අද්බූත වෙන්නේ කොහොමද බන් මම දැනුවත්ව එක්දාස් නවසිය අනු ගණන්වල මුලත් ඔය ඔප්ෂන් වලින් වැඩ ගන්න ලංකාවේ මිනිස්සු දැනන් හිටියා


මං ඉස්සර හිතං හිටියෙ කැල්කියුලේටරේ ලොකූ ඉලක්කං ගහන්න බැරි නිසා M+ කියන්නෙ ධන මිලියන ගහන්න M- කියන්නෙ සෘණ මිලියන ගහන්න හදපු බටන් දෙකක් කියල
10 ගහල M+ ගැහුවාම මිලියන 10යි
තව e කියන්නෙ ඉඩ නෑ කියල හිතං හිටියෙ![]()



