අදහස් සොරකම් කිරීම

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    උස්සන එක නං ඔහොමම තමා බං..
    ඇත්ත කථාව
    11.gif

    ඔන්න මේ ලගදි මට මං ලියපු එකක් හොයා ගන්න ඕනෙ උනා.ඒකෙ නම මතක නිසා ත්‍රෙඩ් සර්ච් කරනවාට වඩා ලේසියිනෙ ගූගල් කරන එක කියලා සර්ච් කලා.
    උඩින්ම ආවෙ ෆේස්බුක් ලින්ක් 3ක් විතර. ඊට පස්සෙ තමා එළකිරි එකේ ත්‍රෙඩ් එක තිබුනෙ :nerd::dull::(
    මේවා ඉතිං කාට කියන්නද කියලා මං සද්ද නැතුව හිටියා.
    මට මතකයි සස්ලිට් අයියා නං මේ වගේ දේකට ක්‍රියාමාර්ගයක් අරං තිබුනා :)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕව ගැන කතා කරල වැඩක් නෑ බං...........
    මගේ සසාගේ ඒව කොච්චර උස්සල තියනව ද?
    ඒ මදිවට සසා ගේ ලිපි පත්තර වලිනුත් ඉස්සුවා උන් ලිව්ව වගේ..........
    ලිව්ව එකා ගැන නෙවෙයි මං කියන්නේ අඩුම තරමේ දාපිය ගත්තේ එළකිරියෙන් කියලවත්......
    එහෙමවත් සදාචාරයක් නෑ ඕව කරන අ.හු.වේ.පු. ලාට...............:angry::angry::angry::angry:
     
    aruna47

    Well-known member
  • ඕව ගැන කතා කරල වැඩක් නෑ බං...........
    මගේ සසාගේ ඒව කොච්චර උස්සල තියනව ද?
    ඒ මදිවට සසා ගේ ලිපි පත්තර වලිනුත් ඉස්සුවා උන් ලිව්ව වගේ..........
    ලිව්ව එකා ගැන නෙවෙයි මං කියන්නේ අඩුම තරමේ දාපිය ගත්තේ එළකිරියෙන් කියලවත්......
    එහෙමවත් සදාචාරයක් නෑ ඕව කරන අ.හු.වේ.පු. ලාට...............:angry::angry::angry::angry:

    :no::no::no:
    වෙලා තියෙන්නේ අපේ උන්ගේ නිර්මාණ වෙන එකෙක් ඉස්සුවට පස්සේ කොක්ක අදින්න කව්රුත් නෑ ... අපි ඕකුන්ට විරුද්ධව කොක්ක අද්දා නම් ඕකුන් ලොවෙත් මගඩි වැඩ කරන්නේ නැහැ
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    අයියෝ එහෙමද.. ඒ දාන එව්වා දැකලා නැද්ද දාපු එකාගේ නමත් එක්ක තියෙනවා පොන්ස්

    ithin uba ungen ahalada demme
     
    aruna47

    Well-known member
  • hambayanata benala dana thread okkoma fb ussapu ewwa ko ewage nam dalada

    :lol::lol::lol::lol:

    මම හිතුවා තෝ හම්බ කතාවට එයි කියලා.. පොඩ්ඩක් බලං පොන්ස් international buddist එව්වා ගෙඩි පිටින් දාලා තියෙන්නේ.

    මෙචර වෙලා මම කියපු දේ තේරුනේ කීප දෙනාටයි. තමන් ලියපු දේ වෙන එකෙක්ගේ නම දාලා දාන එක ගැන.. ඕන කෙනෙක්ට තව කෙනෙක්ගේ පොස්ට් එකක් share කරන්න පුළුවන් ගත්ත තැන දාන්න ඕන .. බොක්ක කියන සයිට් political tv කියන එව්වා නිර්මාණ උන්ගේ වගේ දාන්නේ..
     
    පාතිමා page eken ussapu ewwa ethakota
     
    Toy Boy

    Member
    Aug 25, 2013
    1,371
    43
    0
    හම්බයට රිදුනාද

    :(

    :lol::lol::lol:hamba kiya kiya benala wedak ne .uba dapu post wala Source dala ne .water mark eka penawa kiyala wedak ne uwamanawen nama sadahan karanna tharam wath manussa kamak thiynna one