අදත් ශෙඩ් වහලා...තෙල් දෙන්න බැරි වැඩ බැරි ආණ්ඩුව ගෙදර පල....😡😡😡

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    එරොසන් නම් බයික් එකේ ටැංකියට හුජ්ජ කරලා යන්නෙ. ඔකාගෙ හුජ්ජ ගිනි ගන්නා සුලුයි.
    මට නං ෂුවර් නෑ. පිනට කකා මේකේ ලොරි ටෝක් දුන්නට වැස්සකට කඩේකටවත් ගොඩ උන එකෙක් නෙමේ ඕකා 🤭
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    කිරිබත්ගොඩ තෙල් නෑ. ඔරුගොඩවත්තේ උදේ තිබ්බ, දවල් තෙල් ගහන්න ගිය එකෙක් කිව්ව තෙල් ඉවරයි, හවස එයි කිව්ව කියල.

    මේකේ වේෂිගේ පුතෙක් හැමිනෙනවා නේද තෙල් නැත්නම් වාහන පාරේ යන්නෙ කොහොමද කියල. අන්න ඒ වගේ මන්දයෝ චන්දේ දීල තමයි ආණ්ඩු පත්කරන්නේ. ඒනිසා ලොකු බලපොරොත්තු තියාගන්න එපා, වැඩිපුර පෙට්‍රල් ගැලුමක් අරන් තියා ගනිල්ලා.
     
    • Like
    Reactions: Kumbhakarna22

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    එරොසන් නම් බයික් එකේ ටැංකියට හුජ්ජ කරලා යන්නෙ. ඔකාගෙ හුජ්ජ ගිනි ගන්නා සුලුයි.
    අපි ඕකගේ චූ කොටේට ගිනි තියමු. ඕකට තිබ්බට වැඩකුත් නැති පොන්නය නේ....
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,257
    9,154
    113
    ඒ ගමන ලoකවෙ තෙල් තියෙනවලු ශෙඩ්වල නෑලු, පොන්නයො බලාපියකො පාර යන එකම එක වාහනයක හරි අඩුවක් තියෙනවද කියල, මේ ගූ පොන්නයො මොනවා දොඩෝනවද මන්ද..🤣🤣🤣🤣🤣🤣
    ගූ හුජ්ජ දන්නැති මෝඩයා..🤣🤣🤣
     
    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,558
    5,824
    113
    උබලගෙ තියෙන්නෙ බොරුවනෙ බන්, ටොන් පච දාල ෆේක් බස්සල මොනද බන් උබල බලාපොරොත්තු වෙන්නෙ?? මිනිස්සු රැවටෙයි කියලද මිනිස්සු ගේ මුලුවල ඉන්නෙ නැ ජොබ් නොකර @malakadss @dilann @හෙළයෙක් @ruchira55 වගේ...🤭🤭
    uba fake payyawal gana kiyaddi patta atal oii :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Like
    Reactions: Kumbhakarna22

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මිනිස්සු සල්ලි දීල ඩීසල් පැට්‍රොල් ගද්දි ඇයි මුන්ට සල්ලි නැත්තේ?

    නයට දෙන්නේ නැහැ නේ කොහෙවත්
    මිනිස්සු රුපියල් වලින් තෙල් ගත්තට, පිටරටින් ආණ්ඩුවට තෙල් ගන්න ඩොලර් නැත
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    මට නං ෂුවර් නෑ. පිනට කකා මේකේ ලොරි ටෝක් දුන්නට වැස්සකට කඩේකටවත් ගොඩ උන එකෙක් නෙමේ ඕකා 🤭

    ඌ ඉන්නේ කෑගල්ලේ, හෙන අස්සක. ඌ උපරිම කෑගල්ල ටවුන් එකට ඇවිල්ල ඇති.අල්ලපු ගෙවල් වලට පැනලා වතු පාලු කරලා තමා ජිවත් වෙන්නේ. ඌ හිතන් ඉන්නේ කෑගල්ල ටවුන් එක ලෝකේ කෙලවරේ ගැට්ට කියලා :lol:

    අපි ඕකගේ චූ කොටේට ගිනි තියමු. ඕකට තිබ්බට වැඩකුත් නැති පොන්නය නේ....

