අද්මිරල් කුස්නෙට්සොව් | Admiral Kuznetsov

richlife

Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩේ අර කේබල් එකේ පැටලෙන විදිහට බාන එක තමයි සීන් එක..:confused:
    ඕක හරියට පැටලුනේ නැත්තං ආයි නග්ගන්න ඕනෙ නේද..?:eek:
     
    pissuda ban oka diesel powered.
    ඩීසල් වලින් ඔහොම තද කළු දුමක් එන්නෙ නෑනෙ බං - මුලින් කලුවට ඇවිල්ලා ටික ටික ලා වේගෙන නෙ ඩීසල් වලින් දුම දාන්නෙ :nerd:.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අඩේ අර කේබල් එකේ පැටලෙන විදිහට බාන එක තමයි සීන් එක..:confused:
    ඕක හරියට පැටලුනේ නැත්තං ආයි නග්ගන්න ඕනෙ නේද..?:eek:

    cable 1 k newi thiyenne. ekak miss unoth thawa ekak thyenawa
     
    අඩේ අර කේබල් එකේ පැටලෙන විදිහට බාන එක තමයි සීන් එක..:confused:
    රෝද බිම වැදුනම අර කේබල් එකේ පැටලෙන කොක්ක ගාණට පාත් වෙන්න මොකක් හරි mechanism එකක් ඇති.
    ඕක හරියට පැටලුනේ නැත්තං ආයි නග්ගන්න ඕනෙ නේද..?:eek:
    නැත්තම් ඉතිං මූදේ තමා. :D
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඉදිරියේ රාළ;20827217 said:
    ඩීසල් වලින් ඔහොම තද කළු දුමක් එන්නෙ නෑනෙ බං - මුලින් කලුවට ඇවිල්ලා ටික ටික ලා වේගෙන නෙ ඩීසල් වලින් දුම දාන්නෙ :nerd:.

    steam turbines thiyenawalu ban. may be coal powered boilers.
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,788
    21,102
    113
    adala nene
    9.gif
    9.gif
    9.gif
     
    LOL_SEEN

    Member
    Jul 21, 2016
    8,279
    712
    0
    ඊයේ රුසියන් බෙට්ටක්, මූදට කඩන් වැටිලා නේ:lol: