අද්භූතජනක සද

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    හඳට ගියේ නෑ කියලම කියන්න අමාරුයි. එකට හේතු කිහිපයක් මෙන්න

    1. හඳට ගිය එකට තරගයක් තිබ්බේ රුසියාවත් එක්ක. එත් රුසියාව කියල නෑ නාසා එකෙන් හඳට ගියේ නෑ කියල. හඳට ගියේ නෑ කියන්නේ කොන්ස්පිරසි තියරි වාදීන්.

    2. හඳේ ඉඳන් රේඩියෝ සම්ප්‍රේෂණ පණිවිඩ රුසියානුවනුත් ග්‍රහණය කළා. ඒවා ඔව්න් සතුව තියෙනවා. ඒවා හඳේ ඉඳන් ආව කියල ඔප්පු කරන්නත් පුළුවන්ලු. පෘතුවියෙන්ම එවපු ඒවා නෙවි කියල.

    3. හඳේ ස්තානගට කරපු ලේසර් පරවර්තකයක් (කන්නාඩියක්) තිබේ. පෘතුවියෙන් යවන ලේසර් කිරණයක් එකේ වැදිලා ආපසු පෘතුවියට ගන්නවා. මේක අදටත් ක්‍රියාත්මක වියප්තියක් මම දන්නා විදිහට.

    4. හඳේ වීඩියෝ සහ චායාරුප වල පවතින අස්වාභාවික/සැක සහිත තැන්වලට විද්‍යාත්මක හේතු නාසා ආයතනය ඉදිරපත් කරලා තියෙනව.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    සෑහෙන කාලෙක ඉදන් හද නිරීක්ෂණය කල අය හැදෙ ඇති ආවාට තුලින් විවිද වරණ සහ අද්භූත වලා පටලයන් සහ දීප්තිමත් ආලෝකයන් දැකල තියෙනවා .මේවල පොටෝ ඔය ක්ලිප් එකේ පෙන්වනවා .සමහරු මේවා ගිනිකදු වල ක්‍රියාකාරිත්වයන් ලෙස සිතුවත් විද්‍යාත්මකව එක පිලිගන බැරිවෙලා තියෙනවා .මේ අතර අර ක්ලේමන්ටන් කියන චන්ද්‍රිකාවෙන් ලබාගත් රුප වල විශේෂයෙන් අර ආවාට ආශ්‍රිත රූපවල අපැහැදිලි රුපයක් දැකල තියෙනවා .හැබැයි මේ චන්ද්‍රිකාවෙන් ලක්ෂයකට වඩා රුප වර්ණ සහිතව ලබාගත්තත් ඒවායින් කිහිපයක් පමණක් අබිරහස් විදිහට කළු සුදු ලෙස නැවත සැකසීමෙන් පසුව ඉන්ටෙර්නෙට් එකට නාසා එකෙන් නිකුත් කරලා තියෙනවා .අනිත් රුප අතුරුදහන් .අද වෙනකොට චායාරුප ඇති නවීන ක්‍රම වලින් විශ්ලේෂණය කරනවිට ඉන් රුප කිහිපයකම සුවිශේෂ රුපයක් මතුවෙලා තියෙනවා .(එක ඔය ක්ලිප් එකේ ඇති )

    පසුව මේක විශේෂ්ක්නයින්ට පෙන්වපුවහම ඔවුන්ගේ මතය මෙම රුපය කිසිසේත් ස්වබාවික එකක් නොවන බවත් එය යම් කෘතීම යන්ත්‍රයක් බවත් සනාත කරලා තියෙනවා .මේ සිද්දියෙන් පස්සේ නාසා එක ක්ලේමන්ටන් චන්ද්‍රිකාවෙන් ලැබෙන රුප යලිත් නිකුත් කිරීම නවත්තල තියෙනවා .

    මෙයන්තරය නිව් යෝර්ක් නගරය වගේ විශාල එකක් බවත් එය අර්ද පාරදුශ්‍ය බවකින් සහ තබ රතු සහ කොළ මිශ්‍ර වර්ණයකින් සහිත බවත් එය හැදෙ පාෂාණ උරාගනිමින් එහි ඇති යම් දෙයක් උකහා ගෙන සෙසු දේවල් ඉන් ඉවත් කරන බවත් මොහු පවසනවා .මෙහිදී අපද්‍රවිය ලෙස යම් රසායනික වාෂ්ප පිටවෙන බවත් අර කලින් දුටු ආවාට වලින් නිකුත්වෙන වර්ණවත් දුමාරය මෙය බවත් ඔහු සිතනවා .

