අදත් විසදුමක් නැහැ...

shenat

Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    ගුරුවරුන්ට ඕන දේවල් 100% දුන්නත්,
    වෙන මොක්කු හරි ආපහු උද්ඝෝෂණ පටන් ගන්නව.......
    ඒ ගැන බය වෙන්න දෙයක් නෑ....

    ගුරුවරුන්ට දෙන එක අමාරුයි කියන එක පිළිගන්න පුලුවන්ද ආණ්ඩුවට එන්න තියෙන බිලියන ගානක් සල්ලි මුදලාලිලා කීප දෙනෙකුට දෙනකොට? ඒ අමතර ගානක බිලියන ගානක් ගසාකන්නෙ දැනටමත් බදු වංචා කරන ගමන්.

    අන්න ඒවා අයකරගත්තට පස්සෙ මාත් එනවා ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න. 👌

    ඔය කෑ මොර දෙන සෙට් එකට රට දුන්නත් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න පුළුවන් වේවිද..?

    පුලුවන් වේවිද බැරි වේවිද බලන්න දීල බලන්න එපැයි. ඉන්න ගූ හේරලාට මාරුවෙන් මාරුවට දීලා අනිත් මොකා ආවත් එකයි කියනවා. මේ ජෙප්පො ගැන නෙවෙයි කියන්නෙ. ජෙප්පො බැරිනං මුස්ලිම් කොංග්‍රසේට හරි වෙන එකකට දීපල්ලා. නැත්තං ඔහොමම පේන කිය කිය ඉන්නයි තියෙන්නෙ හැමදාම. 🖖😆
    ------ Post added on Sep 1, 2021 at 10:23 AM
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    ගුරුවරුන්ට දෙන එක අමාරුයි කියන එක පිළිගන්න පුලුවන්ද ආණ්ඩුවට එන්න තියෙන බිලියන ගානක් සල්ලි මුදලාලිලා කීප දෙනෙකුට දෙනකොට? ඒ අමතර ගානක බිලියන ගානක් ගසාකන්නෙ දැනටමත් බදු වංචා කරන ගමන්.

    අන්න ඒවා අයකරගත්තට පස්සෙ මාත් එනවා ආණ්ඩුව වෙනුවෙන් කතා කරන්න. 👌

    පුලුවන් වේවිද බැරි වේවිද බලන්න දීල බලන්න එපැයි. ඉන්න ගූ හේරලාට මාරුවෙන් මාරුවට දීලා අනිත් මොකා ආවත් එකයි කියනවා. මේ ජෙප්පො ගැන නෙවෙයි කියන්නෙ. ජෙප්පො බැරිනං මුස්ලිම් කොංග්‍රසේට හරි වෙන එකකට දීපල්ලා. නැත්තං ඔහොමම පේන කිය කිය ඉන්නයි තියෙන්නෙ හැමදාම. 🖖😆
    ------ Post added on Sep 1, 2021 at 10:23 AM
    dan ethakota uba pahu giya kaledi chande dunne katada..? ayeth denne katada kiyapan balanna
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    dan ethakota uba pahu giya kaledi chande dunne katada..? ayeth denne katada kiyapan balanna

    පහුගිය ඡන්දෙ දෙන්න මම හිටියෙ නෑ. හිටිය නං නන්නසේනට දෙන්න ඉඩ තිබුණා. (හැබැයි පෝට්ටුවට එක ඡන්දයක් දෙන්නෙ නෑ පාර්ලිමේන්තු චන්දෙදි.ඒක ජෙප්පොන්ට. )

    කොහොම උනත් ඒ තීරණය වැරදියි. නන්නසේන ෆේල්. ෆේල් උනේ පාර්ලිමේන්තුව ඡන්දෙට දාන්නෙ නෑ කියන එවුන් දැම්ම මොහොතෙ ඉඳන්.

    ඊළඟ පාර ඡන්දෙ දෙන්න කවුරු ඉල්ලයිද දන්නෙ නෑ. ඒ නිසා දැම්ම කියන්න බෑනෙ. පැතුම් කර්නර් ඉල්ලුවොත් දෙනවා. ඉල්ලුවෙ නැතොත් වෙන දෙන්න සුදුසු විකල්ප බලවේගයක් නැත්තං ජෙප්පොන්ට. කිසිම විදියකින් දැන් තියෙන ප්‍රධාන කඳවුරු දෙකෙන් එන කිසිම කෙනෙකුට දෙන්නෙ නෑ.

