අදහසක් දීපල්ලා (Help Me.plz)

msvperera

Active member
  • Nov 8, 2009
    694
    29
    28
    on earth
    aio... 21n badinawa kiyanne life eke fun eka iwarai kiyana ekane....21n bandala dena tharamatama uba nahata ahannethi ekekda???... kohomahari 23 wath wenakan inna balapan... study ehema karanawanam epitinwath dala free weyan, neththam sry thama.....
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,152
    2,398
    113
    too late machan....okkoma gedarin lasthi karalanam thiyenne wena wisdumak na badinawa arenna
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    bandala fun ekak na kiyana un ehema kiyanne kohomada?
    marriage life eke fun eka danne nathuwa.
    habayi love eka gana danne natuwa moll keliyata love karana unta nam marriage life eka apayak wenawa thamayi.
    eth real love + marriage kiyanne loweth nathi fun ekak thamayi.
    a nisa marry karala responsible life ekak patan ganin yaluwa...
    all the funs stop at a point...and nothing beyond...
    (sorry for the unexpected reply)

    මෙහෙමයි සහෝදරයෝ .....බැන්දම වෙනදා වගේ කෙලිදෙලෙන් සැහැල්ලුවෙන් ගත කරන්න අමාරුයි.ඒක පිලිගන්නම ඔනි.:yes:අනික මෙ වගේ වයසකින් බැන්දම ඉක්මනටම ළමයි හැදුවොත් එහෙම ජීවිතේ සම්පුර්ණයෙන්ම බිසි වෙනවනේ බං :nerd:අඩුම ගාණේ ළමයා ටිකක් ලොකු වෙනකම් හරි:dull:.
    එතකොට අපේ වයසේ අනිත් එවුන් ජීවිතේ විදින සැහැල්ලුව විනෝදෙ දැක්කම අපිට අපි ගැනම තරහක් එන්න ඉඩ කියෙනවා.:angry:ඒත් මෙ වයසෙදි බැදලා ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න අය නැහැම කියන්නත් බැහැ:yes:.ඒත හරිම අඩුයි ;)අනික විවාහ ජීවතේ සංකීර්ණ බව අත් විදින්න මෙ කොල්ලා තාම පුංචි වැඩියි වගේ.:rolleyes:

    අනික කෙල්ල ගොඩක් නිති දාන හිර කරං ඉන්න වගේ කෙනෙක් නම් බැදපු නැති සම වයසේ යාලුවෝ ඉන්න සැහැල්ලුව දැක්කම විවාහ ජීවිතේ කලකිරෙන්න ඉඩක් තියෙනවා.:baffled::baffled:
    ඒ හන්දා මෙච්චර ඉක්මනින් බදින එක නම් මම අනුමත කරන්නම නැහැ.අනික මේ ඉගෙන ගන්න වයසනේ තාම.අනික විභාග අනන් මනන් ඉවර වෙලා ටික්ක සැහැල්ලුවෙන් ඉන්න කාලෙනේ..
    මූට නම් බදින්නම වෙනවා වෙගේ එ හන්දා මෙ තත්වය තේරුම් අරන් ඉවසන්නම වෙනවා.අනික කෙල්ල උඔට ආදරේ නම් ඇයි උඔට කන් දෙන්නේ නැත්තේ......:confused:
     

    nishshankapieris

    Well-known member
  • Apr 20, 2009
    2,251
    524
    113
    Panadura


    මචන්ලා මගෙ කෙල්ලගෙ ගෙදරින් බඳින්න සේරම ලැහැස්ති කරලා:frown:.(මාව ඇන්ඩ් කෙල්ලව.) අපේ ගෙදරිනුත් ලබන සතියේ ලංකාවට යන්න ඉන්නේ.මම ඉන්නෙ නම් වෙන රටක.දැන් මට ඔනා මේ දේ අවුරුද්දකට වගේ කල් දාගන්න.ඒත් බොරු කියන්න විදිහක් නෑ.අපේ ගෙදරින් කෙල්ලට තමන්ගෙම දුවෙක්ට වගේ සලකන්නේ.මට පඩයක් ගියත් කෙල්ලට කියන සයිස් එකක් අපේ ගෙදර තියෙන්නේ.කෙල්ලටත් ඔනා දැන් මේ දේ කරගන්න.තවම අවුරුදු 21යි කොල්ලනේ මට.මේ ෆන් එක නම් බැඳලා කඩා ගන්න බෑ.මේක අවුරුද්දකට කල් දාගන්න අදහසක් දීපල්ලා.
    අන්ත අසරන @119

