අදත් ශෙඩ් වහලා...තෙල් දෙන්න බැරි වැඩ බැරි ආණ්ඩුව ගෙදර පල....😡😡😡

Underground

Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මිනිස්සු සල්ලි දීල ඩීසල් පැට්‍රොල් ගද්දි ඇයි මුන්ට සල්ලි නැත්තේ?

    නයට දෙන්නේ නැහැ නේ කොහෙවත්
    රාජ්‍ය ආයතන බිල්ලට දීලා පිස්සු කෙලින එකට උදාහරණ තමා මේ..
     
    • Like
    Reactions: Kumbhakarna22

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    සල්ලි නැත්තන් ගෙදරට වෙලා බුදියගනින් .. මොන මගුලක්ද රට හදන්නනේ හදන්නේ තෙල් වැඩි කරලා එකෙන් එන සල්ලි වලින් .. තොපි කැමති නැද්ද රට හැදෙනවට Singapore වගේ දියුණු වෙන්න
     
    • Like
    Reactions: Kumbhakarna22

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,181
    13,895
    113
    පෘථිවිය
    රාජ්‍ය ආයතන බිල්ලට දීලා පිස්සු කෙලින එකට උදාහරණ තමා මේ..
    රාජ්‍ය ආයතන ඔක්කොම 50-50 පෞද්ගලික අංශයට දෙන්න ඕන.

    මේ ගැන කබරයෝ එන එන සැරේ මේකට එවුන් ඔබනවා.

    මේක නවතින්න මේ ඔක්කොම පෞද්ගලික අංශයට දෙන්න ඕන.
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    තෙල් නැති වෙනවා තමයි.
    petroleum එක ඇතුලෙන් news එක ආවේ දැන් සතියකට විතර කලින්:shocked:
     
    • Wow
    Reactions: Kumbhakarna22

    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,607
    1,637
    113
    sri rajasinha adawiya
    meke samahara lonthayo ahanwa koi shed ekeda thel natte kiyala. wahanayak wath tiyenna epai shed ekata yanna. pukata thel gahannaya.
    ada dawalata gamapaha kiribathoda side eke list eka dannam. ahana unta kiyanne gihin thel purawala shed eka arapan.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    පානදුරේ නම් තියෙනවා... අද වහල ද කියන්න දන්නැ...
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,666
    125,321
    113
    දෙහිවල
    යුනියන් ප්ලේස් එකේ PIZZA HUT එක ඉස්සරහ එක වහලා.
    පුරහල දවටගහ පල්ලියේ ඉස්සරහ එකේ තියෙනවා.
    නෙලුම් පොකුණ ඉස්සරහ එකේ තියෙනවා
     
    • Like
    Reactions: Kumbhakarna22

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,634
    25,998
    113
    ශෙඩ් වහන්න හරි, රටක් ඉතුරුවුණේ කවෘ හින්දා ද? 😂
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.

    තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ‍ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

    ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.

    උබලගෙ තියෙන්නෙ බොරුවනෙ බන්, ටොන් පච දාල ෆේක් බස්සල මොනද බන් උබල බලාපොරොත්තු වෙන්නෙ?? මිනිස්සු රැවටෙයි කියලද මිනිස්සු ගේ මුලුවල ඉන්නෙ නැ ජොබ් නොකර @malakadss @dilann @හෙළයෙක් @ruchira55 වගේ...🤭🤭
    @erozan :rofl:
     
    • Like
    Reactions: Kumbhakarna22

    Purawasiya

    Junior member
  • Jan 30, 2022
    61
    57
    18
    වෙනස උදාවෙයි - ප්‍රෙට්ට්‍රල් ලීටරය 200 යි..

    23167983_1202049279925766_860591353957470377_n.jpg


    අද වනවිට රටපුරා ඇතිවි තිබෙන ප්‍රෙට්‍රල් අර්බුදය හමුවේ ඉන්ධන පිරවුම්හල් අාසන්නේ ප්‍රෙට්‍රල් වැඩි මිලට විකිණිමේ ජාවාරමක් ක‍්‍රියාත්මක වෙමින් ඇත.

    ඇතැම් ස්ථානයන්මි පෙට‍්‍රල් ලීටරය රුපියල් 200 මිලට අලෙවි කිරිම්ද සිදුව ඇතැයි තොරතුරු ඇත.

    **** ලක්ශ 62කේ මීහරක්ට දැන් නම් වෙනස උපරිමේට උදාවෙලා.. බයික් , ත්‍රීවිල් වලට ප්‍රෙට්ට්‍රල් ලීටර 3යි නිකුත් කරන්නෙ...ඔය 3 දාගෙන අල කන්ඩද ???? ප්‍රෙට්ටල් 200යට යන එක අහන්ඩ දෙයක් නෙමේ... නිවටයෙක් ජනාධිපති කරගෙන *න්නයෙක් අගමති කරගෙන ලබාගත්ත වෙනස නම් ශෝක්..
     

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    කිරිබත්ගොඩ කඩවත මාවරමංඩිය මේ අපේ පැත්තේ තියෙන ශෙඩ් මේ තුනම වහලා දැන්
    තෙල් පිරිපහදු එකට හූවක දුර තියෙන ඒවත් වහලා 🤔 🤭🤭🤭🤭

    රාජ්‍ය ආයතන ඔක්කොම 50-50 පෞද්ගලික අංශයට දෙන්න ඕන.

    මේ ගැන කබරයෝ එන එන සැරේ මේකට එවුන් ඔබනවා.

    මේක නවතින්න මේ ඔක්කොම පෞද්ගලික අංශයට දෙන්න ඕන.
    එකඟයි... අනිවාර්‍යෙන්ම ඒ වැඩේ කරන්න ඕන. නැත්නම් ඔක්කොම රාජ්‍ය අංශ වල තනි පාලනය ස්වාදීන පුද්ගලික කම්පැනියකට දෙන්න ඕන. පාඩුවට දුවනවට වඩා පුද්ගලික අංශයට මිලියන ගානක් ගෙවලා අදීක්ශනය කරත් ලාබයි... ඕක නොකර ඉන්නෙත් දේශපාලන වාසි ගන්න බන්. කවුරු හරි එකෙක් ඕක පුද්ගලික අංශයට දුන්න ගමන් විමල් බල්ලා ලවා නාකි මයිනා කොස් ඇට බාවනවා. නාකි මයිනා ඕක දුන්නට විපක්ශෙ උන් මීක් නෑ. දේශපාලන ඩීල්
    ------ Post added on Feb 17, 2022 at 2:11 PM
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලොල් ටොන් පචෝරිස්ලගෙ ටොන් පච තෙර්ඩ් එකක්, මේක ඔක්කොට ශෙඩ් වහල තෙල් නැ , පාරෙ යන වාහන ඔක්කොම වතුරෙන් යනව ඇත්තෙ..🤣🤣🤣
     
    • Love
    Reactions: Don GasCan