අදත් මරණ වාර්තාව අලුත් - 160යි. පරක්කු වැඩි දැන්

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,850
    39,877
    113
    Homagama
    අදත් වාර්තාව අලුත් වුනා.කපලා කොටලා ඉරලා මැනලා දෙන මරන ගාන 160යි.

    අගම්පොඩි සර් කිව්ව විදිහට දවස් පහක් පරක්කු වුනොත් 700ක් මැරෙනවා කිව්වා. නිල වාර්තා අනුව දැනට දවස් 3ටම 471ක් මැරිලා. මේ ගන්න අනිවා මිට වැඩි නිසා පිලිගන්න බැ නමුත් නිල වාර්තා අනුවත් වැඩේ හොඳටම භයානකයි.

    ඔය රැස්වෙන කෝවිඩ් කමිටුව පුකට තියලා වාඩි වෙයන් ස. තෝ දන්නැ මේක කරන්න.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,877
    113
    Homagama
    Itin emoji... Api mokada ekata karanne?
    හමුදාව පාස් කිය කිය නටන්න දෙන්නැතුව විශේෂඥයන්ට බාර දෙන්න බල කරන්න ඕනා.දැනටමත් පෙත්සම් ලියනවා ඇතුලෙන්. බලමු. මේ මැරෙන්නේ බල්ලෝ පුසේ නෙවෙයිනෙ
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    හමුදාව පාස් කිය කිය නටන්න දෙන්නැතුව විශේෂඥයන්ට බාර දෙන්න බල කරන්න ඕනා.දැනටමත් පෙත්සම් ලියනවා ඇතුලෙන්. බලමු. මේ මැරෙන්නේ බල්ලෝ පුසේ නෙවෙයිනෙ
    Minissunge jeevitha munta nikanma Numbers vitarailu
    . Unta athal
     
    • Sad
    Reactions: emoji diaries

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    අදත් වාර්තාව අලුත් වුනා.කපලා කොටලා ඉරලා මැනලා දෙන මරන ගාන 160යි.

    අගම්පොඩි සර් කිව්ව විදිහට දවස් පහක් පරක්කු වුනොත් 700ක් මැරෙනවා කිව්වා. නිල වාර්තා අනුව දැනට දවස් 3ටම 471ක් මැරිලා. මේ ගන්න අනිවා මිට වැඩි නිසා පිලිගන්න බැ නමුත් නිල වාර්තා අනුවත් වැඩේ හොඳටම භයානකයි.

    ඔය රැස්වෙන කෝවිඩ් කමිටුව පුකට තියලා වාඩි වෙයන් ස. තෝ දන්නැ මේක කරන්න.
    පර හැත්ත හිතන් ඉන්නෙ මේ මිනිස්සු සත්තු කියලද මෙහෙම මැරෙන්න ඇරලා බලන් ඉන්නෙ. පෙට්‍රල් ෆුල්ටෑන්ක් ගහන්න දෙන්නෙත් නෑ සමහර ශෙඩ්. මල කරුමයක් මේ රටේ ඉපදිලා ගෙවන්නෙ.
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,116
    22,208
    113
    ගම මහනුවරයි
    හමුදාව පාස් කිය කිය නටන්න දෙන්නැතුව විශේෂඥයන්ට බාර දෙන්න බල කරන්න ඕනා.දැනටමත් පෙත්සම් ලියනවා ඇතුලෙන්. බලමු. මේ මැරෙන්නේ බල්ලෝ පුසේ නෙවෙයිනෙ

    Pethsam nemei monawa liwwath wadak na.. dakkane guru udgoshane.. mmm

    Rate minissunge waradda... Aduma 2/3 wath nodi inta tibba..
     
    • Sad
    Reactions: emoji diaries

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    ඒ විඅතරක් නෙවෙයි...හැදෙන අයට පස්සේ කාලෙක දියවැඩියාව වැනි රෝගත් හැදෙන්න පුලුවන්

    මොකද ? ඩෙල්ටා එකට කලින් ආව එක එහෙම සීන් එකක් වෙනවා කොයල ආරංචි
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    අනික් රටවලත් මරණ ගාන එන්න එන්න වැඩි උනා මිසක් එක පාරට නැවතුනේ නෑ. ලංකාවෙත් ඒවගේ යනවා එකේ ආයේ වාර්තා ඕන නෑ. බෝම්බ ගහල මිනිස්සු මරල බලේට ආපු උදවියට මිනිස්සු පාරේ මැරිලා රටට හිකවිලා ගියත් අවුලක් නෑ උන් ඇමරිකන් සිටිසන් නේ. කෙල වෙද්දී ලස්සනට ලිස්සල යයි එහාට. ;-)
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    ඒ විඅතරක් නෙවෙයි...හැදෙන අයට පස්සේ කාලෙක දියවැඩියාව වැනි රෝගත් හැදෙන්න පුලුවන්

    මොකද ? ඩෙල්ටා එකට කලින් ආව එක එහෙම සීන් එකක් වෙනවා කොයල ආරංචි
    අරක්කු, බියර් බොන එවුන් නම් වඳ වෙලාම යයි. ඩොකෙක් කිව්වා අක්මා වකුගඩු එහෙම යෝගට් එකක් වගේ මෘදු වෙලා තිබ්බා කියලා මැරුණ අයගේ. ඒ කියන්නේ වයිරස් එකේ සැරට තැම්බිලා. High speed සටන් කරන්න ඇති අක්මාව උපරිම පණ බේරලා දෙන්න.

    Think 1000c Engine run over 200km/h for a week
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    තමන්ගේ කෙනෙක් නැති උනාම දැනෙන දුක නම්......

    හැමෝටම ඒ දුක පොදුයි පුදුම කරුමයක් බන් මේක නම්
    රජ මැදුරුවල සුදුකොඩි උස්සන්න වුනාම තේරෙයි

    අනික් රටවලත් මරණ ගාන එන්න එන්න වැඩි උනා මිසක් එක පාරට නැවතුනේ නෑ. ලංකාවෙත් ඒවගේ යනවා එකේ ආයේ වාර්තා ඕන නෑ. බෝම්බ ගහල මිනිස්සු මරල බලේට ආපු උදවියට මිනිස්සු පාරේ මැරිලා රටට හිකවිලා ගියත් අවුලක් නෑ උන් ඇමරිකන් සිටිසන් නේ. කෙල වෙද්දී ලස්සනට ලිස්සල යයි එහාට. ;-)
    අනිවාර්යයෙන්ම
    ------ Post added on Aug 14, 2021 at 8:15 PM
     
    • Like
    Reactions: ML1987

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    රජ මැදුරුවල සුදුකොඩි උස්සන්න වුනාම තේරෙයි

    අනිවාර්යයෙන්ම
    ------ Post added on Aug 14, 2021 at 8:15 PM
    ඒවගේ සුදු කොඩි දන්නා උන් එලියට යනවද කට කපල bus වල
     
    • Like
    Reactions: ML1987 and iworld

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    මරණ ගාන වැඩි උනොත් නය ගෙවන්න ඕනේ නෑ කියල කිව්වද දන්නේ නැහැ චීනෙන්
    නැ ඔයි උබලට තේරෙන් නෑ .. වැඩියෙන් මරුනාම එක පුද්ගල අදායම වැඩි වෙන්ව ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,623
    100,874
    113
    මෙ මෑරෙන අයගෙ එක පවුලකින් චන්ද 10ක්වත් අඩුම අඩු වෙනව. අඩුම කිව්වම ඇවරේජ් එක 50ක් වත් වෙයි. එහෙමවත් කියල ගාන හදල පෙන්නල බලපන් පුලුවන් එකෙක් තේරෙනවද කියාල