    තවද මෙම යන්ත්‍රය චීනයේ මනස්කල්පිත සතෙක් (අපෙත් මකරතොරන වගේ ) වන මකරා ගේ රුවට සමාන බව රුපයෙන් පැහැදිලියි එම යන්ත්‍රයේ මුදුනේ දීප්තිමත් ෆ්ලොරසන්ට් ආලෝකය වැනි ආලෝකයක් දිස් වේ මෙම ආවාට වලින් විටින් විට දිස්වූ ආලෝකයස් මෙය වියහැකි බව ඔහු සිතයි .
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    හඳට ගියේ නෑ කියලම කියන්න අමාරුයි. එකට හේතු කිහිපයක් මෙන්න

    1. හඳට ගිය එකට තරගයක් තිබ්බේ රුසියාවත් එක්ක. එත් රුසියාව කියල නෑ නාසා එකෙන් හඳට ගියේ නෑ කියල. හඳට ගියේ නෑ කියන්නේ කොන්ස්පිරසි තියරි වාදීන්.

    2. හඳේ ඉඳන් රේඩියෝ සම්ප්‍රේෂණ පණිවිඩ රුසියානුවනුත් ග්‍රහණය කළා. ඒවා ඔව්න් සතුව තියෙනවා. ඒවා හඳේ ඉඳන් ආව කියල ඔප්පු කරන්නත් පුළුවන්ලු. පෘතුවියෙන්ම එවපු ඒවා නෙවි කියල.

    3. හඳේ ස්තානගට කරපු ලේසර් පරවර්තකයක් (කන්නාඩියක්) තිබේ. පෘතුවියෙන් යවන ලේසර් කිරණයක් එකේ වැදිලා ආපසු පෘතුවියට ගන්නවා. මේක අදටත් ක්‍රියාත්මක වියප්තියක් මම දන්නා විදිහට.

    4. හඳේ වීඩියෝ සහ චායාරුප වල පවතින අස්වාභාවික/සැක සහිත තැන්වලට විද්‍යාත්මක හේතු නාසා ආයතනය ඉදිරපත් කරලා තියෙනව.

    මාත් හිතන්නේ නෑ සඳ ගමන බොරුවක් කියලා. එක හේතුවක් තමයි ඒක බොරුවට කරපු එකක් නම් රුසියාව මීට කලින් මේවා ඔප්පු කරන්න හඳට ගිහිල්ලා පෙන්නනවා ඇමරිකාව කළේ බොරුවක් කියලා. ඒත් රුසියාව එහෙම කළේ නැත්තේ එයාලට කලින් ඇමරිකාව ඇත්තටම එහෙම කරලා තිබුන නිසා.
    දෙවැන් එක තමයි හදේ තියන පරිසර තත්වය Studio එකක ඔච්චර හොදට හදන එක ලේසි නෑ.
    තුන්වැනි කරුණ තමයි නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳට ගොස් තබන ලද පියවස සලකුණ පසු කාලීනව රුසියාව විසින් පවා පිළිගෙන තිබුනා. ඇමරිකාව හඳට නොගියා නම් එවැනි පා සටහනක් තබන්න තරම් හැකියාවක් තිබුනේ කාටද??
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මාත් හිතන්නේ නෑ සඳ ගමන බොරුවක් කියලා. එක හේතුවක් තමයි ඒක බොරුවට කරපු එකක් නම් රුසියාව මීට කලින් මේවා ඔප්පු කරන්න හඳට ගිහිල්ලා පෙන්නනවා ඇමරිකාව කළේ බොරුවක් කියලා. ඒත් රුසියාව එහෙම කළේ නැත්තේ එයාලට කලින් ඇමරිකාව ඇත්තටම එහෙම කරලා තිබුන නිසා.
    දෙවැන් එක තමයි හදේ තියන පරිසර තත්වය Studio එකක ඔච්චර හොදට හදන එක ලේසි නෑ.
    තුන්වැනි කරුණ තමයි නීල් ආම්ස්ට්‍රෝන්ග් හඳට ගොස් තබන ලද පියවස සලකුණ පසු කාලීනව රුසියාව විසින් පවා පිළිගෙන තිබුනා. ඇමරිකාව හඳට නොගියා නම් එවැනි පා සටහනක් තබන්න තරම් හැකියාවක් තිබුනේ කාටද??
    මචන් ස්ටුඩියෝ ගැන කියනවනම් ගගන ගාමීන් පොළොවේදී පුහුණු වෙන්නේ ඔය කෘතිමව හදපු ස්ටුඩියෝ වගේ එවල තමයි ඊළගට දියයට .හදේ මතුපිටට සමානව කෘතිමව පොළොව මත නිර්මාණය කරන්න බැරිකමක් නැහැ .

