අදහසක් දීපල්ලා (Help Me.plz)

@119

Well-known member
  • Jul 16, 2010
    2,123
    331
    83
    kageda .....umbeda..?:rofl::rofl:
    මගෙ පළවෙනි ඇඳ සැරසිල්ල නෙවෙයි බන් මේ:dull:.මෙයිට කලින් හුගක් ඇඳ සැරසිලි දැකලා තියනවා:rofl::P
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,307
    4,429
    113
    ඇයි එන්නද
    424195_416664751731829_81717765_n.jpg

    ​

    ekenma
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    e ape gama newei banzzz.....:rofl::rofl:
    කුමාලයට ලජ්ජා සිතිලා.:rofl:දැන් කියනවා කන්ද උඩ රාජධානියෙ නෙවෙයි කියලා:frown:.ලැජ්ජා වෙන්න එපා බන්:rofl::P.වන්නියෙ කියලා මම කාටවත් කියන්නෙ නෑ:dull:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    මෙහෙමයි සහෝදරයෝ .....බැන්දම වෙනදා වගේ කෙලිදෙලෙන් සැහැල්ලුවෙන් ගත කරන්න අමාරුයි.ඒක පිලිගන්නම ඔනි.:yes:අනික මෙ වගේ වයසකින් බැන්දම ඉක්මනටම ළමයි හැදුවොත් එහෙම ජීවිතේ සම්පුර්ණයෙන්ම බිසි වෙනවනේ බං :nerd:අඩුම ගාණේ ළමයා ටිකක් ලොකු වෙනකම් හරි:dull:.
    එතකොට අපේ වයසේ අනිත් එවුන් ජීවිතේ විදින සැහැල්ලුව විනෝදෙ දැක්කම අපිට අපි ගැනම තරහක් එන්න ඉඩ කියෙනවා.:angry:ඒත් මෙ වයසෙදි බැදලා ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න අය නැහැම කියන්නත් බැහැ:yes:.ඒත හරිම අඩුයි ;)අනික විවාහ ජීවතේ සංකීර්ණ බව අත් විදින්න මෙ කොල්ලා තාම පුංචි වැඩියි වගේ.:rolleyes:

    අනික කෙල්ල ගොඩක් නිති දාන හිර කරං ඉන්න වගේ කෙනෙක් නම් බැදපු නැති සම වයසේ යාලුවෝ ඉන්න සැහැල්ලුව දැක්කම විවාහ ජීවිතේ කලකිරෙන්න ඉඩක් තියෙනවා.:baffled::baffled:
    ඒ හන්දා මෙච්චර ඉක්මනින් බදින එක නම් මම අනුමත කරන්නම නැහැ.අනික මේ ඉගෙන ගන්න වයසනේ තාම.අනික විභාග අනන් මනන් ඉවර වෙලා ටික්ක සැහැල්ලුවෙන් ඉන්න කාලෙනේ..
    මූට නම් බදින්නම වෙනවා වෙගේ එ හන්දා මෙ තත්වය තේරුම් අරන් ඉවසන්නම වෙනවා.අනික කෙල්ල උඔට ආදරේ නම් ඇයි උඔට කන් දෙන්නේ නැත්තේ......:confused:

    මෙන්න මේ තියෙන්නෙ ටෝක් එක..:love:
    අඩු වයසින් බැඳලා ඉල්ලගෙන කාපු ළමයි ඉන්න තාත්තා කෙනෙක්ගෙ කටින් පිටවෙච්ච රත්තරන් වචන ටිකක්..:rofl:

    (ඉක්මන් තීරණ ගන්නා නිවි සැනසිල්ලේ පසුතැවේ)
    -සිද්ධාලේප වෙද මහත්තයා-
    ​
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මෙන්න මේ තියෙන්නෙ ටෝක් එක..:love:
    අඩු වයසින් බැඳලා ඉල්ලගෙන කාපු ළමයි ඉන්න තාත්තා කෙනෙක්ගෙ කටින් පිටවෙච්ච රත්තරන් වචන ටිකක්..:rofl:

    (ඉක්මන් තීරණ ගන්නා නිවි සැනසිල්ලේ පසුතැවේ)
    -සිද්ධාලේප වෙද මහත්තයා-
    ​

    :baffled::baffled::baffled:
     
  • Jul 6, 2012
    10,707
    2,933
    113
    කෙලින්ම ගෙදරට කියපන් බං තව අවුරුද්දක් විතර ඉමු කියලා.එතනට මොකක් හරි බිස්නස් වැඩක් හරි මොකක් හරි උඹ විහින්ම නැගිටින්න ගන්න ඉස්ටෝරියක් ඇදලා ගනිං.
    කොහොම උනත් මේව උඹ හොඳට හිතලා බලලා කරපිය.මොකද උඹ එදා බැන්දානම් කියලා සමහර විට තව ටික දවසක් යනකොට තේරෙයි.උඹම හොඳට හිතලා තීරණයක් ගනිං:rolleyes: