අදයි දැනගත්තේ.
ලංකාවට ආනයනය කරන ටාටා කැබ්, ලොරි (කාර් ගැන නම් දන්නේ නැත) වල AC හයිකරන්නේ ලංකාවේ තැනක. මේව AC එක්කම ගෙන්නුවොත් බදු වැඩි.එනිසා උන් කරන්නේ AC නැති මොඩෙල් එක ගේනවා. මේවයේ AC නැති උනත් බ්ලොවෙර් එකයි කූලර් එක එන box එකයි එනවා.ඩිමෝ එකෙන් ලංකාවේදී තමයි හයි කරන්නේ.වැඩේ තැන් කීපයක කරනවා.බ්රකෙට් එහෙම අලුතෙන් පාස්සල හදනවා.හැබැයි ලංකාවේදී කරන වැඩේ නම් හොඳට කරනවා( මම දන්නා තැනක).
ඕක කස්ටමර්ලාට කියනවද දන්නේ නැ.මොකද එහෙමනම් ඒ අයටත් AC නැති මොඩෙල් එක අඩුවට අරගෙන පස්සේ AC හයිකරගන්න පුළුවන්නේ.