අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස - ඇමසින් වර්ජන&#351

waligamaya

Well-known member
  • බම්ප්

    ඕවා කතාකලයුතු දේවල් නෙවෙයි, උ බන්කළ කියල උ තව එකකින් එවි, එකෙන් දෙනෙක් උගේ ඒවා බම්ප් කරන එපා කීවට උට කැමති උන් ඒවා බලාවි, අකංඅථිඋන් නොබලා ඉදිවී
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    උඹට සම්පූර්ණ අයිතිය තියනවා ඕන එකෙක්ගෙ ත්‍රෙඩ් වර්ජනය කරන්න හෝ ඒ වෙනුවෙන් කැම්පේන් කරන්න. ඒ උනාට ඒක ඊළඟ ලෙවල් එකට අරගන ගිහිල්ල අරුගෙ ත්‍රෙඩ් බම්ප් කරන එවුන්ගෙ රෙප් කපන තැනට එනවනම් ඒක වැරදියි. කෙනෙකුට හොඳ නරක තෝරලා දෙන්න උඹ කවුද?
     
    • Like
    Reactions: lodbrok

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹට සම්පූර්ණ අයිතිය තියනවා ඕන එකෙක්ගෙ ත්‍රෙඩ් වර්ජනය කරන්න හෝ ඒ වෙනුවෙන් කැම්පේන් කරන්න. ඒ උනාට ඒක ඊළඟ ලෙවල් එකට අරගන ගිහිල්ල අරුගෙ ත්‍රෙඩ් බම්ප් කරන එවුන්ගෙ රෙප් කපන තැනට එනවනම් ඒක වැරදියි. කෙනෙකුට හොඳ නරක තෝරලා දෙන්න උඹ කවුද?
    මම ඉන්නෙත් උඹේ මතයේ ම තමා.
    ඕකා මට තරම් මේ කිරියෙ කිසිම කෙනෙක්ට මඩ ගහල නැතුව ඇති. බොරු නං ගිහින් බලපං ඕකා දාපු ත්‍රෙඩ් වලින් කීයක් මගේ නමට දාල තියනව ද කියලා..හැබැයි මම කියන්නේ නෑ ඌව බෑන් කරන්න ඕන කියලා. නමුත් ඌ මෙලෝ රහකට නැති ත්‍රෙඩ් දාන එක හොදටම පැහැදිළියි. ඒ නිසා වර්ජනය කරන එකට මම සහාය දෙනවා.

    හැබැයි උගේ ත්‍රෙඩ් බම්ප් කරන උන් ගේ රෙප් කැපිල්ල නං අන්තිම මී හරක් වැඩක්......මොකද මම සහාය දක්වන මතයට විරුද්ධ වීම ඕන කෙනෙක් ගෙ අයිතිය...මම කිව්ව කියල ඒ මතයට හැමෝම එකග විය යුතුයි කියල කොහෙද ලියල තියෙන්නේ???
    ඔය ත්‍රෙඩ් වලට බම්ප් දාල රෙප් කපපු සෑහෙන ගානකට මම පහුගිය දවස් ටිකේම +20 ගානෙ රෙප් ඇඩ් කරල ඇති.

    හැබැයි ඇමසින් කියන්නේ ෆේක් ඔස්තාද් කෙනෙක්. ඔකගේ රෙපියුටඩ් ෆේක් තියනව අඩුම වශයෙන් 6-8ක් අතර ගානක්. අන්න ඒවයින් රෙප් කපනව වෙන්නත් පුළුවන්. කැපිල තියෙන්නේ රෙප් 2-4 අතර ගානක් නේද? එහෙනං පොර තමා මේක කරන්නෙත්. පොරව වර්ජනය කරන්න යන රැල්ල අල කරන්න.
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧

    හැබැයි ඇමසින් කියන්නේ ෆේක් ඔස්තාද් කෙනෙක්. ඔකගේ රෙපියුටඩ් ෆේක් තියනව අඩුම වශයෙන් 6-8ක් අතර ගානක්. අන්න ඒවයින් රෙප් කපනව වෙන්නත් පුළුවන්. කැපිල තියෙන්නේ රෙප් 2-4 අතර ගානක් නේද? එහෙනං පොර තමා මේක කරන්නෙත්. පොරව වර්ජනය කරන්න යන රැල්ල අල කරන්න.