    සෝවියට් රුසියාව වගේ රුසියාව ශක්තිමත් නැහැ .අද රුසියාව අත පය නැති යොදයෙක් වගේ .ඉතින් කවුරු මොනවා කිව්වත් රුසියාව ඇමරිකාවේ බලපෑමට අකමැත්තෙන් හරි යටවෙලා ඉවරයි .අද kgb එකක් නැහැ cia මගින් අද ඕනෑම දෙයක් ඇත්ත කරන්නත් බොරු කියල ඔප්පු කරන්නත් ඇමරිකාවට හැකිවෙලා තියෙනවා
    මුලින්ම උඩුගුවන ජයගත් සෝවියට් දේශය අද පවතින රුසියාව දකවාම ලෝකයේ හොදම රොකට් තාක්ෂනය භාවිතාකරන රට .
    ඇමරිකාවට එවෙනුවට ෂටල තිබුනත් ඒවා උඩුගුවනට පමණක් සීමා වුනා .ඇපලෝ වියාපෘතිය සාර්ථක වුනා නම් ඔවුන් එය නිකන්ම අතහැර දාවිද ඔවුනට තරගයක් නැහැ කියල ?
    ඇපලෝ වලටත් ඔවුන් රුසියාව වගේම රොකට් තාක්ෂනය යොදාගත්තා .නමුත් රොකට් තාක්ෂණයට වඩා ෂටල තාක්ෂනය වැඩි දියුණුකිරීමට ඔවුනට සද ගමන් උපකාරී වෙන්න තිබුනා

    අද ඔවුන් ෂටල වැඩසටහනත් නවතලා .ලොකුම පුදුමය්ස තමයි ඔවුන් ආර්ථික අවපාතය නිසා සද ගමන් නවත්තුවානම් ඇයි ඔවුන් සදට වදා ඇති විශාඅල දුරක් සහ මුදලක් ගෙවමින් අගහරු වෙත යන්න හදන්නේ ?

    අනිත් කරුණ ඇමරිකාව ලෝකය ටම තම අනසක පතුරවමින් එය රක ගන්න ගොඩක් වෙහෙස වෙනවා .ඉතින් ඔවුන් අපට ආසන්නම ස්ථානය වන හද ගැන නොසලකා හැරීම පුදුමයක් නෙමේද ?
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,892
    2
    115,940
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    1969 ඇත්තටම හඳට ගියා කියලයි කියන්නෙ නමුත් ඒ දවස්වල දියුණු කැමරා එහෙම තිබ්බෙ නැති නිසා ඒක ඇත්තටම උන විදිය මිනිස්සුන්ට පෙන්නන්න ඒ පරිසරය කෘතිමව ස්ටූඩියෝ එකක හදල අර ඇත්තටම හඳේ වීඩියෝ කරපු ඒවත් එක්ක කලවම් කරපු නිසාලු එහෙම හඳට බැස්සෙ නෑ කියල කතා හැදුනෙ පොලොවෙ ෂූට් කරපු ඒවගෙ අඩුපාඩු නිසා!:rolleyes:
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    984
    870
    93
    මගේ පර්සනල් අයිඩියා එක තමා නාසා එකෙන් තියා මොකෙන්වත් හදට ගියේ නෑ කියන එක.
    ඒ කාරණාව මොනා කිව්වත් මගේ හිතට එකගව පිලිගන්න බෑ.