    මම දැන් කියනවා ඒ කාලෙට බම්ප් කරන්න. ඒ කඳවුරු දෙකෙන් කවුරු ආවත් මේ දැන් තියෙන විදියම තමා. 🖖
     
    • Like
    Reactions: ncw1982

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කීයක් හරි ගෙවනව නන් , එ ගන්න ගානට හරි උගන්නන එක යුතුකමක් නොවෙද?
    හරියටම හරි
    ගුරුවරු නෙමෙයි ඕකට සහය දක්වනවා නම් මේ වෙලාවේ කාලකන්නි

    පහුගිය ඡන්දෙ දෙන්න මම හිටියෙ නෑ. හිටිය නං නන්නසේනට දෙන්න ඉඩ තිබුණා. (හැබැයි පෝට්ටුවට එක ඡන්දයක් දෙන්නෙ නෑ පාර්ලිමේන්තු චන්දෙදි.ඒක ජෙප්පොන්ට. )

    කොහොම උනත් ඒ තීරණය වැරදියි. නන්නසේන ෆේල්. ෆේල් උනේ පාර්ලිමේන්තුව ඡන්දෙට දාන්නෙ නෑ කියන එවුන් දැම්ම මොහොතෙ ඉඳන්.

    ඊළඟ පාර ඡන්දෙ දෙන්න කවුරු ඉල්ලයිද දන්නෙ නෑ. ඒ නිසා දැම්ම කියන්න බෑනෙ. පැතුම් කර්නර් ඉල්ලුවොත් දෙනවා. ඉල්ලුවෙ නැතොත් වෙන දෙන්න සුදුසු විකල්ප බලවේගයක් නැත්තං ජෙප්පොන්ට. කිසිම විදියකින් දැන් තියෙන ප්‍රධාන කඳවුරු දෙකෙන් එන කිසිම කෙනෙකුට දෙන්නෙ නෑ.

    මම දැන් කියනවා ඒ කාලෙට බම්ප් කරන්න. ඒ කඳවුරු දෙකෙන් කවුරු ආවත් මේ දැන් තියෙන විදියම තමා. 🖖
    පට්ට :lol: :lol: :lol:
    දැන් කට්ටියගේ විස්තර ටික ටික එලියට එනවා
    ------ Post added on Sep 1, 2021 at 10:53 AM
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,688
    113
    ආශ්චර්යමත් රටක
    හරියටම හරි
    ගුරුවරු නෙමෙයි ඕකට සහය දක්වනවා නම් මේ වෙලාවේ කාලකන්නි

    පට්ට :lol: :lol: :lol:
    දැන් කට්ටියගේ විස්තර ටික ටික එලියට එනවා
    ------ Post added on Sep 1, 2021 at 10:53 AM

    මොනවද බන් ටික ටික විස්තර එළියට එන්නෙ? කලින් කියල නැති අලුත් දෙයක් තිබුණොත් මම උබට රුපියල් ලක්ෂයක් දෙනවා. නැති උනොත් උබ මට රුපියල් ලක්ෂයක් දෙනවද? දාමුද ඔට්ටුව??

    මොනවද බන් ටික ටික විස්තර එළියට එන්නෙ? කලින් කියල නැති අලුත් දෙයක් තිබුණොත් මම උබට රුපියල් ලක්ෂයක් දෙනවා. නැති උනොත් උබ මට රුපියල් ලක්ෂයක් දෙනවද? දාමුද ඔට්ටුව??

    Ko @miyuru4u ?
    ------ Post added on Sep 1, 2021 at 11:37 AM
     
    • Haha
    Reactions: Oli_Vili

    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    හරියටම හරි
    ගුරුවරු නෙමෙයි ඕකට සහය දක්වනවා නම් මේ වෙලාවේ කාලකන්නි

    පට්ට :lol: :lol: :lol:
    දැන් කට්ටියගේ විස්තර ටික ටික එලියට එනවා
    ------ Post added on Sep 1, 2021 at 10:53 AM
    ඌ දිල තියෙන්නේ පුතානොට..ඒකයි ඔය කියන්නේ,,ඊට කලින් හිටං ට
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    හරියටම හරි
    ගුරුවරු නෙමෙයි ඕකට සහය දක්වනවා නම් මේ වෙලාවේ කාලකන්නි

    පට්ට :lol: :lol: :lol:
    දැන් කට්ටියගේ විස්තර ටික ටික එලියට එනවා
    ------ Post added on Sep 1, 2021 at 10:53 AM
    හෙමීට බයි ගතිය එලියට පනිනවා නේද.. මොනාද යකෝ මිනිස්සුන්ට කාලකන්නි කියන්නෙ තොපේ කාලකන්නි නන්දසේන බල්ලා මොකක්ද මේ කෝරොනා ආපු දවසෙ දීපු සහනෙ ඉස්කෝල වල ලමයින්ට මොකක්ද දීපු සැලැස්ම ගෙදර ඉන්දන් හරි ඉගෙන ගන්න ලමයින්ට? ගුරැවරැ අතින් කයිට් කරනගෙන ලමයින්ට ඉගැන්නුවෙ ආන්ඩුවෙන් කියනකන් ඉන්දලද ගුරැවරැ ඔන්ලයින් උගන්වන්න ගත්තෙ..ඒවා ගුරැවරැ සහ ලමයි එකතු වෙලා ගත්ත් තීරන නැත්තන් උබේ වේස ආන්ඩුව නෙමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කලේ..ඕව සාදාරනීකරනය කරන උබලා තමා රියල්ම බයි කාලකන්නි
     
