අදත් මිසයිල ගහනවා LIVE

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    ගහනවා ගහනවා ඉවරයක් නැනේ බං. ලෝකෙටම පතුරුවයි වගේ
     
    • Like
    Reactions: NRTG

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    දැන් ලයිව් ෆීඩ් එක බලාගෙන පොප්කොන් කන්න එපා බොලව්, කොයි වෙලේ ගහයිද? මොකද පරක්කු? ඩේටා අපරාදේ කියා කියා..
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    ඊශ්‍රායලයේ අයන් ඩ්‍රෝම් මිසයිල් සිස්ටම් එක හදලා දීල තියෙන්නේ ලංකාවේ විද්‍යාඥයෙක් ....
    එක ලංකාවට ලොකූ ආඩම්බරයක් ...
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    ඊශ්‍රායලයේ අයන් ඩ්‍රෝම් මිසයිල් සිස්ටම් එක හදලා දීල තියෙන්නේ ලංකාවේ විද්‍යාඥයෙක් ....
    එක ලංකාවට ලොකූ ආඩම්බරයක් ...
    පුකෙන්ද සිංහල ගොබ්බ දාසලට මේලෝ දෙයක් බෑ කියලා දන්නේ නැද්ද
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    ඊශ්‍රායලයේ අයන් ඩ්‍රෝම් මිසයිල් සිස්ටම් එක හදලා දීල තියෙන්නේ ලංකාවේ විද්‍යාඥයෙක් ....
    එක ලංකාවට ලොකූ ආඩම්බරයක් ...
    Ow ban missile eke mundiyata dala thiyenne dammika pani
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,308
    100,147
    113
    ඊශ්‍රායලයේ අයන් ඩ්‍රෝම් මිසයිල් සිස්ටම් එක හදලා දීල තියෙන්නේ ලංකාවේ විද්‍යාඥයෙක් ....
    එක ලංකාවට ලොකූ ආඩම්බරයක් ...
    ඔය සීන් එක නන් දන්නෙ නෑ හැබැයි උන්ගෙ සිටිසන් ලැබුන ලන්කාවෙ ස්කිල් තියෙන උන් නන් ගොඩක් ඉන්නව.
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    ඔය සීන් එක නන් දන්නෙ නෑ හැබැයි උන්ගෙ සිටිසන් ලැබුන ලන්කාවෙ ස්කිල් තියෙන උන් නන් ගොඩක් ඉන්නව.
    ඔය වගේ සින් ගොඩක් තියෙනවා
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,865
    13,099
    113
    දැන් ලයිව් ෆීඩ් එක බලාගෙන පොප්කොන් කන්න එපා බොලව්, කොයි වෙලේ ගහයිද? මොකද පරක්කු? ඩේටා අපරාදේ කියා කියා..
    Unlimited dagena inna nisa dala thiyanawa. gahana welawaka gahaine :ROFLMAO:
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,636
    13,346
    113
    මම කලින්ම කිව්වට තොපි එකෙක්වත් විශ්වාස කරේ නැ නේද
    මෙන්න අපේ කොල්ල ගැන FB එකෙත් දාල
    1621232012694.png

    පට්ටම ආඩම්බරයි