අදම පටන් ගන්න

OverSyze

Well-known member
  • Jun 25, 2022
    5,352
    1
    5,034
    113
    Sin-tertainment Den
    monastic life එකක් ගත කරන්න හේතුවක් නැහැ සෝවාන් කෙනෙක්ට, ඕන්නම් පුලුවන් ඒක ඉතින් ඒ කෙනාගේ පෞද්ගලික කැමැත්ත අකමැත්ත අනුව තමයි

    monastic life එකකට පෘටක්ජන අය යන්නේ, "නිවන" කියලා එකක් සාක්සාත් කරන් "දුක" නැති කර ගන්න, එහෙම මාර්ගයක් follow කරන්නත්, නැති කරන්න දුකක් තියෙන්නෙත්, නිවනක් තියෙන්නෙත් අවිද්යා භූමියෙ ඉන්න පෘථක්ජන අයට, ඒ ඔක්කොම අවිද්යාව, ඕක දකින්න බැරි නිසා තමයි පෘටක්ජන මිනිස්සු දුක් විදින්නේ, ඔය දිට්ටි ටික ඔක්කොම වැරදියි කියලා දන්නවා සෝවාන් කෙනා සම්මා දිට්ටියෙන්
    Umba sowan una kiyanne ithin self issued wage scene ekak ne.eligible proof nahane.like a halo or something.
    If you are sowan,can i posess all your wealth and precious belongings to me coz you are detached.
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    Umba sowan una kiyanne ithin self issued wage scene ekak ne.eligible proof nahane.like a halo or something.
    If you are sowan,can i posess all your wealth and precious belongings to me coz you are detached.

    ඔව්, සෝවාන්ද නැද්ද කියන්න පුලුවන් සෝවාන් කෙනාටයි බුදු කෙනෙක්ටයි විතරයි, ඒත් ඵල සමාපත්තියෙන් කියන්න පුලුවන් සෝවාන් කෙනෙක්ට
    කාම රාග, පටිග දුරු වෙලා නැහැ සෝවාන් කෙනෙක්ගේ, භෞතික සැප වලට ඇති ආසාව නැති වෙලා නැහැ
    සෝවාන් කෙනෙක්ගේ දුරු වන සංයෝජන..සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස, විචිකිච්චාව විතරයි

    භෞතික සැප විදින්න ඇති ආසාව නැති වෙන්නේ සකදගාමී, අනාගාමි මට්ටම් වලදි, ඒත් ඔතෙන්දි වෙන්නේ භෞතික වස්තුන් පරිහරනය නැති වෙන එක නෙමෙයි ඒවා කෙරෙහි තියෙන රාගය ප්‍රහීන වෙන එක, රාගය ප්‍රහීන වුනා කියලා තමන්ගේ දෙයක් කාටවත් දෙන්න ඕනේ වෙන්නේ නැහැ
    "තමන්ගේ" දේවල් කියන්නෙත් අවිද්යාවෙන් හදන මමත්වය නිසා

    අවිද්යාව සම්පූර්නෙන් නැති වෙන්නේ රහතු වුනහම, එතකන් "මම" ඉන්නවා
     
    • Like
    Reactions: wtsamantha