    :lol:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    තෙල් නැත්තං කියපල්ලා @erozan පිම්පියගේ අම්මගේ ෂෙඩ් එකේ ඕන තරන් තෙල් ගලනවා. ඇඩ්රස් ඉල්ලන් ගිහින් ගහන් වරෙන්
     
    • Wow
    Reactions: Kumbhakarna22

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,508
    15,480
    113
    Gampaha
    තෙල් නැත්තං කියපල්ලා @erozan පිම්පියගේ අම්මගේ ෂෙඩ් එකේ ඕන තරන් තෙල් ගලනවා. ඇඩ්රස් ඉල්ලන් ගිහින් ගහන් වරෙන්
    @erozan 🤭 ගොම්මන්පිල කියනවා ශෙඩ් කාරයෝ තෙල් හංගලා කියලා..:dull:
     
    • Haha
    Reactions: Xi Jinping

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    තෙල් නැත්තං කියපල්ලා @erozan පිම්පියගේ අම්මගේ ෂෙඩ් එකේ ඕන තරන් තෙල් ගලනවා. ඇඩ්රස් ඉල්ලන් ගිහින් ගහන් වරෙන්
    ගහලා එන්න බැරි ද බං...
     
    • Haha
    Reactions: Xi Jinping

    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    තෙල් නැත්තං කියපල්ලා @erozan පිම්පියගේ අම්මගේ ෂෙඩ් එකේ ඕන තරන් තෙල් ගලනවා. ඇඩ්රස් ඉල්ලන් ගිහින් ගහන් වරෙන්
    මොන දෙයක් කිව්වත් කාගෙවත් අම්මා කෙනෙක්ට මෙහෙම කියන්න එපා... ඒක ලොකු පවක්. රටේ මේ දැන් තියෙන තත්වේ එක්ක අපි වුනත් ඉන්නේ හරිම කලකීරීමකින් සහ තරහකින්. එහෙමයි කියලා කාගෙවත් අම්මා කෙනෙක්ට මේ වගේ දේවල් කියන්න එපා. සමහර විට @erozan ලගේ අම්මලා වුනත් මේ රටේ තත්වේ නිසා අපි වගේම කලකිරීමකින් ඇත්තේ. අනේ මන්දා මේ erozan සහ තවත් කිහිපදෙනෙක්ට ඇයි ඇත්තටම මේ රටේ තත්වේ තේරෙන්නේ නැත්තේ???????
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මොන දෙයක් කිව්වත් කාගෙවත් අම්මා කෙනෙක්ට මෙහෙම කියන්න එපා... ඒක ලොකු පවක්. රටේ මේ දැන් තියෙන තත්වේ එක්ක අපි වුනත් ඉන්නේ හරිම කලකීරීමකින් සහ තරහකින්. එහෙමයි කියලා කාගෙවත් අම්මා කෙනෙක්ට මේ වගේ දේවල් කියන්න එපා. සමහර විට @erozan ලගේ අම්මලා වුනත් මේ රටේ තත්වේ නිසා අපි වගේම කලකිරීමකින් ඇත්තේ. අනේ මන්දා මේ erozan සහ තවත් කිහිපදෙනෙක්ට ඇයි ඇත්තටම මේ රටේ තත්වේ තේරෙන්නේ නැත්තේ???????
    ඌට උගේ අම්මා ගැන ගානක් නෑ බං... ඌට රිදෙන්නෙ රාජපක්ශලාට මොනාහරි කිව්වම විතරයි.. උගේ එකම විශන් ඇන්ඩ් මිශන් ස්ටේට්මන්ට් එක

    "අම්මට බැනපන් ඕන තරම්...හැබැයි රාජපක්ශලාට ගරු කරපන්...."
    " Blame my mom. but do not to Rajapakshe...."

    :yes: :yes: :yes: :yes:
     
    prabodhamadusanka

    Well-known member
  • Apr 19, 2011
    1,515
    465
    83
    ඌට උගේ අම්මා ගැන ගානක් නෑ බං... ඌට රිදෙන්නෙ රාජපක්ශලාට මොනාහරි කිව්වම විතරයි.. උගේ එකම විශන් ඇන්ඩ් මිශන් ස්ටේට්මන්ට් එක

    "අම්මට බැනපන් ඕන තරම්...හැබැයි රාජපක්ශලාට ගරු කරපන්...."
    " Blame my mom. but do not to Rajapakshe...."

    :yes: :yes: :yes::yes:
    අඩෝ මම මේක දැක්කේ නැහැ බන්.... මූ නම් මොන ජාතියක එකෙක්ද කියලා හිතා ගන්න බෑ දැන්නම්....
     
    • Haha
    Reactions: Kumbhakarna22