    නෑ මචන් එහෙම කියන්න බෑ මොකද හද මතුපිට පරාවර්තක සවි කරලා තියෙනවා..ඇත්තටම එක කලේ අපේ ගුරුත්වයේ වෙනසක් වෙනවද බලන්න..අදොරක්ත කිරණ ආදරයෙන් හද හා පෘතුවිය අතර දුරේ වෙනසක් වෙනවද බලන්න..ඒ පරවර්තකය එහි දල අවේ මුල්ම හඳට හිය අවස්තවෙමයි.. ;););););););););););););););)
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මරුසිරා;16193252 said:
    මිනිසා සද ජයගත්බව අපි දන්නවා .හැබැයි එක ජයගනිමක්ද ? සමහරු ඇපලෝ මිෂන් එක පොළොවේ රුගත කර මිනිසුන් රැවටීමට යොදා ගත් උත්සාහයක් බව අදටත් තර්ක විතර්ක කරනවා .

    ඇපලෝ මිෂන් එක හරි හෝ වැරදි වේවා අදටත් මට මතුවෙන එක ප්‍රශ්නයක් තියෙනවා . නාසා එක ඇත්තෙන්ම හදට ගියානම් ඇයි ඊට පස්සේ හදට යන එක නැවැත්තුවේ ? තවමත් හදේ 100% දත්ත අප සතුව නැහැ .ලගම තියෙන හද අතහැර අගහරු වෙත නසා ආයතනය තම අවදානය යොමු කරන්නේ ඇයි ?

    1960 ගණන් වල අපට හදට ගොස් ආපසු එන්න තරම් තාක්ෂණයක් තිබුනානම් අද අපි පෘතුවියේ ඉහල කක්ෂය මත පමණක් රැදී සිටින්නේ මන්ද ?අඩුම තරමේ අන්තර්ජාතික අබ්වයාකෂ මද්යස්තානය වත් උඩු ගුවනේ ඉදිකර අවසන් වෙලා නැහැ .සමහරු කියන්න පුළුවන් දැන් තියෙන ආර්ථික අවපාතය මේවට බලපානවා කියල . හැබැයි කොච්චර ආර්ටික අවපාතයක් තිබුනත් ඇමරිකාව සිය යුද බලය අඩු කරලා නැහැ .

    නාසා එක හද ගවේෂණය කිරීම ඇත හරින්න එක් හේතුවක් පහත වීඩියෝ එකෙන් කියනවා .ඇත්ත නැත්ත ඔබට බාරයි

    x_de9e2830.jpg
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මරුසිරා;16197980 said:
    මචන් ස්ටුඩියෝ ගැන කියනවනම් ගගන ගාමීන් පොළොවේදී පුහුණු වෙන්නේ ඔය කෘතිමව හදපු ස්ටුඩියෝ වගේ එවල තමයි ඊළගට දියයට .හදේ මතුපිටට සමානව කෘතිමව පොළොව මත නිර්මාණය කරන්න බැරිකමක් නැහැ .

    සෝවියට් රුසියාව වගේ රුසියාව ශක්තිමත් නැහැ .අද රුසියාව අත පය නැති යොදයෙක් වගේ .ඉතින් කවුරු මොනවා කිව්වත් රුසියාව ඇමරිකාවේ බලපෑමට අකමැත්තෙන් හරි යටවෙලා ඉවරයි .අද kgb එකක් නැහැ cia මගින් අද ඕනෑම දෙයක් ඇත්ත කරන්නත් බොරු කියල ඔප්පු කරන්නත් ඇමරිකාවට හැකිවෙලා තියෙනවා
    මුලින්ම උඩුගුවන ජයගත් සෝවියට් දේශය අද පවතින රුසියාව දකවාම ලෝකයේ හොදම රොකට් තාක්ෂනය භාවිතාකරන රට .
    ඇමරිකාවට එවෙනුවට ෂටල තිබුනත් ඒවා උඩුගුවනට පමණක් සීමා වුනා .ඇපලෝ වියාපෘතිය සාර්ථක වුනා නම් ඔවුන් එය නිකන්ම අතහැර දාවිද ඔවුනට තරගයක් නැහැ කියල ?
    ඇපලෝ වලටත් ඔවුන් රුසියාව වගේම රොකට් තාක්ෂනය යොදාගත්තා .නමුත් රොකට් තාක්ෂණයට වඩා ෂටල තාක්ෂනය වැඩි දියුණුකිරීමට ඔවුනට සද ගමන් උපකාරී වෙන්න තිබුනා

    අද ඔවුන් ෂටල වැඩසටහනත් නවතලා .ලොකුම පුදුමය්ස තමයි ඔවුන් ආර්ථික අවපාතය නිසා සද ගමන් නවත්තුවානම් ඇයි ඔවුන් සදට වදා ඇති විශාඅල දුරක් සහ මුදලක් ගෙවමින් අගහරු වෙත යන්න හදන්නේ ?