    උඹ වගේ හිතන්න පුළුවන් එවුනුත් මේකෙ ඉන්නවා නේද!!!!! :shocked:
     
    waligamaya

    Well-known member
  • උඹට සම්පූර්ණ අයිතිය තියනවා ඕන එකෙක්ගෙ ත්‍රෙඩ් වර්ජනය කරන්න හෝ ඒ වෙනුවෙන් කැම්පේන් කරන්න. ඒ උනාට ඒක ඊළඟ ලෙවල් එකට අරගන ගිහිල්ල අරුගෙ ත්‍රෙඩ් බම්ප් කරන එවුන්ගෙ රෙප් කපන තැනට එනවනම් ඒක වැරදියි. කෙනෙකුට හොඳ නරක තෝරලා දෙන්න උඹ කවුද?

    රේප් තින්නෙත් දෙන්නහරි කපන්නේ, ඕවට අදාල මොකටද? කැමති එකෙක් කමතිදෙයක් කරයි මේකේ විමාවන් යටතේ
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මම ඉන්නෙත් උඹේ මතයේ ම තමා.
    ඕකා මට තරම් මේ කිරියෙ කිසිම කෙනෙක්ට මඩ ගහල නැතුව ඇති. බොරු නං ගිහින් බලපං ඕකා දාපු ත්‍රෙඩ් වලින් කීයක් මගේ නමට දාල තියනව ද කියලා..හැබැයි මම කියන්නේ නෑ ඌව බෑන් කරන්න ඕන කියලා. නමුත් ඌ මෙලෝ රහකට නැති ත්‍රෙඩ් දාන එක හොදටම පැහැදිළියි. ඒ නිසා වර්ජනය කරන එකට මම සහාය දෙනවා.

    හැබැයි උගේ ත්‍රෙඩ් බම්ප් කරන උන් ගේ රෙප් කැපිල්ල නං අන්තිම මී හරක් වැඩක්......මොකද මම සහාය දක්වන මතයට විරුද්ධ වීම ඕන කෙනෙක් ගෙ අයිතිය...මම කිව්ව කියල ඒ මතයට හැමෝම එකග විය යුතුයි කියල කොහෙද ලියල තියෙන්නේ???
    ඔය ත්‍රෙඩ් වලට බම්ප් දාල රෙප් කපපු සෑහෙන ගානකට මම පහුගිය දවස් ටිකේම +20 ගානෙ රෙප් ඇඩ් කරල ඇති.

    හැබැයි ඇමසින් කියන්නේ ෆේක් ඔස්තාද් කෙනෙක්. ඔකගේ රෙපියුටඩ් ෆේක් තියනව අඩුම වශයෙන් 6-8ක් අතර ගානක්. අන්න ඒවයින් රෙප් කපනව වෙන්නත් පුළුවන්. කැපිල තියෙන්නේ රෙප් 2-4 අතර ගානක් නේද? එහෙනං පොර තමා මේක කරන්නෙත්. පොරව වර්ජනය කරන්න යන රැල්ල අල කරන්න.

