අද්බුත දවසක්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    🤔 උබ හවස නිදාගෙන ඇහැරුණාම උදේ කියල හිතුව නේද?

    ඉස්සර මම පොඩිකාලේ හවස නිදන් ඇහැරුනම අම්මා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන්න කියනවා. මාත් ඇහැරිලා පොත් ටිකත් හදා ගත්තු දවස් තියෙනවා.
    ------ Post added on Apr 25, 2024 at 8:43 PM
    ඒ කාලෙ කියල නෑ නේද බං.. කොයි කාලෙත් පට්ට ගොනා
     
    • Haha
    Reactions: Candid-B

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    ඔව් ඉතින් උබ මේකෙ ගූ වෙලා තියෙන හැටියට ඕවා මොනාද. මතකනේ සන්න ආපු පාඨිය. කේන්දරේ බැලුවට ලක්ෂ දෙක හමාරකුත් දුන්නලු. මරු මනෝපාර හැබැයි 😂
    උබට වගේ ඇඳ යට රිංගගෙන මනෝ පාරවල් ගහන්න මට වෙලාවක් නෑ පොන්නයෝ. 😅