අදහසක් පමණි

Troop

Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    mamanam dan lankawe TV channels balana ekath adu karala thiyenne. owa balala stress wadi wena witharai wenne.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    ඕකට කාටවත් බැනලා හරියන්නේ නෑ බන්.රටේ පාලකයා කියන්නේ රටේ ජනතාවගේම නියෝජනයක්.පාලකයා වැරදි වැඩ කරනවා කියලා අපි උඩ බලාගෙන හිටියොත් කවදක්වත් අපිට ගොඩ ඒමක් නෑ.මේ ක්‍රමය වෙනස් කරන්න මූලික වෙන්න ඕනෙත් අපිමයි.
     

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    උගත් බුද්ධිමත් මිනිස්සු දේශපාලනයට එන්න ඕනේ.බලපන් අද කැම්පස්වල දේශපාලනය කරන උන් කීයෙන් කී දෙනාද පස්සේ කාලෙක නැවත දේශපාලනයට එන්නේ.කැම්පස් වලින් අවුට් උනාට පස්සේ උන්ට රට හදන්න උවමනාවක් නෑ.උන් උන්ගේ පුද්ගලික අභිමතාර්ඨ වෙනුවෙන් තමයි ඊට පස්සේ වැඩ කරන්නේ.
     
    • Like
    Reactions: Vandetta

    craabeysinghe

    Well-known member
  • Jan 2, 2011
    5,113
    979
    113
    කිට්ටුව තැනක
    රටේ අධ්‍යාපන ක්‍රමයේ ලොකු වෙනසක් වෙන්න ඕනේ.ලමයින්ගේ නිර්මානශීලී හැකියාවන්ට ලොකු තැනක් ලැබෙන්න ඕනේ.රට ජාතිය ගැන පොඩි කාලේ ඉදන්ම හිතන්න පුරුදු කරන්න ඕනේ.අඩුම තරමේ ටොපියක් කාලා කොල කෑල්ල පාරේ දාලා යන්න කලින් දෙපාරක් හිතන්න පුරුදු කරන්න ඕනේ.