    උඹ සෑහෙන ස්පීඩ් නේ ගිහින් තියෙන්නේ. උඹට ඔච්චර අමාරුවක් තියෙනවනම් ෆන් ගන්න තරුණ කාලේ උඹ මොකටද ඕව ගෙවල් වලට කියල ච කරගත්තේ. දැන් ඉතින් සොරි තමයි.

    පුලුවන්නම් උඹලගේ ගෙදරට ඇත්තම කියල මොනාහරි කරන්න බලපන්.
     

    heshi32

    Well-known member
  • Jun 24, 2007
    3,455
    173
    63
    Next to the location
    පුතෝ බදින්නනම් එපා බැරිවෙලාවත් 25වත් පනිනකන්.මොකක් හරි පචයක් දල ඉදපන් කොල්ල.හපොයි....


    bump
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උඹ සෑහෙන ස්පීඩ් නේ ගිහින් තියෙන්නේ. උඹට ඔච්චර අමාරුවක් තියෙනවනම් ෆන් ගන්න තරුණ කාලේ උඹ මොකටද ඕව ගෙවල් වලට කියල ච කරගත්තේ. දැන් ඉතින් සොරි තමයි.

    පුලුවන්නම් උඹලගේ ගෙදරට ඇත්තම කියල මොනාහරි කරන්න බලපන්.

    :oo:
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    degree එකක් හරි exam එකක් පටන් ගනින් අවුරුදු 2ක හරි 3ක හරි මේක ඉවරකරනකන් බදින්න බැ කියපන්.
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    අවුරුදු 21ක් කියන්නේ ජුන්ඩාවත් හරියට හැදිච්චි වයසක්ච බං... :P:P:rofl:
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    machan best option bandala fun eka ganin, i mean lamai hadanna nogihin joduwa wage indin, coz uba awuruddak kal dammat ubata 22 yrs next eth ubata me wagema hithei
     

    bigtop

    Member
    Jul 3, 2012
    1,512
    121
    0
    http://goo.gl/DOv6z
    ඒක තීරණය වෙන්නේ බදින්න ඉන්න girl ගේ ආකල්ප සහා ඔයාගේ ආකල්ප අනුව තමයි. තමන්ට නිදහසේ ඉන්න ඕනෙ නම් බැදලා ළමයි හදන්නේ නැතුව ඉන්න.. ළමයි හදන එක ඕන කාලෙක කරන්න පුලුවන්. තමන්ගේ wife ව තමන්ගේ යාළුවෙක් කරගන්න ,එයත් එක්ක එකට ඉන්න බලන්න , විනෝද චාරිකා යන්න පුලුවන්, බැන්දම තමන් busy වෙන්නේ සාම්ප්‍රදායික මෝඩ අදහස් තියෙන කොල්ලෙක්ව හෝ කෙල්ලෙක්ව බැන්දමයි.. ඉතින් බදින්න කලින් ඒ girl මොන වගේ කෙනෙක්ද කියලා හොයලා බලන්න.. හොද බුද්ධිමත් කෙනෙක් නම් නීති දාගෙන පවුල් ජීවිතයක් ගෙනියන්න බලකරන්නේ නෑ.. තමන්ගේ wife හෝ husband ව තමන්ගේ යාළුවෙක් කරගත්තම.. ඒ වගේම තමන්ගේ ආකල්ප වලට හරියට ගැලපෙනවා නම් . මේ කිසිම ප්‍රශ්ණයක් එන්නේ නෑ..
    මේ ඇති කරගන්න යාළුකම ඉතා ශක්තිමත් නිකම් සාමාන්‍යය යාළුවෙක් එක්ක ඇති කරගන්න යාළුකමට වඩා..