ගූ ඇන් පී පාහරයො හත්පොලේ ගාගෙන..![]()

හිටපු අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරයෙන් ඉවත් වීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පවසයි.
එම ස්ථානයෙන් ඉවත් වීමේ කටයුතු දැන් ක‍්‍රියාත්මක වෙමින් පවතින බවද ඔහු සදහන් කරයි.
මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
Cnews
yakoo mevata fake images kiyanna ubata lajja nadda?
![]()
බැලුවද උගෙ ඉන්ස්ටග්‍රැම් එකේ උබ, ඔහොම එකක් නෑ බන්