    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    2019 අන්තිම වෙනකොට ඩොලර් බිලියන 7කට වඩා සංචිත මහබැංකුව සතුව තිබුනා , මේවෙනකොට ඩොලර් බිලියන 2කට අසන්න අගයක් තමයි තියෙන්නේ

    ඊට අමතරව මේ ආණ්ඩුව , එකතු කළ අගය මතවූ බද්ද හෙවත් VAT බද්ද 15% සිට 8% දක්වා අඩුකිරීම, 2% ක් වූ ජාතික ගොඩනැඟීමේ බද්ද අහෝසිකිරීම, බැංකු සහ මූල්‍ය ආයතන විසින් අයකරනු ලබන හර බද්ද ඉවත් කිරීම, පසුගිය අයවැයෙන් යෝජිත කොළඹ ‍ෙකාටස් හුවමාරුවේ ප්‍රාග්ධන ලාභ බද්ද අහෝසි කිරීම, ණය සේවා බද්ද, VAT බදු සීමාව රුපියල් මිලියන 25 දක්වා ඉහළ නැංවීම, උපයන විට ගෙවීමේ මාසික ආදායම ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම සහ ආදායම ලක්ෂ 2 ½ ට වැඩිනම් 6%ක්, ඊළඟ ලක්ෂ 2 ½ තවත් 6%, හෝ ඊළඟ ලක්ෂ 2 ½ට තවත් 6%ක් ලෙස පසු අනුක්‍රමික බදු ස්වරූපයෙන් අය කළ ආදායම් බද්ද 18% දක්වා අඩු කර තිබේ. ජනතාව ඉතිරි කර තිබෙන මුදල් තැන්පතුවලට පොලී ආදායම් ලක්ෂ 2 ½ දක්වා බදු අය නොකිරීම, ඉදිකිරීම් කර්මාන්ත බද්ද 28% සිට 14% දක්වා 14% කින් අඩු කිරීම,

    මෙම අඩුකිරීම නිසා රජයට වූ අලාභය ගැනත් කියන්න මචන්

    කෝටි 15900ක් සීනි බදු වංචාව

    1) මුදල් අමාත්‍යංශය ප්‍රකාශ කරන ආකාරයට රජයට සිදු වූ අලාභය කෝටි 15300කි.

    2) රුපියල් 50/- තීරුබදු ගෙවා 2020- සැප්තැම්බර්- ඔක්තෝම්බර් සීනි ආනයනය කරන ලද සමාගම්වලට සිදුවු අලාභය රුපියල් කෝටි 2000කට ආසන්නය.

    3) ලක් සතොස ආයතනයට සිදු වී ඇති අලාභය කෝටි 600කට ආසන්නය.

    4) රජයට සිදුවන අලාභය තවම නැවතී නැත.

    හේතුව මුදල් අමාත්‍යංශයේ ශත.25 තීරු බදු ගැසට්ටුව ජනවාරි 13 වන දින අවසන් වූවත් එම බද්දම 2021 අප්‍රේල් 15 දක්වා ගැසට් පත්‍රයක් මඟින් දීර්ඝ කර ඇත. වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන රුපියල් 99/- ට සීනි ලබා දෙන්නේ එම ගැසට් පත්‍රයේ ආනුභාවයයෙන්ය.

    5) කොවිඩ් 19 වසංගතයෙන් ජනතාව බේරා ගැනීම සඳහා අවශ්‍ය එන්නත් ප්‍රමාණය ආනයනය කිරීමට වැය වන්නේ රුපියල් බිලියන 10ක ආසන්න මුදලකි. එනම් කෝටි 10,000ක ප්‍රමාණයකි.

    6) ඉදිරි මාස එකහමාරක කාළයක් තුළ ශත.25 බද්දම ක්‍රියාත්මක වුවහොත් රජයට තව දුරටත් අහිමිවන බදු ප්‍රමාණය රුපියල් කෝටි 5000කට නොහොත් බිලියන 5කට ආසන්න වනු ඇත.

    7) මාස 6ක් ඇතුළත වැරදි මූල්‍යමය තීන්දුවක් නිසා රුපියල් කෝටි 20,000ක් නැතහොත් බිලියන 20ක් අහිමි කරගත් රජයක් ලෙස සෞභාග්‍ය රජය ඉතිහාසයට එක් වනවා ඇත.

    උපුටාගැනීම -

    https://www.lankanewsweb.net/sinhala/127-general-news/80081-කෝටි-15900ක්-සීනි-බදු-වංචාව-හෙළි-කිරීමට-මැදිහත්වූ-අනුරයාපාට-මල්මිටක්-
    ------ Post added on Sep 1, 2021 at 8:39 AM
    Who are the advisors.. Cabalas. PB...?