අදහසක් දීපල්ලා (Help Me.plz)
මචන්ලා මගෙ කෙල්ලගෙ ගෙදරින් බඳින්න සේරම ලැහැස්ති කරලා
.(මාව ඇන්ඩ් කෙල්ලව.) අපේ ගෙදරිනුත් ලබන සතියේ ලංකාවට යන්න ඉන්නේ.මම ඉන්නෙ නම් වෙන රටක.දැන් මට ඔනා මේ දේ අවුරුද්දකට වගේ කල් දාගන්න.ඒත් බොරු කියන්න විදිහක් නෑ.අපේ ගෙදරින් කෙල්ලට තමන්ගෙම දුවෙක්ට වගේ සලකන්නේ.මට පඩයක් ගියත් කෙල්ලට කියන සයිස් එකක් අපේ ගෙදර තියෙන්නේ.කෙල්ලටත් ඔනා දැන් මේ දේ කරගන්න.තවම අවුරුදු 21යි කොල්ලනේ මට.මේ ෆන් එක නම් බැඳලා කඩා ගන්න බෑ.මේක අවුරුද්දකට කල් දාගන්න අදහසක් දීපල්ලා.
අන්ත අසරන @119
මචන්ලා මගෙ කෙල්ලගෙ ගෙදරින් බඳින්න සේරම ලැහැස්ති කරලා
.(මාව ඇන්ඩ් කෙල්ලව.) අපේ ගෙදරිනුත් ලබන සතියේ ලංකාවට යන්න ඉන්නේ.මම ඉන්නෙ නම් වෙන රටක.දැන් මට ඔනා මේ දේ අවුරුද්දකට වගේ කල් දාගන්න.ඒත් බොරු කියන්න විදිහක් නෑ.අපේ ගෙදරින් කෙල්ලට තමන්ගෙම දුවෙක්ට වගේ සලකන්නේ.මට පඩයක් ගියත් කෙල්ලට කියන සයිස් එකක් අපේ ගෙදර තියෙන්නේ.කෙල්ලටත් ඔනා දැන් මේ දේ කරගන්න.තවම අවුරුදු 21යි කොල්ලනේ මට.මේ ෆන් එක නම් බැඳලා කඩා ගන්න බෑ.මේක අවුරුද්දකට කල් දාගන්න අදහසක් දීපල්ලා. අන්ත අසරන @119