    අනිත් කරුණ ඇමරිකාව ලෝකය ටම තම අනසක පතුරවමින් එය රක ගන්න ගොඩක් වෙහෙස වෙනවා .ඉතින් ඔවුන් අපට ආසන්නම ස්ථානය වන හද ගැන නොසලකා හැරීම පුදුමයක් නෙමේද ?

    NASA එක අභ්‍යාවකාශ ගවේශන සිදු කරන්නේ හේතු 2ක පරාසක් තුල
    1. විශ්වයේ ආරම්භය පිළිබද කරුණු සෙවීමට
    2. පෘථිවියට සමාන ජීවය පවතින ග්‍රහලෝක තවත් කොපමණ පවතිනවාද යන පැනයන්ට පිලිතුරු සෙවීමට

    සමහරවිට ඇමරිකාවට හඳ පිලිබඳ තව දුරටත් පරීක්ෂණ සිදු කිරීම එතරම් පලක් නොවන කාරණයක් වෙන්න පුළුවන්.

    මොකද හඳ මතු පිට ජීවයක් පැවතීම සදහා තිබිය යුතු අවම සාදකවත් සඳ මතු පිට නැති බව සොයාගැනීමත් සමඟ ඒ සදහා තව දුරටත් මුදල් වියදම් කිරීම ඵල රහිත ක්‍රියාවක්.

    බොහෝ විට ඒ හේතුව නිසා වෙන්න ඇති අඟහරු ව්‍යාපෘතියට පිවිසෙන්න ඇත්තේ. අඟහරු මත ජීවයක් පැවතීමට සුදුසු වාතාවරණයක් පවතින බව මේ වෙන කොට හොයා ගෙන තියනවා. බොහෝ විට මේ හේතුව නිසා වෙන්න ඇති සඳ තුල කරන සියළු ව්‍යාපෘතීන් නවතා දමලා තියෙන්නේ.
     
    ඔව් නසා එකේ අරමුණ පිටසක්වල ජීවීන් හොයන එක තමයි .හැදෙ ජීවයට අවශ්යා මුලික සාදකවත් නැතිබව ඇත්ත එහි කිසිම ජීවියෙක් නැතිබවත් ඇත්ත .එත් හද නසා එකට වැදගත් වෙන්නේ ඔවුන්ගේ ඉදිරි අබ්ය්වකාශ ගමන් වලට හද යනු ඉතා ලාබදායි පරිශ්ශනාගාරයක් නිසා .

    පොළොවේ සිට උඩුගුවනට යානාවක් යනවාට වඩා හැදෙ සිට අභ්යවාකාශයට ඇති විශාල යානයක් පහසුවෙන් ඉතා අඩු ඉන්දන සහ මුදල් භාවිතාකර යවන්න පුළුවන් එහි ඇති අඩු ගුරුත්වය නිසා .
    ඒවිතරක් නෙමේ දීර්ග අබ්යවආකෂ ගමන් වලට සහ ක්‍රියාකාරකම් සදහා මිනිසුන් පුහුණු කිරිඉමට කදිම තැනක් .
    සදේ අභ්‍යවකාශ මද්යස්තානයක් පිහිටුවීමට ප්‍රදාන බාදාව එහි ජලය නොමැතිකම .නමුත් චීනය විසින් යවන ලද චන්ද්‍රිකාවකින් ලද රුප අනුව එහි එක් ධ්රවයක අයිස් (ගනීබවනය වූ හයිඩ්‍රජන් )තියෙන බව සොයාගෙන තියෙනවා :shocked::shocked:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මරුසිරා;16202399 said:

    පොළොවේ සිට උඩුගුවනට යානාවක් යනවාට වඩා හැදෙ සිට අභ්යවාකාශයට ඇති විශාල යානයක් පහසුවෙන් ඉතා අඩු ඉන්දන සහ මුදල් භාවිතාකර යවන්න පුළුවන් එහි ඇති අඩු ගුරුත්වය නිසා .
    ඒවිතරක් නෙමේ දීර්ග අබ්යවආකෂ ගමන් වලට සහ ක්‍රියාකාරකම් සදහා මිනිසුන් පුහුණු කිරිඉමට කදිම තැනක් .

    eeta kalin hade idan rocket yawanna thanak hadanna epa.... ekata sahenna wiyadamak wenawa anika "Logistic" prashne thama anith eka. (ee kiyanne hadata economically badu tika aran yanne kohomada kiyala.)

    anika apita thama long distance trip yanna tharan hethuwak nathi nisa hade idan yawana eke therumak naa. anagathe nan monawa weyida kiyanna baa habayi.

