රාජ්‍ය ආයතන බිල්ලට දීලා පිස්සු කෙලින එකට උදාහරණ තමා මේ..මිනිස්සු සල්ලි දීල ඩීසල් පැට්‍රොල් ගද්දි ඇයි මුන්ට සල්ලි නැත්තේ?
නයට දෙන්නේ නැහැ නේ කොහෙවත්
රාජ්‍ය ආයතන ඔක්කොම 50-50 පෞද්ගලික අංශයට දෙන්න ඕන.රාජ්‍ය ආයතන බිල්ලට දීලා පිස්සු කෙලින එකට උදාහරණ තමා මේ..

කිරිබත්ගොඩ කඩවත මාවරමංඩිය මේ අපේ පැත්තේ තියෙන ශෙඩ් මේ තුනම වහලා දැන්කොහෙ සෙඩ් එකද බොල වහල තියෙන්නෙ??
මේ වැඩ බැරි ආණ්ඩුව හින්දා රටේ සියලුම ක්ෂේත්‍ර අද කඩා වැඩිලා. හැමතැනම අර්බුද. හරියට තෙල් ටිකවත් බෙදාගන්න බැරි ආණ්ඩුවක් කොහොමද රටක් පාලනය කරන්නේ කියලා අපි අහන්න කැමැතියි.
තෙල් අර්බුදයක් නැහැ කියලා ඇමැති කිව්වට රටේ හැමතැනම ඉන්ධන පිරවුම්හල් ළඟ හැතැප්ම ගණන් දිග පෝලිම් දකින්නට තියෙනවා. අර්බුදයක් නැත්නම් පිරවුම්හල්වල තෙල් නැත්තේ මොකද? දැන්වත් රටට ඇත්ත හෙලිකරන්න කියලා අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.
ආණ්ඩුව හදන්නේ බොරුවෙන් රට කරවන්නයි. බොරුවෙන් බලය ගත්තට බොරුවෙන් බලය පවත්වාගෙන යන්න බැහැ කියලා කතාවක් තියෙනවා. ආණ්ඩුව අද මුහුණපාලා ඉන්නේ අන්න ඒ තත්ත්වයටයි. බොරුකාරයන්ගේ නිරුවත අද ජනතාව ඉදිරියේ හෙළිදරව් වෙලා ඉවරයි.
@erozanඋබලගෙ තියෙන්නෙ බොරුවනෙ බන්, ටොන් පච දාල ෆේක් බස්සල මොනද බන් උබල බලාපොරොත්තු වෙන්නෙ?? මිනිස්සු රැවටෙයි කියලද මිනිස්සු ගේ මුලුවල ඉන්නෙ නැ ජොබ් නොකර @malakadss @dilann @හෙළයෙක් @ruchira55 වගේ...![]()


ado sirawata..Gamapaha hospital eka laga shed 2ma thel ne.
Gampaha - Miriswatta shed eke thel ne.
Miriswatta Handiye shed eke thel ne.
Miriswatta - kiribathgodata yaddi tiyena shed 2 thel ne. (meeta wada shed tiyenawa. hama ekama balanna beri una)
meka thel ne kiyala ahala tibba eun tika me than walata thel yawala apitath kiyanna.![]()

තෙල් පිරිපහදු එකට හූවක දුර තියෙන ඒවත් වහලාකිරිබත්ගොඩ කඩවත මාවරමංඩිය මේ අපේ පැත්තේ තියෙන ශෙඩ් මේ තුනම වහලා දැන්
එකඟයි... අනිවාර්‍යෙන්ම ඒ වැඩේ කරන්න ඕන. නැත්නම් ඔක්කොම රාජ්‍ය අංශ වල තනි පාලනය ස්වාදීන පුද්ගලික කම්පැනියකට දෙන්න ඕන. පාඩුවට දුවනවට වඩා පුද්ගලික අංශයට මිලියන ගානක් ගෙවලා අදීක්ශනය කරත් ලාබයි... ඕක නොකර ඉන්නෙත් දේශපාලන වාසි ගන්න බන්. කවුරු හරි එකෙක් ඕක පුද්ගලික අංශයට දුන්න ගමන් විමල් බල්ලා ලවා නාකි මයිනා කොස් ඇට බාවනවා. නාකි මයිනා ඕක දුන්නට විපක්ශෙ උන් මීක් නෑ. දේශපාලන ඩීල්රාජ්ය ආයතන ඔක්කොම 50-50 පෞද්ගලික අංශයට දෙන්න ඕන.
මේ ගැන කබරයෝ එන එන සැරේ මේකට එවුන් ඔබනවා.
මේක නවතින්න මේ ඔක්කොම පෞද්ගලික අංශයට දෙන්න ඕන.