Haffoimeh hodatama sure neda awlak naha kiyala
he he anemanda bro matath hithaganna baha....habai boruwak wennath baha![]()



mama heta kiribath kapuu gaman scully ekak yanawaa othana check karanna.
alien seen ekak athi.
![]()

boru seen bn oya
oya wage anaturu hama ratema wenawa,
oka me biliganna atbuuta seen ekak nevei

යලුවෙක් එක්ක ගියේ පොර මේ ගැන මුකුත් කිව්වේත් නැ බන්![]()

ඔන්න අපි කොහොම හරි මෙදා සැරේ ගියා ඔය අසුපිනි ඇල්ල කියන හැන්ගිලා තියන ලංකාවේ තියන සුන්දර තවත් දිය ඇල්ලක් හොයාගෙන..
http://www.elakiri.com/forum/showthread.php?t=1472024

හැබැයි දැන් නම් ගිහින් බලන්නම හිතෙනවා..