bandala fun ekak na kiyana un ehema kiyanne kohomada?
marriage life eke fun eka danne nathuwa.
habayi love eka gana danne natuwa moll keliyata love karana unta nam marriage life eka apayak wenawa thamayi.
eth real love + marriage kiyanne loweth nathi fun ekak thamayi.
a nisa marry karala responsible life ekak patan ganin yaluwa...
all the funs stop at a point...and nothing beyond...
(sorry for the unexpected reply)
අනික මෙ වගේ වයසකින් බැන්දම ඉක්මනටම ළමයි හැදුවොත් එහෙම ජීවිතේ සම්පුර්ණයෙන්ම බිසි වෙනවනේ බං
අඩුම ගාණේ ළමයා ටිකක් ලොකු වෙනකම් හරි
.
ඒත් මෙ වයසෙදි බැදලා ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න අය නැහැම කියන්නත් බැහැ
.ඒත හරිම අඩුයි
අනික විවාහ ජීවතේ සංකීර්ණ බව අත් විදින්න මෙ කොල්ලා තාම පුංචි වැඩියි වගේ.



මචන්ලා මගෙ කෙල්ලගෙ ගෙදරින් බඳින්න සේරම ලැහැස්ති කරලා.(මාව ඇන්ඩ් කෙල්ලව.) අපේ ගෙදරිනුත් ලබන සතියේ ලංකාවට යන්න ඉන්නේ.මම ඉන්නෙ නම් වෙන රටක.දැන් මට ඔනා මේ දේ අවුරුද්දකට වගේ කල් දාගන්න.ඒත් බොරු කියන්න විදිහක් නෑ.අපේ ගෙදරින් කෙල්ලට තමන්ගෙම දුවෙක්ට වගේ සලකන්නේ.මට පඩයක් ගියත් කෙල්ලට කියන සයිස් එකක් අපේ ගෙදර තියෙන්නේ.කෙල්ලටත් ඔනා දැන් මේ දේ කරගන්න.තවම අවුරුදු 21යි කොල්ලනේ මට.මේ ෆන් එක නම් බැඳලා කඩා ගන්න බෑ.මේක අවුරුද්දකට කල් දාගන්න අදහසක් දීපල්ලා.
අන්ත අසරන @119
උඹ සෑහෙන ස්පීඩ් නේ ගිහින් තියෙන්නේ. උඹට ඔච්චර අමාරුවක් තියෙනවනම් ෆන් ගන්න තරුණ කාලේ උඹ මොකටද ඕව ගෙවල් වලට කියල ච කරගත්තේ. දැන් ඉතින් සොරි තමයි.
පුලුවන්නම් උඹලගේ ගෙදරට ඇත්තම කියල මොනාහරි කරන්න බලපන්.

machan best option bandala fun eka ganin, i mean lamai hadanna nogihin joduwa wage indin, coz uba awuruddak kal dammat ubata 22 yrs next eth ubata me wagema hithei
..mehemawath karahan....
degree එකක් හරි exam එකක් පටන් ගනින් අවුරුදු 2ක හරි 3ක හරි මේක ඉවරකරනකන් බදින්න බැ කියපන්.




