අදහසක් දීපල්ලා (Help Me.plz)

hpk89

Member
Dec 22, 2010
593
37
0
umbata kella ekka katha karala dennama ekathu wela wadihitiyanta kiyana eka thamai thiyenne. Issarawela ekita muttiya dala balapan poddak iwasamu kiyala. Amma or thaththa gen wadiyen shape kenata katha karala umbe prashne himeeta kiyala balapan.

But owa karanna gihin wade kela wela kella mawa dala gihin wena ekek banda kiyala methana apita kiyala andanna nam enna epa.
 

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    malliya bandala depattata welaa hitapan amma nati dawasaka umbata ooki tamai itin..
    but umbata bandinna taram wayasak na ne..
    Sl gihin kellata kiyapan understand karala deepan
    කවුද මාව තේරුම් ගන්නේ:sorry:.ඒකිට කියලා බෑ කොල්ලනේ:no:.එකිම තමයි මේක ඇදලා ගත්තේ:oo:.මම එකිට පනට වගේ ආදරෙයි:love:.ඒත් දැන්ම බඳින්න බෑ කියලා කියන්නේ:dull:.මම හුගක් පිස්සු කෙලින චරිතයක්:rolleyes:.ඒකයි අම්මලා උනත් මේ දේ ඉක්මන් කරන්න හදන්නේ:frown:.කවුරු හරි දෙයියෙක් මට ලස්සන උත්තරයක් දෙනකල් මම ත්‍රේඩ් එක බම්ප් කරනවෝ.:angry:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    bump thami ban ...mamath ube wayase ...eth marriage eka gana tiya Kellek gana wath hitalawath na thama ....
    අනේ වාසනාවන්:rofl:.මටමයි මුට්ටි පෙරලෙන්නෙ බන්.:sorry:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    :lol::lol::lol::lol:කියන්න දෙයක් නෑ ආයේ.මූ නම් ඇදගෙන නාලා තියෙන්නේ

    ane fala fala...mama marry kare 26n ban...etakan pissu keliya...(e kiwwata 20 indan 26 wenakam marry kara wageeema tamay :sorry:)
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ane fala fala...mama marry kare 26n ban...etakan pissu keliya...(e kiwwata 20 indan 26 wenakam marry kara wageeema tamay :sorry:)
    උබට දුක නැද්ද බන්:frown:.මමත් උබ වැටුනු අමාරුවෙ වැටෙන එකට:dull:.කෙල්ලත් ඔනා:yes:.අම්මලත් ඔනා:love:.කසාදෙ නම් දැන්ම ඔනා නෑ:angry:.ඇයි එළකිරි දෙයියලා ටික මට උපදෙසක් දෙන්නෙ මේ තරම් පරක්කු වෙන්නේ:frown:
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    උබට දුක නැද්ද බන්:frown:.මමත් උබ වැටුනු අමාරුවෙ වැටෙන එකට:dull:.කෙල්ලත් ඔනා:yes:.අම්මලත් ඔනා:love:.කසාදෙ නම් දැන්ම ඔනා නෑ:angry:.ඇයි එළකිරි දෙයියලා ටික මට උපදෙසක් දෙන්නෙ මේ තරම් පරක්කු වෙන්නේ:frown:

    sudu van ekakata kiyala missing kara ganin :yes:
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    sudu van ekakata kiyala missing kara ganin :yes:
    හා:dull:..කියනකල් තමයි හිටියේ:oo:.හුගක් ස්තූතියි මේ වගේ උපදෙසක් දුන්නු එකට:angry:
     

    paanbatta

    Member
    Apr 25, 2012
    388
    32
    0
    ඇයි බන් 21න් බඳින්නෙ. උඹලගෙ දෙමව්පියන්ට පිස්සුද?
    අඩුම ගාගෙ 27ක් වෙනක්ම් වත් හිටපිය මෝල අමතක කරලා
     

    @119

    Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    ඇයි බන් 21න් බඳින්නෙ. උඹලගෙ දෙමව්පියන්ට පිස්සුද?
    අඩුම ගාගෙ 27ක් වෙනක්ම් වත් හිටපිය මෝල අමතක කරලා
    මෝල නම් ඉවසන එක අවුලක් නෙවෙයි බන්:no:.ඒත් මේ මගුල නවත්ත ගන්නයි ඔනා:sorry:.මට උත්තර නැති තරමට හිර වෙලා බන්:dull:.හෙට ටිකට් දාන්න කලින් මේ දෙයට උපදෙසක් දීපල්ලකෝ:baffled:.පින්සිද්දවෙයි කොල්ලනේ