අදද දන්නේ පෝලිම් තියෙනව කියලා

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මෝඩ පුතා ඉන්න තිබුනේ... එහෙනම් මරලතෝනි දෙන්නවත් එකෙක්වත් ඉතුරු වෙන්නෑ රටේ😂😂🤭

    ඒ ටිකම නේමේද දැනුත් වෙලා තියේන්නේ.. :lol: :lol:

    මේ පොන්නයව පත්කරලා තියෙන්නේ ඌ යන පාර දෙපැත්තේ ප්‍රශ්න විසදන්නද ??
    මේ විදියට මිරිහාන ඇර වෙන තැන් මොනවද පෝලිම් අඩු කරන්න තීරණ ගත්ත ?
    තිබ්බා අර හොරන බන්දනාගාරේ විවුර්ත කරන්න යනකෝට පාර දේපැත්තේ බෝඩ් එහෙම අයින් කරපු video තිබ්බා fb එකේ. ඒ පැත්තේ කඩ වල එවුන් කියයි විස්තර.
    ------ Post added on Dec 31, 2021 at 1:38 PM
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,107
    34,656
    113
    වැඩ බැරි මුසලයෙක් ව පත් කරලා. උගේ මුසල කමයි වැඩ බැරි කමෙයි ප්‍රතිපල ආවම හු කියන එක හරිද වැරදිද ?
    Hoo kiyanna one wesa bayyanta musalayinwa path kalata
     
    • Like
    Reactions: pathumputha

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,451
    166,848
    113
    එකමත් එක රටක

    ඒ ටිකම නේමේද දැනුත් වෙලා තියේන්නේ.. :lol: :lol:

    තිබ්බා අර හොරන බන්දනාගාරේ විවුර්ත කරන්න යනකෝට පාර දේපැත්තේ බෝඩ් එහෙම අයින් කරපු video තිබ්බා fb එකේ. ඒ පැත්තේ කඩ වල එවුන් කියයි විස්තර.
    ------ Post added on Dec 31, 2021 at 1:38 PM
    ඒකත් ඌ යන පාර දෙපැත්තේ ප්‍රශ්න නේ. මූ ඇත්තටම රටේ පෝලිම් ගැන දන්නේ නැද්ද දන්නේ නෑ . :rofl:
    සිදුහත් ගිහිගෙයි කලකිරිලා යයි කියලා සුද්දෝදන සතර පෙරනිමිති මග දෙපසින් අයින් කරා වගේ මූ ව සතුටු කරන්න වටේ ඉන්න උන් මේ පොන්සියා යන පාර දෙපැත්ත ලස්සනට තියනව වගේ වැඩක් නේ බන් මේ.
     
    • Haha
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    ඒකත් ඌ යන පාර දෙපැත්තේ ප්‍රශ්න නේ. මූ ඇත්තටම රටේ පෝලිම් ගැන දන්නේ නැද්ද දන්නේ නෑ . :rofl:
    සිදුහත් ගිහිගෙයි කලකිරිලා යයි කියලා සුද්දෝදන සතර පෙරනිමිති මග දෙපසින් අයින් කරා වගේ මූ ව සතුටු කරන්න වටේ ඉන්න උන් මේ පොන්සියා යන පාර දෙපැත්ත ලස්සනට තියනව වගේ වැඩක් නේ බන් මේ.
    ඔවු මිනිහට කලකිරිලා මානසිකව වැටිලා අයේ සෙඩ් එකේ තෙල් ගහන්න ගියොත් වටේ ඉන්න උන්ටනේ පාඩුව. ඇමරිකාවත් උදවු කරන්න හදන්නේ මූ අයේ එහේ යයි කියලා බයේද දන්නේ නෑ. :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,948
    40,788
    113
    මෙතන තියෙන්නේ කවුළුවල ප්‍රශ්නයක්
    කවුළුව හදපු බාස්ව අල්ලයිද? කවුළුව තියපු මේසන් බාස්ව අල්ලයිද?
     
    • Haha
    Reactions: ElaBaba

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    මෝඩ පුතා ඉන්න තිබුනේ... එහෙනම් මරලතෝනි දෙන්නවත් එකෙක්වත් ඉතුරු වෙන්නෑ රටේ😂😂🤭

    image_2021-12-31_213336.png