weekend bahala aith monday up wenawa sure..Dodge Coin naginawa neda maara widihata...weekend eke apahu bahi kiyala kiyanne habai
weekend bahala aith monday up wenawa sure..Dodge Coin naginawa neda maara widihata...weekend eke apahu bahi kiyala kiyanne habai
Idiots investing .. time to sell LMAOතව පොඩ්ඩක් බූම් වෙයි වගේ කියල හිතෙන්නෙ. ලොකු ඩිෆ් එකක් එයි වගේ නන් උඩදි සෙල් කරල ආයෙ බැස්සම ගන්න තියෙන්නෙ.
නෑ බන් මම මේකට දාන සල්ලි අද රෑට නැති උනත් මට අවුලක් නැති වෙන්න දැම්මෙ. ගොඩක් අය එහෙන් මෙහෙන් අරගෙන එහෙම දානවනෙ එතකොට ඉතින් ප්‍රෙශර් එකත් වැඩී. දාන්න පුළුවන් 10USD නන් ඒක දාල කරා නන් හරි.@හෙළයෙක් machan ubata me seen ekedi loku ganan paaadu wela nadda? risk ekak aran karanawada?
MetaMask හරි TrustWallet හරි වගේ එකක ට Custom Token විදියට එක එක Token ඇඩ් කරලා තියා ගන්න එකේ තේරුමක් තියනව ද?
සමහර Token ඒවා ඇඩ් කලාම පෙන්නනේ 0 Token එකයි Token name එකයි විතරයි . සමහර ඒවා වල ලොකු ගණන් පෙන්නනවා මෙච්චර ලැබුන කියල. හැබැයි 0.00 ETH value.
ඕව MetaMask හරි TrustWallet හරි වගේ ඒ වවල දාගෙන ඉන්නේ ඇයි. ගොඩක් අය එකහු කරනවා. දන්නා එක්කෙනෙක් කියන්න පුළුවන් ද තේරුමක් තියනව ද ?
Thanks bun.ithin ban network eke run wena tokens thama wallet eke pennanne
eth - erc20
bsc - bep20
ewage value ekak thiyenawa coingecko gihin search karala balanna
wallet value widihata pennanne main token eka witharai. eth chain nan ethereum bsc nan bnb etc