අද්භූත බොත්තම් හතරේ ප්‍රයෝජන..

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    අද්බූත වෙන්නේ කොහොමද බන් මම දැනුවත්ව එක්දාස් නවසිය අනු ගණන්වල මුලත් ඔය ඔප්ෂන් වලින් වැඩ ගන්න ලංකාවේ මිනිස්සු දැනන් හිටියා

    :lol::lol:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං ඉස්සර හිතං හිටියෙ කැල්කියුලේටරේ ලොකූ ඉලක්කං ගහන්න බැරි නිසා M+ කියන්නෙ ධන මිලියන ගහන්න M- කියන්නෙ සෘණ මිලියන ගහන්න හදපු බටන් දෙකක් කියල :P
    10 ගහල M+ ගැහුවාම මිලියන 10යි :lol:
    තව e කියන්නෙ ඉඩ නෑ කියල හිතං හිටියෙ :lol:
     
    sanka gamage

    Active member
  • Sep 25, 2012
    270
    112
    43
    මං ඉස්සර හිතං හිටියෙ කැල්කියුලේටරේ ලොකූ ඉලක්කං ගහන්න බැරි නිසා M+ කියන්නෙ ධන මිලියන ගහන්න M- කියන්නෙ සෘණ මිලියන ගහන්න හදපු බටන් දෙකක් කියල :P
    10 ගහල M+ ගැහුවාම මිලියන 10යි :lol:
    තව e කියන්නෙ ඉඩ නෑ කියල හිතං හිටියෙ :lol:

    :lol::lol::lol::lol:
     
    goooogle99

    Well-known member
  • Jan 31, 2012
    2,182
    282
    83
    Moon
    ගොඩක් වටිනවා. අද තමයි දැන ගත්තේ.:love::love::love:

    රෙප් දෙන්න බෑලු.