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32

    eeta kalin hade idan rocket yawanna thanak hadanna epa.... ekata sahenna wiyadamak wenawa anika "Logistic" prashne thama anith eka. (ee kiyanne hadata economically badu tika aran yanne kohomada kiyala.)

    anika apita thama long distance trip yanna tharan hethuwak nathi nisa hade idan yawana eke therumak naa. anagathe nan monawa weyida kiyanna baa habayi.

    100% Agree With u
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue

    eeta kalin hade idan rocket yawanna thanak hadanna epa.... ekata sahenna wiyadamak wenawa anika "Logistic" prashne thama anith eka. (ee kiyanne hadata economically badu tika aran yanne kohomada kiyala.)

    anika apita thama long distance trip yanna tharan hethuwak nathi nisa hade idan yawana eke therumak naa. anagathe nan monawa weyida kiyanna baa habayi.

    දැනට උඩුගුවනේ වැඩ නිමවෙමින් පවතින අන්තර්ජාතික අභ්‍යවකාශ මද්යස්තානය හැදෙ ජාන්පදයක් පිහිටුවන්න මුඋලික අඩිතාලම විදිහට තමයි ඒකාලේ නසා සැලකුවේ නමුත් ෂටල ටික විශ්‍රාම යාමත් එවෙනුවට විකල්පයක් නොමැති වීමත් මේකට බලපෑවා වෙන්නත් පුළුවන් .දැනට අවුරුදු කිහිපයකට පෙර අගහරුට මිනිසුන් සහිත යානාවක් යැවීමට ඔවුන් අදහස්කරගෙන සිටියා නමුත් එහුගක් වියාපෘති ක්‍රියාත්මක කරන්න ඔවුන්ට හැකිවෙලා නැහැ :(
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,530
    22,196
    113
    Gotland
    මරුසිරා;16203551 said:
    දැනට උඩුගුවනේ වැඩ නිමවෙමින් පවතින අන්තර්ජාතික අභ්‍යවකාශ මද්යස්තානය හැදෙ ජාන්පදයක් පිහිටුවන්න මුඋලික අඩිතාලම විදිහට තමයි ඒකාලේ නසා සැලකුවේ නමුත් ෂටල ටික විශ්‍රාම යාමත් එවෙනුවට විකල්පයක් නොමැති වීමත් මේකට බලපෑවා වෙන්නත් පුළුවන් .දැනට අවුරුදු කිහිපයකට පෙර අගහරුට මිනිසුන් සහිත යානාවක් යැවීමට ඔවුන් අදහස්කරගෙන සිටියා නමුත් එහුගක් වියාපෘති ක්‍රියාත්මක කරන්න ඔවුන්ට හැකිවෙලා නැහැ :(

    අඟහරුට මිනිස්සු යවනවට වඩා රෝවරයක් යවන එක ලාබදායකයි. අනිත් එක දැන් සිතල යුද්දයක් නැති නිසා එහෙම තරගයක් නෑ.

    ඔව් දැන් ෂටල නම් නෑ. නාසා එකේ අයත් දැන් රුසියන් රොකට් වලින් ISS එකට යවන්නේ
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    1960 රුසියාව එක්ක තරඟයක් තිබුණ නිසා ඇමරිකන් අය සඳට ගියා. නමුත් ඒක කිසිම වැඩකට ඇති වැඩක් නෙවෙයි. ඒක නිසා තමයි නැවත නැවතත් ඒ සඳහා විශාල මුදලක් වියඳම් කරේ නැත්තේ..
    හඳේ සිදුවෙන mm 1 වෙනස් කමක් උනත් ප්‍රථුවියේ සිට ගණනය කරන්න පුළුවන්.