    මචන් කිබුලා. මම කියන්නේ මචන් මට ඔය ඇමසියා කියන එකාව සත පහකට වටින්නේ නෑ. මම ඔය වර්ජන සීන් දන්නේ නෑ. කොහොම හරි උගේ එකක් බම්ප් කළා කියලා සෙට් එකක් මගේ රේප් කපලා කුණුහරුපෙන් බැනලා. අන්න එකටයි මට තද උනේ. මිනිහෙක් වැරිදි කරනවා නම් ඌ ව පරාජය කරන ක්‍රම තියනවා. දැන් බලපන් දේවදත්ත මහා සඟ බේදය කරලා භික්ෂුන් වහන්සේලා ලොකු පිරිසක් (මතක විදිහට 1000 වගේ ) අරන් යනවා. එතකොට සැරියුත් මුගලන් රහතන් වහන්සේලා දේවදත්ත එක්ක ගිය ස්වාමින්වහන්සේලට පහර දුන්නේ නෑ. ගිහින් කරුණාවෙන් ඇත්ත පැහැදිලි කරලා දීලා ආපහු එක්ක ඇවිත් දෙවදත්තව තනි කලා. එවෙලාවේදී දේවදත්ත පස්සෙන් ගිය ස්වාමින්වහන්සේලව රිද්දන්න හෝ නොසලකාහරින්න ගියානම් දේවදත්ත තව බලවත් වෙනවා. එකයි කියන්නේ ඔලුවෙන් වැඩ කරනවා කියලා. ඒමදිවට දැන් කියනවා මම අරුගේ ෆේක් එකක්ලු ....මොනවද බන් කියන්නේ මෙව්වට.
    එකයි මම උගේ පරණ එව්වා බම්ප් කරන්නේ රෙප් කපලා මාව නවත්තල බලපල්ලා කියලා.
     
    waligamaya

    Well-known member
  • මචන් කිබුලා. මම කියන්නේ මචන් මට ඔය ඇමසියා කියන එකාව සත පහකට වටින්නේ නෑ. මම ඔය වර්ජන සීන් දන්නේ නෑ. කොහොම හරි උගේ එකක් බම්ප් කළා කියලා සෙට් එකක් මගේ රේප් කපලා කුණුහරුපෙන් බැනලා. අන්න එකටයි මට තද උනේ. මිනිහෙක් වැරිදි කරනවා නම් ඌ ව පරාජය කරන ක්‍රම තියනවා. දැන් බලපන් දේවදත්ත මහා සඟ බේදය කරලා භික්ෂුන් වහන්සේලා ලොකු පිරිසක් (මතක විදිහට 1000 වගේ ) අරන් යනවා. එතකොට සැරියුත් මුගලන් රහතන් වහන්සේලා දේවදත්ත එක්ක ගිය ස්වාමින්වහන්සේලට පහර දුන්නේ නෑ. ගිහින් කරුණාවෙන් ඇත්ත පැහැදිලි කරලා දීලා ආපහු එක්ක ඇවිත් දෙවදත්තව තනි කලා. එවෙලාවේදී දේවදත්ත පස්සෙන් ගිය ස්වාමින්වහන්සේලව රිද්දන්න හෝ නොසලකාහරින්න ගියානම් දේවදත්ත තව බලවත් වෙනවා. එකයි කියන්නේ ඔලුවෙන් වැඩ කරනවා කියලා. ඒමදිවට දැන් කියනවා මම අරුගේ ෆේක් එකක්ලු ....මොනවද බන් කියන්නේ මෙව්වට.
    එකයි මම උගේ පරණ එව්වා බම්ප් කරන්නේ රෙප් කපලා මාව නවත්තල බලපල්ලා කියලා.

    රේප් කන්නද බන්
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මචන් කිබුලා. මම කියන්නේ මචන් මට ඔය ඇමසියා කියන එකාව සත පහකට වටින්නේ නෑ. මම ඔය වර්ජන සීන් දන්නේ නෑ. කොහොම හරි උගේ එකක් බම්ප් කළා කියලා සෙට් එකක් මගේ රේප් කපලා කුණුහරුපෙන් බැනලා. අන්න එකටයි මට තද උනේ. මිනිහෙක් වැරිදි කරනවා නම් ඌ ව පරාජය කරන ක්‍රම තියනවා. දැන් බලපන් දේවදත්ත මහා සඟ බේදය කරලා භික්ෂුන් වහන්සේලා ලොකු පිරිසක් (මතක විදිහට 1000 වගේ ) අරන් යනවා. එතකොට සැරියුත් මුගලන් රහතන් වහන්සේලා දේවදත්ත එක්ක ගිය ස්වාමින්වහන්සේලට පහර දුන්නේ නෑ. ගිහින් කරුණාවෙන් ඇත්ත පැහැදිලි කරලා දීලා ආපහු එක්ක ඇවිත් දෙවදත්තව තනි කලා. එවෙලාවේදී දේවදත්ත පස්සෙන් ගිය ස්වාමින්වහන්සේලව රිද්දන්න හෝ නොසලකාහරින්න ගියානම් දේවදත්ත තව බලවත් වෙනවා. එකයි කියන්නේ ඔලුවෙන් වැඩ කරනවා කියලා. ඒමදිවට දැන් කියනවා මම අරුගේ ෆේක් එකක්ලු ....මොනවද බන් කියන්නේ මෙව්වට.
    එකයි මම උගේ පරණ එව්වා බම්ප් කරන්නේ රෙප් කපලා මාව නවත්තල බලපල්ලා කියලා.
    කොහොමත් ඌ රතු කොටු 11ම ගහපු එකෙක් නේ බං...
    ඒ කියන්නේ මොකක්ද? මේ එළකිරි සමාජය ඇතුලේ කොහොමත් ඌ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ කියලා.....
    ඕකට රෙප් කපනව කියන්නේ අමු තකතීරු වැඩක්. එහෙනං ඌට රිප්ලයි කරන උන් ගේ රෙප් කපන අංක එකේ එකා මම වෙන්න ඕන මොකද ඌ මට තරං කාටවත් මේකේ මඩ ගහල නෑ.

    හැපැයි උඹ උගේ ත්‍රෙඩ් බම්ප් කරන එකෙන් වෙන්නේ ඌ තව පොර වෙන එක ඈ....:P
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    කොහොමත් ඌ රතු කොටු 11ම ගහපු එකෙක් නේ බං...
    ඒ කියන්නේ මොකක්ද? මේ එළකිරි සමාජය ඇතුලේ කොහොමත් ඌ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ කියලා.....
    ඕකට රෙප් කපනව කියන්නේ අමු තකතීරු වැඩක්. එහෙනං ඌට රිප්ලයි කරන උන් ගේ රෙප් කපන අංක එකේ එකා මම වෙන්න ඕන මොකද ඌ මට තරං කාටවත් මේකේ මඩ ගහල නෑ.

    හැපැයි උඹ උගේ ත්‍රෙඩ් බම්ප් කරන එකෙන් වෙන්නේ ඌ තව පොර වෙන එක ඈ....:P

    උබ කියන එක සහතික ඇත්ත. මට ඕනේ කලේ මචන් රෙප් කපලා මිනිස්සු බයකරලා මිනිස්සුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියට ඇත තිබ්බ උනාට යමක් උගන්වන්න. තර්ජනයෙන් මේ ලෝකේ මතවාද නවත්වන්න බෑ කියන එක උන්ට පෙන්වන්න :yes::yes::yes::yes::yes::yes:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මම ඉන්නෙත් උඹේ මතයේ ම තමා.
    ඕකා මට තරම් මේ කිරියෙ කිසිම කෙනෙක්ට මඩ ගහල නැතුව ඇති. බොරු නං ගිහින් බලපං ඕකා දාපු ත්‍රෙඩ් වලින් කීයක් මගේ නමට දාල තියනව ද කියලා..හැබැයි මම කියන්නේ නෑ ඌව බෑන් කරන්න ඕන කියලා. නමුත් ඌ මෙලෝ රහකට නැති ත්‍රෙඩ් දාන එක හොදටම පැහැදිළියි. ඒ නිසා වර්ජනය කරන එකට මම සහාය දෙනවා.

    හැබැයි උගේ ත්‍රෙඩ් බම්ප් කරන උන් ගේ රෙප් කැපිල්ල නං අන්තිම මී හරක් වැඩක්......මොකද මම සහාය දක්වන මතයට විරුද්ධ වීම ඕන කෙනෙක් ගෙ අයිතිය...මම කිව්ව කියල ඒ මතයට හැමෝම එකග විය යුතුයි කියල කොහෙද ලියල තියෙන්නේ???
    ඔය ත්‍රෙඩ් වලට බම්ප් දාල රෙප් කපපු සෑහෙන ගානකට මම පහුගිය දවස් ටිකේම +20 ගානෙ රෙප් ඇඩ් කරල ඇති.

    හැබැයි ඇමසින් කියන්නේ ෆේක් ඔස්තාද් කෙනෙක්. ඔකගේ රෙපියුටඩ් ෆේක් තියනව අඩුම වශයෙන් 6-8ක් අතර ගානක්. අන්න ඒවයින් රෙප් කපනව වෙන්නත් පුළුවන්. කැපිල තියෙන්නේ රෙප් 2-4 අතර ගානක් නේද? එහෙනං පොර තමා මේක කරන්නෙත්. පොරව වර්ජනය කරන්න යන රැල්ල අල කරන්න.

    නිකන් පොන්නයෙක් වගේ බොරු කියන්න එපා හුත්තො. නිකන් බොරුවට මිනිස්සු නොමග යවන්න.මම අවුරුද්දකින් කවදාවත් කාගෙවත් රෙප් කපලා නෑ.ඇඩ්මින්ලගෙන් අහපන්.උඹ වගේ රෙප් හිගන්නෙක් නෙවෙයි මම.මේකේ ඉන්න ඕන එකෙක් දන්නවා මම රෙප් වලට බය එකෙක් නෙවෙයි කියලා.ඒවා මට ගානක්වත් නෑ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    කොහොමත් ඌ රතු කොටු 11ම ගහපු එකෙක් නේ බං...
    ඒ කියන්නේ මොකක්ද? මේ එළකිරි සමාජය ඇතුලේ කොහොමත් ඌ ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ කියලා.....
    ඕකට රෙප් කපනව කියන්නේ අමු තකතීරු වැඩක්. එහෙනං ඌට රිප්ලයි කරන උන් ගේ රෙප් කපන අංක එකේ එකා මම වෙන්න ඕන මොකද ඌ මට තරං කාටවත් මේකේ මඩ ගහල නෑ.

    හැපැයි උඹ උගේ ත්‍රෙඩ් බම්ප් කරන එකෙන් වෙන්නේ ඌ තව පොර වෙන එක ඈ....:P

    මම පොර වෙන එකට ඔච්චර බය ඇයි පොන්ස්. තොපි බල්ලෝ විතරයි.තොපි බිරුවා කියලා හඳ පාත් වෙන්නේ නෑ.තොපි දැන් කොච්චර දේවල් කලාද? මොනාද ලබා ගත්තේ. මම 2020 ප්‍රෙසිඩන්ට් වෙන එක කාටවත් නවත්වන්න බෑ.එහෙම උනේ නැත්නම් මේ රටත් එතනින් එහාට නෑ:lol:
     
    waligamaya

    Well-known member
  • නිකන් පොන්නයෙක් වගේ බොරු කියන්න එපා හුත්තො. නිකන් බොරුවට මිනිස්සු නොමග යවන්න.මම අවුරුද්දකින් කවදාවත් කාගෙවත් රෙප් කපලා නෑ.ඇඩ්මින්ලගෙන් අහපන්.උඹ වගේ රෙප් හිගන්නෙක් නෙවෙයි මම.මේකේ ඉන්න ඕන එකෙක් දන්නවා මම රෙප් වලට බය එකෙක් නෙවෙයි කියලා.ඒවා මට ගානක්වත් නෑ.

    රතු වෙලා හිටපන් බන්, එතකොට උබ ලස්සනයි :P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම පොර වෙන එකට ඔච්චර බය ඇයි පොන්ස්. තොපි බල්ලෝ විතරයි.තොපි බිරුවා කියලා හඳ පාත් වෙන්නේ නෑ.තොපි දැන් කොච්චර දේවල් කලාද? මොනාද ලබා ගත්තේ. මම 2020 ප්‍රෙසිඩන්ට් වෙන එක කාටවත් නවත්වන්න බෑ.එහෙම උනේ නැත්නම් මේ රටත් එතනින් එහාට නෑ:lol:
    :lol::lol::lol::lol:
     
    waligamaya

    Well-known member
  • මම පොර වෙන එකට ඔච්චර බය ඇයි පොන්ස්. තොපි බල්ලෝ විතරයි.තොපි බිරුවා කියලා හඳ පාත් වෙන්නේ නෑ.තොපි දැන් කොච්චර දේවල් කලාද? මොනාද ලබා ගත්තේ. මම 2020 ප්‍රෙසිඩන්ට් වෙන එක කාටවත් නවත්වන්න බෑ.එහෙම උනේ නැත්නම් මේ රටත් එතනින් එහාට නෑ:lol:

    ජය වේවා, මොකෝ බැරි මෙරටේ නායකයෝ වෙන්න පළමු පෙලේ අපතයෙක් වෙන්න ඕන, ඔය OL සමත් නැති වලව්කාර දුවකුත්. හම්බන්තොට හරක් හොරෙකුත්, ග්‍රම සේවක කෙනෙකුත් (එකනම් ගමක හරි පරිලලනෙට සම්බන්දවෙලා ) මෙහෙ නායකයෝ වුන එකේ උබ වැඩිත් එක්ක සුදුසුකම්:lol::lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ජය වේවා, මොකෝ බැරි මෙරටේ නායකයෝ වෙන්න පළමු පෙලේ අපතයෙක් වෙන්න ඕන, ඔය OL සමත් නැති වලව්කාර දුවකුත්. හම්බන්තොට හරක් හොරෙකුත්, ග්‍රම සේවක කෙනෙකුත් (එකනම් ගමක හරි පරිලලනෙට සම්බන්දවෙලා ) මෙහෙ නායකයෝ වුන එකේ උබ වැඩිත් එක්ක සුදුසුකම්:lol::lol:
    අහෝ වැලිගමයාණෙනි!!!:P:P:P:lol::lol::lol:
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    ජය වේවා, මොකෝ බැරි මෙරටේ නායකයෝ වෙන්න පළමු පෙලේ අපතයෙක් වෙන්න ඕන, ඔය OL සමත් නැති වලව්කාර දුවකුත්. හම්බන්තොට හරක් හොරෙකුත්, ග්‍රම සේවක කෙනෙකුත් (එකනම් ගමක හරි පරිලලනෙට සම්බන්දවෙලා ) මෙහෙ නායකයෝ වුන එකේ උබ වැඩිත් එක්ක සුදුසුකම්:lol::lol:

    අම්මට සිරි ඇත්ත තමයි බොල . අර සුනිල් හදුන්නෙති ගෙදර යවලා ගීතක්ක පාර්ලිමේන්තු ගියානම් තව මොනවද
     
    subash dushmantha

    Well-known member
  • Aug 27, 2010
    1,333
    255
    83
    Ja-Ela
    මේකා කිරියේ ඉන්න ඕන, මු මේකේ එක අන්තයක් තමයි ඌ :lol::lol:

    එකනේ බන් මුන් අපෙත් රෙප් කපල ඌව එලවන්න හදනවා. ලෝකේ කළු තිබ්බොත් තමයි සුදු වලට තැනක් ලැබෙන්නේ. :D:D:D:D