අදහස් දක්වන්න

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    අනේ මගේ සුදු මැණික එක දවසක් මට බලන්න දෙන්නකෝ.. ඔයා මගේනේ සුද්දි. මගේ පන ඔයා මම ඔයාව කවදාවත් දාලායන්නැ මාව විශ්වාස නැද්ද.. අනේ මැණික එක පාරක් එන්න..
    උබත් මේ වගේ කෙල්ලට කියලා තියද.. අහිංසකයෙක් වගේ ඒකිගේ ජීවිතේම උබට පූජා කරන්න කියලා උබත් ඉල්ලලා තියද...
    කොහම හරි කෙල්ලත් මොකක් හරි බොරුවක් කියලා උබේ චාටු කතාවට රැවටිලා ආවම උබ පිස්සෙක් වගේ ඒකි තලලා පොඩිකරලා එතනින් එලියට යවන්නේ උබ එක්ක ආපු කෙල්ල නෙවේ , හොරරහසේම තමන්ගේ ජිවිතේ අපායකට දාගනිපු ගැණියෙක්...
    ඊටත් පස්සේ උබට ඒකිගේ රස එපා වෙනවා අලුත් කෙනෙක් ඕන වුනාම අර කෙල්ලට මොකද උබ කියන්නේ. ඒකි නොකරන වැරදි හොයලා පොඩි දේටත් ඒකිව එපා කරවනවා.. නැත්තම් උබම තව පාහරයෙකුට ඒකිව බලෙන් හරි සෙට් කරනවා. කොහම හරි උබේ දැලේ ඒකිව බඩුවක් වේසියක් කියන ලේබල් එක ගහලා පිට කරනවා..
    උබට නිකමටවත් හිතුන් නැද්ද ඒ කෙල්ල එදා උබ එක්ක ආවේ උබව ඒකිගේ ජිවිතේටවත් වඩා විශ්වාස කරලා කියලා.. දැන් බොලා හිතයි එහනම් කොල්ලෙක් කතා කර පලියට දීගෙන එන්නේ මොකටද කෙල්ලෝ කියලා. ඒකටත් හේතුව මෝඩ කමම නෙවේ බන්.. මොකද කෙල්ලෝ ආසයි ආදරේ කරන එකාව සතුටින් තියන්න.උබ කියපු වචන වලට ඒ ආදරේට හරි ලෝබයි බන් කෙල්ලෝ.. උන්ට පන දිගෙන කතා කරද්දි මුලු ලෝකෙම වැරදි කරත් තමන්ගේ කොල්ලා වැරදි කියලා හිතෙන්නේ නැ.. එහම අහිංසක කෙල්ලෝ අනාත කරලා ගිහින් ඒකිට අන්තිමට තව අතිං අතට යන්න සිද්ද කරන්නේ පිරිමිමයි නේද..
    උබට තියන ආදරේට උබව නැතිකරගන්න බැරිකමට උබත් එක්ක දෙනෝදාහක් නිදියපු ගුබ්බෑයමක රිංගන්නෙත් ඒකිගේ අම්මා තාත්තගේ හීනගැනවත් නොහිත.. එහම උබව විශ්වාස කරපු කෙල්ල රවට්ටන්න එපා බන්. සමාජෙන් පිරිමියාට ඇගිල්ල දික්කරන්නේ අඩුවෙන්. ඒත් කෙල්ලෙක් පොඩි දේකදිත් සමාජේ වුන් කොන්කරලා ඒකිට නම් ගොඩක් දානවා. ඉගනගන්න කාලේ ලව් කරනවනම් හැගීම්වලට වහල් නොවී දවසක මේ ආදරේම ජීවිතේම කරගන්නවා කියලා හිතලා ලව් කරපන්. නැත්තම් අහිංසක දෙමව්පියොන්ගෝ හීන බිදින්නේ නැතුව පාඩුවේ ඉදපන් කෙල්ලේ.. කොල්ලෝ ගෑනු දහයක් අරන් ගියත් උන්ට ගානක් නැ. ඒත් කෙල්ලෙක්ට එක පිරිම්යෙක් ඇරෙන්න දහයක් එක්ක ජීවත් වෙන්න බෑ. තේරුම්ගනින් සුරංගවා කතා කියන ආදර කතා කෙටිකාලයයි. උබේ අතින් කෙල්ලෙක්ට වරදක් වෙන්න කලින් හිතපන් මට මේ කෙල්ලව හැමදාම බලාගන්න පුලුවන්ද කියලා. මොකද එක එකා අනාත කරපු ගෑනු බාරගන්න තරම් අද සමාජේ කොල්ලෝ නෑ.....
    හැමෝම අදාලා කරගන්න එපා.
    දිලා..
    📝

