අදද දන්නේ පෝලිම් තියෙනව කියලා

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    පලවෙනි ඡේදය... ස අදයි දන්නේ රටේ පොලිම් තියෙනව කියලා. ස අහලලු ඇයි මිනිස්සු පොලිම්වල ඉන්නේ කියලා. පිස්සු ඩෑල් එකක් බන්.​

    දෙවෙනි ඡේදය - ඒක කවුලුවකින් ලු වික්කේ... ජනතාව අන්දන හැටි. යකෝ කිරිපිටි කන්දක් ගොඩගහලා එක කවුලුවකින් දුන්න වගේනේ කතාව.​

    269989460_468832144758684_2019318039346762483_n.jpg
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    මේ වගේ බේගල් දකිනකොට හිතෙන්නේ හූ කිව්ව කතාව ඇත්ත වෙන්න පුළුවන් කියලා. කලින් නම් විශ්වාස කරේ නෑ හු කිව්ව කියල. හැබැයි මෙහෙම බොරු කියද්දි හිතෙන්නේ හූ සින් එක වහගන්න හදනවයි කියලමයි.​

    https://lankacnews.com/මිරිහානේ-කිරිපිටි-කඩය-සී/
    ------ Post added on Dec 31, 2021 at 10:28 AM
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    පලවෙනි ඡේදය... ස අදයි දන්නේ රටේ පොලිම් තියෙනව කියලා. ස අහලලු ඇයි මිනිස්සු පොලිම්වල ඉන්නේ කියලා. පිස්සු ඩෑල් එකක් බන්.​

    දෙවෙනි ඡේදය - ඒක කවුලුවකින් ලු වික්කේ... ජනතාව අන්දන හැටි. යකෝ කිරිපිටි කන්දක් ගොඩගහලා එක කවුලුවකින් දුන්න වගේනේ කතාව.​

    269989460_468832144758684_2019318039346762483_n.jpg
    සර් ගංජා ගහනවද මංදා🥴
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113

    පලවෙනි ඡේදය... ස අදයි දන්නේ රටේ පොලිම් තියෙනව කියලා. ස අහලලු ඇයි මිනිස්සු පොලිම්වල ඉන්නේ කියලා. පිස්සු ඩෑල් එකක් බන්.​

    දෙවෙනි ඡේදය - ඒක කවුලුවකින් ලු වික්කේ... ජනතාව අන්දන හැටි. යකෝ කිරිපිටි කන්දක් ගොඩගහලා එක කවුලුවකින් දුන්න වගේනේ කතාව.​

    269989460_468832144758684_2019318039346762483_n.jpg
    උබ ඔතනින් බඩු අරන් තියනවාද? ඔතන කොහොමත් එක counter එකයි තියෙන්නේ. පිටරට බඩු කියන්නම් ඕක වේලුනා. දැන් කවදාවත් නැති සෙනගක්. හැමදාම බඩු ගත්ත උන්ට බඩු ගන්න බැහැ.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    උබ ඔතනින් බඩු අරන් තියනවාද? ඔතන කොහොමත් එක counter එකයි තියෙන්නේ. පිටරට බඩු කියන්නම් ඕක වේලුනා. දැන් කවදාවත් නැති සෙනගක්. හැමදාම බඩු ගත්ත උන්ට බඩු ගන්න බැහැ.

    ඔතනින් බඩු අරන් තියෙනවා. අද ඉයේද මෙතන පෝලිම නෑනේ නිකන් අද ඉයෙ පෝලිම ලොක්ක දැක්ක වගේ රඟන්නේ​

    • Like
    Reactions: topkollek

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,522
    6,375
    113
    hitan prashna dena gatte pattaren ... nande dena ganne hoowen .. eka eka dena ganna widiya wenas ...
     
    • Haha
    Reactions: ElaBaba

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හරියට බොරුව ගොතාගන්න වෙන්න ඇති මෙච්චර කල් ගත්තේ ඔයවගේ තමයි මුන්ගේ ජාතික ආරක්ෂක කතාත්
     
    • Like
    Reactions: ElaBaba

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    වැඩ බැරි මුසලයෙක් ව පත් කරලා. උගේ මුසල කමයි වැඩ බැරි කමෙයි ප්‍රතිපල ආවම හු කියන එක හරිද වැරදිද ?
     
    • Like
    Reactions: AshenTM

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,460
    75,180
    113

    පලවෙනි ඡේදය... ස අදයි දන්නේ රටේ පොලිම් තියෙනව කියලා. ස අහලලු ඇයි මිනිස්සු පොලිම්වල ඉන්නේ කියලා. පිස්සු ඩෑල් එකක් බන්.​

    දෙවෙනි ඡේදය - ඒක කවුලුවකින් ලු වික්කේ... ජනතාව අන්දන හැටි. යකෝ කිරිපිටි කන්දක් ගොඩගහලා එක කවුලුවකින් දුන්න වගේනේ කතාව.​

    269989460_468832144758684_2019318039346762483_n.jpg
    You guys were laughing at Sirisena for reading shit in the next days morning news paper. Now look what you have got. Be careful about what you wish for :ROFLMAO: :ROFLMAO:
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මෝඩ පුතා ඉන්න තිබුනේ... එහෙනම් මරලතෝනි දෙන්නවත් එකෙක්වත් ඉතුරු වෙන්නෑ රටේ😂😂🤭
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,446
    166,837
    113
    එකමත් එක රටක
    මේ පොන්නයව පත්කරලා තියෙන්නේ ඌ යන පාර දෙපැත්තේ ප්‍රශ්න විසදන්නද ??
    මේ විදියට මිරිහාන ඇර වෙන තැන් මොනවද පෝලිම් අඩු කරන්න තීරණ ගත්ත ?