තාත්තා නැති වුනා..මචං ඉතින් අපේ පවුලේ බිස්නස් එකක් තියනවා ෂොප් එකක් ඇදුම් කඩයක් ..හුගක් අය කියන්නේ ඒ බිස්නස් එක කරගෙන ඉස්සරහට යන්න කියලා..නෑදැයෝ ..වටේ පිටේ ඉන්න මිනිස්සු ...
ඒත් මචං මගේ කිසිම ආසාවක් නෑ ..ඒ බිස්නස් එක කරන්න..මම ඒක තාත්තා ජිවත්වෙලා ඉන්න කොලෙත් කියලා තියනවා..එයත් කිව්වා එහෙම අවුලක් නෑ කියලා..
කඩේ අයිති කෙනා මට කඩේ දෙන්නේ මාස 03 කට විතරයි කිව්වා..මම කැමැති නෑ එයත් එක්ක රණ්ඩු වෙන්න ..මට මේක හිසරදයක්.
මම ආස මගේ වෘත්තීය පැත්තෙතන් යන්න. මචං .මම කරගෙන අාපු ජොබ් එක කරන්න දිගටම. මම ආකිටෙක් කෙනෙක්....මොකද ඒක තමයි මගේ පැෂන් එක
.මම ඉන්නේ දෙලොවක් අතර අතර මං වෙලා...උඹලගේ අදහස් දෙන්න

Last edited: