ඒ කාලෙ කියල නෑ නේද බං.. කොයි කාලෙත් පට්ට ගොනාඋබ හවස නිදාගෙන ඇහැරුණාම උදේ කියල හිතුව නේද?
ඉස්සර මම පොඩිකාලේ හවස නිදන් ඇහැරුනම අම්මා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න කියනවා. මාත් ඇහැරිලා පොත් ටිකත් හදා ගත්තු දවස් තියෙනවා.
------ Post added on Apr 25, 2024 at 8:43 PM