්බියෙ කෑලිවත් නෑ හොයාගන්න 😅

    මම කම්බි කෑල්ලක් වටේට ඔතල අඩුවෙන් තද කෙරුව. මුද්දක් වගේ හිටින්න.

    මේ තියෙන්නෙ

    ඔතනට එන මුද්ද නැති වුණාම කරාමෙ කරකවද්දි ඕක ඇතුලට යනව.
    එහෙම ඇතුලට යන්න බෑ. එක තැන කැරකෙන්න ඕනෙ
    ඇතුලට යන එක වලක්වන්න තමා මුද්ද වගේ කෑල්ල දාන්නෙ

    මොකක්ද බං ඒකට කියන නම
    O Ring එකද
    O Ring එකක හයිය මදි නේද මෙතනට දාන්න


    බලන්න වැඩ කරලම නියපොතු ගෙවිල
    කන්න නැතුව නියපොත්ත සුදුම මැලි වෙලා


    y7XQre2.jpg
    6oUTj8U.jpg
     
    • Like
    Reactions: Mr Bones

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,880
    113
    Fantasy
    අපේ බාත් රූම්ස් එකේ
    ෂවර් එකේ කරාමෙ අවුල් ගිහින්

    මීට කලිනුත් මං ගලෝල බලනකොට O Ring එකක් වගේ දෙයක් ගැලවිල අස්සෙ වැටිල තිබුණ
    මං ඒක දාල හයි කළාම හරි ගියා

    දැං ගොඩක් කල්, ආයෙත් ඒ ලෙඩේ ආව
    ගලවල බැලින්නං ring කම්බියෙ කෑලිවත් නෑ හොයාගන්න 😅

    මම කම්බි කෑල්ලක් වටේට ඔතල අඩුවෙන් තද කෙරුව. මුද්දක් වගේ හිටින්න.

    මේ තියෙන්නෙ

    ඔතනට එන මුද්ද නැති වුණාම කරාමෙ කරකවද්දි ඕක ඇතුලට යනව.
    එහෙම ඇතුලට යන්න බෑ. එක තැන කැරකෙන්න ඕනෙ
    ඇතුලට යන එක වලක්වන්න තමා මුද්ද වගේ කෑල්ල දාන්නෙ

    මොකක්ද බං ඒකට කියන නම
    O Ring එකද
    O Ring එකක හයිය මදි නේද මෙතනට දාන්න


    බලන්න වැඩ කරලම නියපොතු ගෙවිල
    කන්න නැතුව නියපොත්ත සුදුම මැලි වෙලා


    y7XQre2.jpg
    6oUTj8U.jpg
    Penis ring kiyla hardware eken illapan bn
     
    • Haha
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    din_6799_stahl_federstahl_gv__.jpg


    eth oya tap wala nam enne kambiyak nawala. tikak haiya kambiyak nawala clip ekak hadaganna
    අඩේ ඔය වගේ එකකට කියන නම මොකක්ද බං?

    ඔය වගේ කට ඇරිල තියෙන්න ඕනෙ නැත්තං ඇතුලට දාන්න බෑ :yes:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,745
    12,669
    113
    127.0.0.1:8080/Kandy
    අඩේ ඔය වගේ එකකට කියන නම මොකක්ද බං?

    ඔය වගේ කට ඇරිල තියෙන්න ඕනෙ නැත්තං ඇතුලට දාන්න බෑ :yes:
    shaft lock

    අඩේ ඔය වගේ එකකට කියන නම මොකක්ද බං?

    ඔය වගේ කට ඇරිල තියෙන්න ඕනෙ නැත්තං ඇතුලට දාන්න බෑ :yes:
    dhaft cut eke diameter ekata podi washer ekak aran eke side ekak kapanna. itapasse washer eka ath karanna tikak. shaft ekata bassala aduwakin aye washer eka lan karanna.
    ------ Post added on Oct 17, 2024 at 1:35 PM
     
    • Love
    Reactions: AnuradhaRa