අදානිට කියලා බලාගාරයක් ගස්ස ගන්න එක ඇත්තටම පාඩුද?

Indrajith Gamage

Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ලොකු හෑලි අවශ්‍ය නම් දාන්නම්. හැබැයි මේ පුංචි breakdown එකක්.

    ඌ කියන්නෙ අවුරුදු තුනකින් හදලා ඩොලර් 7p ගාණෙ unit එකක් දෙනවා කියලා. ඒක ඇත්තටම කියන තරම් අවුල්ද? දැන් තියෙන මිල බැලුවොත් 7p කියන්නෙ රුපියල් 25 ක් විතර. (360x0.07)

    අද විදුලි බල ඇමති ගණන් ටික කියාගෙන ගියා මතක ඇතිනේ. ඒකෙ සේරම තිබුණෙ රුපියල් 40 නුත් එහා. සමහර ඒවා 100 ටත් එහා.

    ඌම බලාගාරයක් ගහලා, සේරම වැඩ ටික බලාගෙන, unit එක රුපියල් 25 ට දෙනවා නම් ඒක ඇත්තටම අපිට පාඩුද?

    Rooftop වලින් කරන වැඩේ අපේ grid එකට අමාරු වුණාට තනි බලාගාරෙකින් මෙගා වොට් 200 - 500 එනවා නම් ලේසියෙන්ම manage කරන්න පුළුවන්. දවල්ට වතුර ටික ඉතිරි කරගෙන රෑට hydro වලින් දෙන්නයි තියෙන්නෙ.

    කොටින්ම අපේ hydro capacity එකෙන් 50% ම තරම් (800W විතර) පුනර්ජනනීය ගැහුවත් grid එකේ කිසිම වෙනසක් නැතිව manage කරගන්න පුළුවන්.

    P. S. ඩොලර් එක වැඩි වුණොත් 7p රු. 25 ට වඩා වැඩි වෙන කතාව ගැන හිතන්න අවශ්‍ය නෑ. ඔය අද කියපු අනිත් හැම තාප බලාගාරයේම cost එක ඩොලර් එක්ක ඒ ප්‍රමාණයටම වගේ වැඩි වෙනවා. ඉතින් මේක 30-40 වුණත් සාපේක්ෂව ලාබයි අනිවාර්යයෙන්ම. 👍
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹ නම් කෙලින්ම ගෝටා එක්කම ඩීල් එකක් ගහලා වගේ.
    කලින් අර නපුන්සකයෝ වගේ නෙමේ සංඛ්‍යාෙල්ඛනත් දාලා මිනිස්සුන්ගේ මොල කර කරලා ඇස් මෝල් කරලා කැම්පේන් එක අරන් යන්නේ.
    අඩෝ මේවා මේ විදියට දාන්න එපා බන් අහිංසක මිනිස්සු රැවටෙනවා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil.... :angry: :angry: :angry:
     
    nimcha55

    Well-known member
  • May 4, 2014
    436
    558
    93
    Meeta wada aduwen bid karana company thiyanawa danata. Solar Large Scale gahann puluwan reliable system ekak lankawata na ekata set wenna system updrade walata afford karanna lankawa wage ratakata amarui.Power plant ekak nisa system ekama collups karaganna one na.eeta amatharawa agreements anuwa okata ape power line eke power nathi welawatath daytime ekedi ganak gewanna wenawa power gaththath nathath ,me wage load shedding yaddi owa gahanwa kiyanne athin kala harak balanawa wage wadak.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil.... :angry: :angry: :angry:
    වර්ජනේ කරලා ලයිටුත් කපන්න ඕනේ ඔය පොන්නයන්ට ඔය කියන හයියක් තියෙනවනම් .ඉතුරු ටික මිනිස්සු බලාගනියි
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    උඹ නම් කෙලින්ම ගෝටා එක්කම ඩීල් එකක් ගහලා වගේ.
    කලින් අර නපුන්සකයෝ වගේ නෙමේ සංඛ්‍යාෙල්ඛනත් දාලා මිනිස්සුන්ගේ මොල කර කරලා ඇස් මෝල් කරලා කැම්පේන් එක අරන් යන්නේ.
    අඩෝ මේවා මේ විදියට දාන්න එපා බන් අහිංසක මිනිස්සු රැවටෙනවා
    මොන හුත්තක්ද බං කියන්නෙ? ඉතින් සංඛ්‍යාලේඛණවල වැරැද්දක් කියපන්කො බලන්න. බැරි නම් කට පුක පියාගෙන හිටු. 👍
     
    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    Mokata da ponz doller walain awrudu 30k Adani ta gewanne ? Eta wada bageta aduwen same project ekama karanna local investors ennakota ?
     
