අදත්_මරණයක්

nvhcc89

Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    Me wage kalakanni jeewitha jeewath wena ekath me polawata barak..ai yako munta podi dekatawath face karanna bane...badala lamai inna kaleka miniha bannoth me gani ellila maruna ekata wada hodai danmama ellila marichcha eka..

    me wage kalakanninta RIP kiyanne kohomada ban? :dull:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    යාළුවා;16305602 said:
    අන්න ඒකයි...
    ඕක අරූට ගේම දෙන්න තිබ්බ ෆේක් එකක් නන් අද නිව්ස් ඒක වෙන විදියකට යන්නෙ.
    උදා:
    ෆේස්බුක් හරහා තරුණයෙක් රවටා කප්පම් ගැනීමට පැහැරගන යයි.
    ෆේස්බුක් හරහා තරුණයෙක් රවටා ලිංගික අපයෝජනයකට ලක්කරයි
    :rofl:

    :yes::yes::yes:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    යාළුවා;16305595 said:
    ඔව් ඉතින් උඹත් හරි. ඔය වගේ කෙල්ලො ඉන්නවා ඕන තරන්. එකනෙ බං ෆේස්බුක් ලව් ගොන් වගේ කරන්න එපා කියන්නෙ. අඩු ගානෙ වීඩියෝ කෝල් එකක්වත් අරන් බලන්න එපැයි බන්.:rolleyes: ඌත් පට්ට ගොනා. ගෙදර ඇඩ්රස් දෙන්න පුළුවන් කෙල්ලට වීඩියෝ කෝල් ගන්න ඒක කජ්ජක්ද?
    අනික ගෙදරට එන්න කියන්නෙ.ෆේක් එකක් නන් කොල්ල රෙදි නැතිවෙන්න කන්නෙ. සල්ලිත් අරන් ඌට වැඩෙත් කරලා යන උන් ඉන්නෙ. එක්කො කිඩ්නැප් කරයි. ඕව හෙන රිස්කි වැඩ.

    pathetic story :dull::dull::dull:

    aniwa kella waradi meke widiyata nam. eth kolloth danaganna one hal keli boru pics walin fb awith athal gannawa kiyala. issara ape ewunuth owwata ahu una. godak ewwa apema ewun hadapu boru account. :lol:
    matath ohoma boru ekain txt awa. shape eke balanakota apema ekek. :rofl:
    oya awrudu ganakata kalin school kale seen :P:rofl:

    ඔව් හැබැයි කොල්ලත් පට්ට ගොනෙක් වෙන්න ඕන හොයන්නේ බලන්නේ නැතුව විශ්වාස කරන්න.
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,535
    17,548
    113
    Auckland
    ඔව් හැබැයි කොල්ලත් පට්ට ගොනෙක් වෙන්න ඕන හොයන්නේ බලන්නේ නැතුව විශ්වාස කරන්න.
    :yes::yes::lol:

    eka thama badina wayaseth mehema rawatenawa nam , pora podi kale oka una nam porath ellila :rofl:
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    :yes::yes::lol:

    eka thama badina wayaseth mehema rawatenawa nam , pora podi kale oka una nam porath ellila :rofl:

    sirawata thawa tikak kal anduwa nam aniwa marenne mu.
    lankawe 80%ma FB use karanne eka gana kisima therumak nati un ban, privacy gana , technology eka gana kisima therumak nati un. Ehema idala FB ekata baninawa

    1619142_605104532904506_1004698644_n.jpg


    :lol::lol::lol::lol:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    sirawata thawa tikak kal anduwa nam aniwa marenne mu.
    lankawe 80%ma FB use karanne eka gana kisima therumak nati un ban, privacy gana , technology eka gana kisima therumak nati un. Ehema idala FB ekata baninawa
    ජීවිතේට ඉන්ටර්නෙට් නොගිය කීදෙනෙක්ට මම එෆ් බී අකවුන්ට් හදල දීල ඇද්ද? :oo: දැන් හිතෙනවා නොදුන්න නන් හොඳයි කියල. උනුත් ඔය වගේ හදාගෙන ෆෝන් වලින් එෆ් බී යන උන්. චැට් මරාගෙන. :dull:
    මම එෆ් බී ගියත් බොහොම ටිකයි. ඉස්සර නන් සෑහෙන්න ගියා. දැන් එපා වෙලා. දැන් ගියත් ෆොටෝ ටිකක් බලල එනවා විතරයි. අනික මගේ අකවුන්ට් එකේ අඳුරන අය විතරයි ඉන්නෙ :(