අදහසක් - එතකොට කාටවත් බැරි වෙයි දඟලන්න

S.E.R.E.N.A

Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    මෙහෙම දෙයක් කලොත් ඒක ප්‍රයෝගික ද?
    මොකක් හරි නීතිවිරෝධී, නැත්නම් අසාධාරණයක් ගැන අපි පැමිණිලි කරනව අදාළ අංශයකට.
    ඊටපස්සෙ ඒක සාධාරණව විසඳුනේ නැත්නම් ඒක දන්වන්න website එකක් හදනව, ඕනේම කෙනෙකුට පහසුවෙන් තමන්ට උන දේ කියන්න පුලුවන් විදියට. රටටම පේන විදියට. තමන්ගෙ ඇත්ත විස්තර දාල ඒ සිද්ධියට අදාළ ඇත්ත විස්තර විතරක් දාලා. එතකොට අසාධාරණ දේවල් වෙන එක අඩු වෙයි.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ෆේස්බුක් ගෲප් එකක් පේජ් එකක් හදන එක ලේසි නැද්ද බන් website ගහනවට වඩා
    group තිබුනට ඇත්තටම නිල ඒව දැනට නැහැ මම හිතන්නෙ. ඔව් හැමෝම ඉන්න නිසා ඒත් ලේසි වෙයි.
    හැබැයි රජයෙන් කරන ඉක්මණට ප්‍රතිචාර දක්වන එකක් වෙන්න ඕනෙ කියල මම කියන්නෙ.

    Atta wisthara kiyala validate Karanne kohomada
    රජයෙන් කරන එකක් නම් post කරන කෙනාගෙ nic copy යවල උනත් පුළුවන් වෙයි. photo එකක් ගත්ත, යැව්ව.
    විස්තර බොරු නම් එයාට නීතිය ක්‍රියාත්මක වෙනව. හොර nic copy යැව්වත් ඒකම වෙනව.
     
    • Haha
    Reactions: corxv

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    lake pamkawe owa hari yanne neha, uba complain ekak dapu gaman ubawa ussan gihin kudu packet ekak dala ubata nadu danawa.

    issara nam ithin sudu van thamai
     
    • Haha
    Reactions: S.E.R.E.N.A

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    පාර්ලිමෙන්තුවට විතරක් වග කියන විශේෂ විමර්ශණ ඒකකයක් හදලා ඒකට උපරිම බලතල දීලා, වැටලීම් කරන්න පටන් ගන්න ඕනෙ. නිර්නාමික පැමිණිලි භාරගන්න ඕනෙ. පැමිණිල්ලක් විභාග කරන්න ප්‍රමුඛතාවය දෙන්න එක්කෝ ප්‍රමාණවත් පැමිණිලි ගානක් ලැබිල තියෙන්න ඕනෙ, නැත්නම් සාක්ෂි ඉදිරිපත් වෙලා කියෙන්න ඕනෙ. නාමික පැමිණිලි වල දැනට තත්වය ඕනෙම කෙනෙක්ට බලන්න පුලුවන් වෙන්න ඕනෙ.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

    කවුද ඔය සයිට් එකේ තියෙන ඒවට ඇක්ෂන් ගන්නේ? කවුරුත් නෑ..

    ආයේ කැරකිලා එන්නේ හිටපු තැනටමයි
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    මොකක් හරි නීතිවිරෝධී, නැත්නම් අසාධාරණයක් ගැන අපි පැමිණිලි කරනව අදාළ අංශයකට.
    ඊටපස්සෙ ඒක සාධාරණව විසඳුනේ නැත්නම් ඒක දන්වන්න website එකක් හදනව,
    රජයෙන් කරන එකක් නම් post කරන කෙනාගෙ nic copy යවල උනත් පුළුවන් වෙයි. photo එකක් ගත්ත, යැව්ව.
    විස්තර බොරු නම් එයාට නීතිය ක්‍රියාත්මක වෙනව. හොර nic copy යැව්වත් ඒකම වෙනව.
    රජයෙන් සාධාරණයක් නොවුනම වෙබ් අඩවියක් හදලා ඒක monitor කරන්න රජයට දෙනවා.. කොහෙන්ද බං උබලට මේ idea එන්නේ
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,884
    23,566
    113
    රජයෙන් කරන එකක් නම් post කරන කෙනාගෙ nic copy යවල උනත් පුළුවන් වෙයි. photo එකක් ගත්ත, යැව්ව.
    විස්තර බොරු නම් එයාට නීතිය ක්‍රියාත්මක වෙනව. හොර nic copy යැව්වත් ඒකම වෙනව.
    කෙනෙක් කියන විස්තරේ ඇත්තද බොරුද කියල බලන එක තමයි අධිකරණයෙන් සිද්ද වෙන්නෙ.
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    එලකිරියට පෝස්ට් කරමු
    phone numbers වගෙ ඇතිනම් පුළුවන්. NIC copy තියාගන්න බැහැ මම හිතන්නෙ මේ වගෙ site එකකට.
    කෙනෙක් කියන විස්තරේ ඇත්තද බොරුද කියල බලන එක තමයි අධිකරණයෙන් සිද්ද වෙන්නෙ.
    අධිකරණයට නොයන ඒව. යට ගහන්න උත්සාහ කරන ඒව වගෙ. මේක වැදගත් ගොඩක් වෙලාවට අධිකරණයට යන්න තරම්වත් මුදල් නැති අයට
    රජයෙන් සාධාරණයක් නොවුනම වෙබ් අඩවියක් හදලා ඒක monitor කරන්න රජයට දෙනවා.. කොහෙන්ද බං උබලට මේ idea එන්නේ
    නැහැ උදාහරණයකට පොලිසියෙන් සාධාරණයක් නොවුනම/ යටගහල හැංඟුවාම වගේ අවස්ථාවක. මේ පහල තියනව වගේ ක්‍රම ඇතිනෙ. 👇 නැත්නම් ජනාධිපතිට/ ඉහළම තැනකට විතරක් වග කියන වගේ ඒකකයක්.
    පාර්ලිමෙන්තුවට විතරක් වග කියන විශේෂ විමර්ශණ ඒකකයක් හදලා ඒකට උපරිම බලතල දීලා, වැටලීම් කරන්න පටන් ගන්න ඕනෙ. නිර්නාමික පැමිණිලි භාරගන්න ඕනෙ. පැමිණිල්ලක් විභාග කරන්න ප්‍රමුඛතාවය දෙන්න එක්කෝ ප්‍රමාණවත් පැමිණිලි ගානක් ලැබිල තියෙන්න ඕනෙ, නැත්නම් සාක්ෂි ඉදිරිපත් වෙලා කියෙන්න ඕනෙ. නාමික පැමිණිලි වල දැනට තත්වය ඕනෙම කෙනෙක්ට බලන්න පුලුවන් වෙන්න ඕනෙ.
     
    corxv

    Well-known member
  • Oct 9, 2023
    305
    386
    63
    phone numbers වගෙ ඇතිනම් පුළුවන්. NIC copy වගෙ තියාගන්න බැහැ මම හිතන්නෙ මේ වගෙ site එකකට.

    අධිකරණයට නොයන ඒව. යට ගහන්න උත්සාහ කරන ඒව වගෙ. මේක වැදගත් ගොඩක් වෙලාවට අධිකරණයට යන්න තරම්වත් මුදල් නැති අයට

    නැහැ උදාහරණයකට පොලිසියෙන් සාධාරණයක් නොවුනම/ යටගහල හැංඟුවාම වගේ අවස්ථාවක. මේ පහල තියනව වගේ ක්‍රම ඇතිනෙ. 👇 නැත්නම් ජනාධිපතිට/ ඉහළම තැනකට විතරක් වග කියන වගේ ඒකකයක්.
    කීවට තරහා වෙන්න එපා ඕවා මේ ලංකාවේ වෙන්න සෑහෙන කාලයක් යයි..ඔය විදිහේ එකකයක්‌ හදලා එකට එවුන් ටිකක් දැම්මා ම ඊළගට උන් උන්ගේ හයිය පෙන්නන්න පටන්ගන්නවා.. ඒක මේ ලංකාවේ ජරා සිස්ටම් එකේ හැටි
     
    • Sad
    Reactions: S.E.R.E.N.A

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    තමන්ගෙ ඇත්ත විස්තර දාල ඒ සිද්ධියට අදාළ ඇත්ත විස්තර විතරක් දාලා.

    :rolleyes:
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    මූ නම් ලංකාවේ නෙවේ වගේ ඉන්නෙ. උඹයි අර චව් චව් කට හඬ තියෙන පොරයි හොදට ගැලපෙනවා.
     
    • Haha
    Reactions: S.E.R.E.N.A

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    අසාදාරණ දේවල් වෙනඑක අඩුවෙන එකක් නෑ website එකට වැඩ නම් වැඩිවෙයි 😂
     
    • Haha
    Reactions: S.E.R.E.N.A