මූ සුට්ටක් කියනවාuba p knk da
.රැවුල ගිනි අරගෙන තියෙද්දින් සුරුට්ටු පත්තු කරනවනේ
අම්මලාගෙ අවුලක් බන් මේ.වයසක් නෑYako 21 n badinna. ubata pissuda machan. tika kalayak yaddi nirasa wei yako. thaw atikak iwasapan. demawpiyo wayasaida?
.කෙල්ලත් උන්ගෙ අම්මලා ලඟට ගන්න හැදුවේ පස්සෙ අපේ අම්මලා ඒකිව මෙහෙට ගන්න හිතාගෙන මේ ප්ලෑන් එක ගැහුවේ
.මම බීලා ආතල් ගන්නවා බන්
.ඒ නිසා වෙන්න ඇති මේ
.මොනවා උනත් කෙල්ලටත් ඔනා මම ලඟට එන්නනේ
.ඇවිත් කාපියකෝ කියලා දැන් බඳිනවා බන්
.මොනවා කරන්නද.ලංකාවේ සේරම ලැස්ති කරලා බන්
.ටිකට් එක අද දානවා කීව බන්
.දැන් ඉතින් සක්කරයටවත් මාව බේරාගන්න බෑ
අම්මච්චියෝ ඒ වගේ වැඩ නම් කරන්නෙ නෑ බන්
උඹ තව හොදය මම දෙක්කා එලකිරියේම තව එකෙක් ළමයෙක් බඩට එනකන් ඉදල දැන් මොනවද කරන්නේ කියල අපෙන් අහනවා
යකඩෝ එලකිරියේම ප්‍රශ්න ටික ගත්තම සක්කරයට පඬුපුල් අස්නේ ඉදගන්න වෙන්නේ නෑ
.හෙන ගහන අපරාධ නිසා
.අනිත් එක මේ මගෙ කුළුදුල් ප්‍රේමය
.එකිගෙත් එහෙමයි
.හැබැයි පළවෙනි ඇඳ සැරසිල්ල නම් නෙවෙයි
අම්මච්චියෝ ඒ වගේ වැඩ නම් කරන්නෙ නෑ බන්.හෙන ගහන අපරාධ නිසා
.අනිත් එක මේ මගෙ කුළුදුල් ප්‍රේමය
.එකිගෙත් එහෙමයි
.හැබැයි පළවෙනි ඇඳ සැරසිල්ල නම් නෙවෙයි
![]()




අම්මච්චියෝ ඒ වගේ වැඩ නම් කරන්නෙ නෑ බන්.හෙන ගහන අපරාධ නිසා
.අනිත් එක මේ මගෙ කුළුදුල් ප්‍රේමය
.එකිගෙත් එහෙමයි
.හැබැයි පළවෙනි ඇඳ සැරසිල්ල නම් නෙවෙයි
![]()

