අදයි මේ සීන් එක දැනගත්තෙ

darkhair

Well-known member
  • Sep 15, 2020
    1,013
    1,105
    113
    රිටලින් බොන්න ගත්ත මුල් මාස දෙක තමා පට්ට
    දැං බිව්වට එච්චර ගැම්මක් එන්නෙ නෑ බං
    ADHD සීන් එකට බං
    ඔය කිරියෙත් ඉන්නෙ අපි නොදන්න ADHD කාරයො :lol: ඒ වුණාට උං රස්සාවක් එහෙම කරනව
    මේ අපිටනෙ තැනකට ගිහින් රස්සාවක් කරගන්න බැරි
    mokakda ban ADHD kiyanne? man danne ne....mokada wenne e lede thiyeddi?
     
    • Like
    Reactions: AnuradhaRa

    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    සමහර ටැබ්ලට් වල කියන ග්‍රෑම් ගාන තියනවද කියලත් sure නෑ
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    Europe eka thamai wada karanne. original eka gaana wadie

    habai eka withdraw karanna yana course eka hariyata kare nattan oke effect eka nathi wenawa. hari cycle ekak yanna one omega 3 ekka.

    ehema nathi unoth ubata beheth wala effect eka nathi wela yanawa

    1. medicine
    2. Omega 3
    3. Exercice.

    oya thuna hariyata balance eke yanna one hariyata goda enna nam.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,461
    113
    Europe eka thamai wada karanne. original eka gaana wadie

    habai eka withdraw karanna yana course eka hariyata kare nattan oke effect eka nathi wenawa. hari cycle ekak yanna one omega 3 ekka.

    ehema nathi unoth ubata beheth wala effect eka nathi wela yanawa

    1. medicine
    2. Omega 3
    3. Exercice.

    oya thuna hariyata balance eke yanna one hariyata goda enna nam.
    මචං දැං මම ඇත්තටම රිටලින් බොන්නෙ නෑ
    modafinil වලට මාරු වුණාට පස්සෙ රිටලින් වලින් අයින් වෙන්න පුලුවන් වුණා.
     
    Last edited:
    • Like
    Reactions: BLACKLIST_MEMBER