Umba sowan una kiyanne ithin self issued wage scene ekak ne.eligible proof nahane.like a halo or something.
If you are sowan,can i posess all your wealth and precious belongings to me coz you are detached.
ඔව්, සෝවාන්ද නැද්ද කියන්න පුලුවන් සෝවාන් කෙනාටයි බුදු කෙනෙක්ටයි විතරයි, ඒත් ඵල සමාපත්තියෙන් කියන්න පුලුවන් සෝවාන් කෙනෙක්ට
කාම රාග, පටිග දුරු වෙලා නැහැ සෝවාන් කෙනෙක්ගේ, භෞතික සැප වලට ඇති ආසාව නැති වෙලා නැහැ
සෝවාන් කෙනෙක්ගේ දුරු වන සංයෝජන..සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස, විචිකිච්චාව විතරයි
භෞතික සැප විදින්න ඇති ආසාව නැති වෙන්නේ සකදගාමී, අනාගාමි මට්ටම් වලදි, ඒත් ඔතෙන්දි වෙන්නේ භෞතික වස්තුන් පරිහරනය නැති වෙන එක නෙමෙයි ඒවා කෙරෙහි තියෙන රාගය ප්රහීන වෙන එක, රාගය ප්රහීන වුනා කියලා තමන්ගේ දෙයක් කාටවත් දෙන්න ඕනේ වෙන්නේ නැහැ
"තමන්ගේ" දේවල් කියන්නෙත් අවිද්යාවෙන් හදන මමත්වය නිසා
අවිද්යාව සම්පූර්නෙන් නැති වෙන්නේ රහතු වුනහම, එතකන් "මම" ඉන්නවා