මෝඩ පුතා ඉන්න තිබුනේ... එහෙනම් මරලතෝනි දෙන්නවත් එකෙක්වත් ඉතුරු වෙන්නෑ රටේ![]()
ඒ ටිකම නේමේද දැනුත් වෙලා තියේන්නේ..
තිබ්බා අර හොරන බන්දනාගාරේ විවුර්ත කරන්න යනකෝට පාර දේපැත්තේ බෝඩ් එහෙම අයින් කරපු video තිබ්බා fb එකේ. ඒ පැත්තේ කඩ වල එවුන් කියයි විස්තර.මේ පොන්නයව පත්කරලා තියෙන්නේ ඌ යන පාර දෙපැත්තේ ප්‍රශ්න විසදන්නද ??
මේ විදියට මිරිහාන ඇර වෙන තැන් මොනවද පෝලිම් අඩු කරන්න තීරණ ගත්ත ?
------ Post added on Dec 31, 2021 at 1:38 PM