    120928218_2867469563578399_5274839014742109613_n.jpg

    ෆේස්බුක් එකෙන් ගත්තේ.කෙල්ලෝ බලාපොරෝතුවෙන්නේ කොහොම අයද?
     
    • Like
    Reactions: D_Mad

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,419
    1
    32,089
    113
    - උඩරට -

    View attachment 96300

    ෆේස්බුක් එකෙන් ගත්තේ.කෙල්ලෝ බලාපොරෝතුවෙන්නේ කොහොම අයද?

    ඉස්සර කෙල්ලෝ තමා ආදරේ බලාපොරොත්තු උනේ හො‍ටු පෙරාගෙන. :lol:
    ඒකට දැන් ඉන්න එවුන් හොයන්නේම තමන්ව සතු‍ටු කරන්න පුලුවන් කෙනෙක් :love2:

    සතුට ඉල්ලන්නේ වක්‍රාකාරව , ඒක අදුර ගන්න බරි එවුන්ට කෙල වෙනවා ඉතින්. :D
     
    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    උබට නිකමටවත් හිතුන් නැද්ද ඒ කෙල්ල එදා උබ එක්ක ආවේ උබව ඒකිගේ ජිවිතේටවත් වඩා විශ්වාස කරලා කියලා.. දැන් බොලා හිතයි එහනම් කොල්ලෙක් කතා කර පලියට දීගෙන එන්නේ මොකටද කෙල්ලෝ කියලා. ඒකටත් හේතුව මෝඩ කමම නෙවේ බන්.. මොකද කෙල්ලෝ ආසයි ආදරේ කරන එකාව සතුටින් තියන්න.
    මෝඩකම තමයි.

    අනිත් මිනිස්සු සතුටින් තියන්න කලින් තමුන්ගේ සතුට ගැන කල්පනා කරලා ඉන්න ඕනේ.
    අනිත් මිනිස්සු සතුටු කරන්න ගිහින් තමුන්ට අනාගතයේ දුක් විඳින්න වැඩි සම්භාවිතාවක් තියනවා කියලා හිතන්න තේරුම් ගන්න බැරි කම නිසානේ.
    ඒ කියන්නේ මෝඩකම තමයි. :-(
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    gas gal gane suka suka htipau waduronta giyapu kalak...nikam bolada talk danna epa..kelloth asai ehema katha karala genna gannawata un rawatila enne na kamatten thama enne..rawatenna babbu newe un.ubala thama rawatila ane hune ganne.unuth asai unta asa welawata araganna.
     
    Good Heart

    Well-known member
  • Jun 24, 2013
    3,079
    754
    113
    නිසි වයස, වෙලාව, පුද්ගලයින්, ස්ථානය අඳුරගන්න බැරි වෙන්න හේතු තියෙනවා. බොහෝ දුරට දෙමව්පියන්ගේ අවධානය, සැළකිල්ල සහ ආදරය මදි කම.
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    Depression wage අර ඉමොයිස් හරි බන් සිංහලු ගැන කියනඒවා.. අපි ඌට නෙගටිව් කියල බැන්නට ඌ ස්පා joke එකකවත් කි⁣යාගෙන ඉන්නව..බලපන් පට්ට කට්ටක් කන්න එපැයි ජිගි දාන්න..රෙන්ට් එකට වාහනයක් ගන්න එක ලේසියි පහසුයි