මගෙ පළවෙනි ඇඳ සැරසිල්ල නෙවෙයි බන් මේkageda .....umbeda..?![]()
.මෙයිට කලින් හුගක් ඇඳ සැරසිලි දැකලා තියනවා

මගෙ පළවෙනි ඇඳ සැරසිල්ල නෙවෙයි බන් මේkageda .....umbeda..?![]()
.මෙයිට කලින් හුගක් ඇඳ සැරසිලි දැකලා තියනවා

මගෙ පළවෙනි ඇඳ සැරසිල්ල නෙවෙයි බන් මේ.මෙයිට කලින් හුගක් ඇඳ සැරසිලි දැකලා තියනවා
![]()


මගෙ පළවෙනි ඇඳ සැරසිල්ල නෙවෙයි බන් මේ.මෙයිට කලින් හුගක් ඇඳ සැරසිලි දැකලා තියනවා
![]()








තුර්කි ඉන්නෙ මචෝUba inna rat amokakda machan
RIP bro

තුර්කි ඉන්නෙ මචෝ
![]()


ඇත්ත කියහං ලැජ්ජ වෙන්නේ නැතුව... ඉතියෝපියාව කියලා....
![]()


කන්ද උඩ රාජධානියේ ලක්නාත් කුමාරයා
කුමාලයට ලජ්ජා සිතිලා.e ape gama newei banzzz.....![]()
දැන් කියනවා කන්ද උඩ රාජධානියෙ නෙවෙයි කියලා
.ලැජ්ජා වෙන්න එපා බන්
.වන්නියෙ කියලා මම කාටවත් කියන්නෙ නෑ
මෙහෙමයි සහෝදරයෝ .....බැන්දම වෙනදා වගේ කෙලිදෙලෙන් සැහැල්ලුවෙන් ගත කරන්න අමාරුයි.ඒක පිලිගන්නම ඔනි.අනික මෙ වගේ වයසකින් බැන්දම ඉක්මනටම ළමයි හැදුවොත් එහෙම ජීවිතේ සම්පුර්ණයෙන්ම බිසි වෙනවනේ බං
අඩුම ගාණේ ළමයා ටිකක් ලොකු වෙනකම් හරි
.
එතකොට අපේ වයසේ අනිත් එවුන් ජීවිතේ විදින සැහැල්ලුව විනෝදෙ දැක්කම අපිට අපි ගැනම තරහක් එන්න ඉඩ කියෙනවා.ඒත් මෙ වයසෙදි බැදලා ගොඩක් සැහැල්ලුවෙන් සතුටින් ඉන්න අය නැහැම කියන්නත් බැහැ
.ඒත හරිම අඩුයි
අනික විවාහ ජීවතේ සංකීර්ණ බව අත් විදින්න මෙ කොල්ලා තාම පුංචි වැඩියි වගේ.
![]()
අනික කෙල්ල ගොඩක් නිති දාන හිර කරං ඉන්න වගේ කෙනෙක් නම් බැදපු නැති සම වයසේ යාලුවෝ ඉන්න සැහැල්ලුව දැක්කම විවාහ ජීවිතේ කලකිරෙන්න ඉඩක් තියෙනවා.
ඒ හන්දා මෙච්චර ඉක්මනින් බදින එක නම් මම අනුමත කරන්නම නැහැ.අනික මේ ඉගෙන ගන්න වයසනේ තාම.අනික විභාග අනන් මනන් ඉවර වෙලා ටික්ක සැහැල්ලුවෙන් ඉන්න කාලෙනේ..
මූට නම් බදින්නම වෙනවා වෙගේ එ හන්දා මෙ තත්වය තේරුම් අරන් ඉවසන්නම වෙනවා.අනික කෙල්ල උඔට ආදරේ නම් ඇයි උඔට කන් දෙන්නේ නැත්තේ......![]()


මෙන්න මේ තියෙන්නෙ ටෝක් එක..
අඩු වයසින් බැඳලා ඉල්ලගෙන කාපු ළමයි ඉන්න තාත්තා කෙනෙක්ගෙ කටින් පිටවෙච්ච රත්තරන් වචන ටිකක්..
(ඉක්මන් තීරණ ගන්නා නිවි සැනසිල්ලේ පසුතැවේ)
-සිද්ධාලේප වෙද මහත්තයා-



