අදහසක් දීපල්ලා (Help Me.plz)

cmihiran

Member
Jul 15, 2009
228
8
0
umbae kellata 21i umbatath 22k withara ethi, api 25 pahuwenakanuth lankawe campus wala charter wenawa, umbata labuna oya chance eka nathi karaganna epa malliyeee
 
ncpasan

Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    424195_416664751731829_81717765_n.jpg

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    එහෙනම් කොල්ලනේ මමත් ලබන මාසෙ 23 බැරි බර කරේ තියන් දෙපයට වාරු ගන්නවා:sorry:.උබලටම අදහස් නැති එකේ මම මොනවා කියලා කියන්නද මචන්ලා:confused:.මොනවා උනත් අවුලක් නෑ.ඒකි මගෙ සිරා ලව නිසා:love:.තැන්කු වේවා අදහස් දුන්නු සේරටම;)
     
    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    Yako 21 n badinna. ubata pissuda machan. tika kalayak yaddi nirasa wei yako. thaw atikak iwasapan. demawpiyo wayasaida?
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    Yako 21 n badinna. ubata pissuda machan. tika kalayak yaddi nirasa wei yako. thaw atikak iwasapan. demawpiyo wayasaida?
    අම්මලාගෙ අවුලක් බන් මේ.වයසක් නෑ:no:.කෙල්ලත් උන්ගෙ අම්මලා ලඟට ගන්න හැදුවේ පස්සෙ අපේ අම්මලා ඒකිව මෙහෙට ගන්න හිතාගෙන මේ ප්ලෑන් එක ගැහුවේ:frown:.මම බීලා ආතල් ගන්නවා බන්:love:.ඒ නිසා වෙන්න ඇති මේ:dull:.මොනවා උනත් කෙල්ලටත් ඔනා මම ලඟට එන්නනේ:oo:.ඇවිත් කාපියකෝ කියලා දැන් බඳිනවා බන්:rofl:.මොනවා කරන්නද.ලංකාවේ සේරම ලැස්ති කරලා බන්:baffled:.ටිකට් එක අද දානවා කීව බන්:sorry:.දැන් ඉතින් සක්කරයටවත් මාව බේරාගන්න බෑ:sorry:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo

    උඹ තව හොදය මම දෙක්කා එලකිරියේම තව එකෙක් ළමයෙක් බඩට එනකන් ඉදල දැන් මොනවද කරන්නේ කියල අපෙන් අහනවා
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:

    යකඩෝ එලකිරියේම ප්‍රශ්න ටික ගත්තම සක්කරයට පඬුපුල් අස්නේ ඉදගන්න වෙන්නේ නෑ

    :P:P:D:D:D:D:D:D
     
    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83

    උඹ තව හොදය මම දෙක්කා එලකිරියේම තව එකෙක් ළමයෙක් බඩට එනකන් ඉදල දැන් මොනවද කරන්නේ කියල අපෙන් අහනවා
    :rolleyes::rolleyes::rolleyes::rofl::rofl::rofl:

    යකඩෝ එලකිරියේම ප්‍රශ්න ටික ගත්තම සක්කරයට පඬුපුල් අස්නේ ඉදගන්න වෙන්නේ නෑ

    :P:P:D:D:D:D:D:D
    අම්මච්චියෝ ඒ වගේ වැඩ නම් කරන්නෙ නෑ බන්:no:.හෙන ගහන අපරාධ නිසා:angry:.අනිත් එක මේ මගෙ කුළුදුල් ප්‍රේමය:love:.එකිගෙත් එහෙමයි:love:.හැබැයි පළවෙනි ඇඳ සැරසිල්ල නම් නෙවෙයි:dull:
     
    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    අම්මච්චියෝ ඒ වගේ වැඩ නම් කරන්නෙ නෑ බන්:no:.හෙන ගහන අපරාධ නිසා:angry:.අනිත් එක මේ මගෙ කුළුදුල් ප්‍රේමය:love:.එකිගෙත් එහෙමයි:love:.හැබැයි පළවෙනි ඇඳ සැරසිල්ල නම් නෙවෙයි:dull:
    :lol::lol::lol::lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අම්මච්චියෝ ඒ වගේ වැඩ නම් කරන්නෙ නෑ බන්:no:.හෙන ගහන අපරාධ නිසා:angry:.අනිත් එක මේ මගෙ කුළුදුල් ප්‍රේමය:love:.එකිගෙත් එහෙමයි:love:.හැබැයි පළවෙනි ඇඳ සැරසිල්ල නම් නෙවෙයි:dull:

    kageda .....umbeda..?:rofl::rofl: