එල නුල මචං. හබි මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔකේ බීජයට පෙකෙනි වැලක් කොහොමද???

මේ පහල තියන ආර්ටිකල් එකෙන් මොකක් හරි ගන්න පුලුවන්ද කියල බලපන් 

එල නුල මචං. හබි මට පොඩි ප්‍රශ්න ටිකක් තියෙනවා. ඔකේ බීජයට පෙකෙනි වැලක් කොහොමද???
macho,
ඩිම්භයයි ශුක්රනුවි එකතුවෙලා හැදෙන යුක්තානුව සහ මුල් සති කීපය තුල විකසනය වන කළලය පෝෂණය ලබා ගන්නේ එම සෙයිල වල බිත්ති මගින්, පසුව සති 4-5 කින් කළලය විකසනය වෙනකොට පෙකිනි වැල(Umbilical Cord) හැදෙනවා. (හැදෙන්නේ කළලයේ සෙයිල වලින්) මේකෙන් කෙරෙන්නේ වැදැමහ සිට කලලයට රුධිරය මගින් ඔක්සිජන් සහ පෝෂණ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන එක.
මේගැන කියවන්න wikipedia site එකට ගිහින් umbilical cord කියලා search පාරක් දාන්න.
http://en.wikipedia.org/wiki/Umbilical_cord