    • Like
    Reactions: chinthi123

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil.... :angry: :angry: :angry:
    හා ඉතින්. 🤣 ලයිට් නැතිව හිටු එහෙනම්. 😂

    Mokata da ponz doller walain awrudu 30k Adani ta gewanne ? Eta wada bageta aduwen same project ekama karanna local investors ennakota ?
    කවුද ඉන්නෙ? ඉන්නවා පක. හැම එකාම අරක දෙන්ඩ මේක දෙන්ඩ කිය කිය හැමනෙන උන්. අරූ අඩු ගාණෙ බලාගාර හදලා අත්දැකීම්වත් තියෙනවා. අපේ මොකාද එහෙම ඉන්නෙ?
    ------ Post added on Jun 8, 2022 at 10:05 PM
     
    • Like
    Reactions: Tharaka25

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,710
    1
    14,277
    113
    ඌ කියන්නෙ අවුරුදු තුනකින් හදලා ඩොලර් 7p ගාණෙ unit එකක් දෙනවා කියලා. ඒක ඇත්තටම කියන තරම් අවුල්ද? දැන් තියෙන මිල බැලුවොත් 7p කියන්නෙ රුපියල් 25 ක් විතර. (360x0.07)
    ඌම බලාගාරයක් ගහලා, සේරම වැඩ ටික බලාගෙන, unit එක රුපියල් 25 ට දෙනවා නම් ඒක ඇත්තටම අපිට පාඩුද?

    ඉතින් බන් ටෙන්ඩර් procedure එකට ගිහිල්ලා යුනිට් එකකට අඩුවෙන් චාර්ජ් කරන එකාට දුන්න නම් ඉවරයිනේ.
    ඒ ගන්න එකාත් ඔය ටිකම කරලා දෙනවනේ.
    මොන මගුලකටද වැඩියෙන් ගෙවන්නේ? :lol: :lol:

    p.s-

    කවුද ඉන්නෙ? ඉන්නවා පක. හැම එකාම අරක දෙන්ඩ මේක දෙන්ඩ කිය කිය හැමනෙන උන්. අරූ අඩු ගාණෙ බලාගාර හදලා අත්දැකීම්වත් තියෙනවා. අපේ මොකාද එහෙම ඉන්නෙ?
    ------ Post added on Jun 8, 2022 at 10:05 PM

    chk this >

    Thambapavani Wind Farm

    https://en.wikipedia.org/wiki/Thambapavani_Wind_Farm
     
    Last edited:

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,503
    15,469
    113
    Gampaha
    වර්ජනේ කරලා ලයිටුත් කපන්න ඕනේ ඔය පොන්නයන්ට ඔය කියන හයියක් තියෙනවනම් .ඉතුරු ටික මිනිස්සු බලාගනියි
    ඒවා කොහෙද ..හිරේ ලගින්න ඔනේනම් ගිනිතියපල්ලා.. රජයේ සේවකයෝ කොහොම හරි තොපිලගේ සල්ලි වලින්ම වන්දි ගන්නවා. අදානිට ලංකාව පූජා කරන්න ඔනේ නෑ :angry:
     
    • Like
    Reactions: chinthi123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,653
    75,710
    113
    ලොකු හෑලි අවශ්‍ය නම් දාන්නම්. හැබැයි මේ පුංචි breakdown එකක්.

    ඌ කියන්නෙ අවුරුදු තුනකින් හදලා ඩොලර් 7p ගාණෙ unit එකක් දෙනවා කියලා. ඒක ඇත්තටම කියන තරම් අවුල්ද? දැන් තියෙන මිල බැලුවොත් 7p කියන්නෙ රුපියල් 25 ක් විතර. (360x0.07)

    අද විදුලි බල ඇමති ගණන් ටික කියාගෙන ගියා මතක ඇතිනේ. ඒකෙ සේරම තිබුණෙ රුපියල් 40 නුත් එහා. සමහර ඒවා 100 ටත් එහා.

    ඌම බලාගාරයක් ගහලා, සේරම වැඩ ටික බලාගෙන, unit එක රුපියල් 25 ට දෙනවා නම් ඒක ඇත්තටම අපිට පාඩුද?

    Rooftop වලින් කරන වැඩේ අපේ grid එකට අමාරු වුණාට තනි බලාගාරෙකින් මෙගා වොට් 200 - 500 එනවා නම් ලේසියෙන්ම manage කරන්න පුළුවන්. දවල්ට වතුර ටික ඉතිරි කරගෙන රෑට hydro වලින් දෙන්නයි තියෙන්නෙ.

    කොටින්ම අපේ hydro capacity එකෙන් 50% ම තරම් (800W විතර) පුනර්ජනනීය ගැහුවත් grid එකේ කිසිම වෙනසක් නැතිව manage කරගන්න පුළුවන්.

    P. S. ඩොලර් එක වැඩි වුණොත් 7p රු. 25 ට වඩා වැඩි වෙන කතාව ගැන හිතන්න අවශ්‍ය නෑ. ඔය අද කියපු අනිත් හැම තාප බලාගාරයේම cost එක ඩොලර් එක්ක ඒ ප්‍රමාණයටම වගේ වැඩි වෙනවා. ඉතින් මේක 30-40 වුණත් සාපේක්ෂව ලාබයි අනිවාර්යයෙන්ම. 👍
    Ane ban umbanam itin danne nathi huthak ne wage 🤭🤭. Umba kiyana deyak tama itin hari
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    හෙට තියන වර්ජනය ඉතාම සාධාරණයි. මේ පනත සංසෝධනය කලොත් ලංකාව ඉන්දියාවේ තවත් ප්‍රාන්තයක් වේවි..මේ පනත සංසෝධනයෙන් ඔප්පුවෙන්නේ රනිල් කියන්නේ ඇමරිකන් ඉන්දියන් බළල් අතක් බව..Go Home Ranil.... :angry: :angry: :angry:
    ඉන්දියාවේ ප්‍රාන්ත යක් වෙලා හරි කමක් නැහැ ලයිට් පෙට්රල් තියෙනවා නම්
     
    • Dislike
    Reactions: Antare 2.0

    Chootyputha2014

    Well-known member
  • Mar 9, 2014
    2,623
    2,088
    113
    Adani ge gaani nam naa kiyai
    1654707182084.png

    Charm antek wage
     
    • Like
    Reactions: Jasonbrody

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,613
    100,846
    113
    පොර ප්‍රොෆිට් ගන්නෙ කොහොමද ඕකෙන් ඒක ගැනත් අපි බලන්න එපායනෙ. අපි හින්ද පාඩු උනා කියල සියදිවිවත් නහගත්තොත් ඒ පවත් ලන්කාවෙ මිනිස්සුන්ටනෙ.
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    ඉතින් බන් ටෙන්ඩර් procedure එකට ගිහිල්ලා යුනිට් එකකට අඩුවෙන් චාර්ජ් කරන එකාට දුන්න නම් ඉවරයිනේ.
    ඒ ගන්න එකාත් ඔය ටිකම කරලා දෙනවනේ.
    මොන මගුලකටද වැඩියෙන් ගෙවන්නේ? :lol: :lol:

    p.s-

    chk this >

    Thambapavani Wind Farm

    https://en.wikipedia.org/wiki/Thambapavani_Wind_Farm
    ඕක ඉතින් Loan ගහලා CEB එකෙන්ම කරපු එකක්නෙ. කවුද ඕවා හදන්න private company ඉන්නෙ කියලා කියපන්කො මට? අපිට තව loan ගහලා කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වගේ financing, construction, maintenance සේරම භාර අරගෙන යුනිට් එක 7p ට අඩුවෙන් දෙන්න පුළුවන් කියලා තියෙන, පිළිගත් සමාගමක් තියෙනවා නම් මට කියහන්කො. (මටත්
    කියන්න පුළුවන් මම ඔයිට අඩුවෙන් දෙනවා කියලා, හැබැයි එහෙම credibility එකක් නෑනෙ)
     
    • Like
    Reactions: niranga1989

    Sen-lu

    Well-known member

  • ඕක ඉතින් Loan ගහලා CEB එකෙන්ම කරපු එකක්නෙ. කවුද ඕවා හදන්න private company ඉන්නෙ කියලා කියපන්කො මට? අපිට තව loan ගහලා කරන්න පුළුවන් නම් කිසිම ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ වගේ financing, construction, maintenance සේරම භාර අරගෙන යුනිට් එක 7p ට අඩුවෙන් දෙන්න පුළුවන් කියලා තියෙන, පිළිගත් සමාගමක් තියෙනවා නම් මට කියහන්කො. (මටත්
    කියන්න පුළුවන් මම ඔයිට අඩුවෙන් දෙනවා කියලා, හැබැයි එහෙම credibility එකක් නෑනෙ)
    එහෙනම් අවුලක් නෑ නෙ බං ටෙන්ඩර් දාල හරි ප්‍රොසීඩිය එකට ගියානම් ඉවරයිනෙ.
    ------ Post added on Jun 8, 2022 at 10:28 PM
     
    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com
    පොර ප්‍රොෆිට් ගන්නෙ කොහොමද ඕකෙන් ඒක ගැනත් අපි බලන්න එපායනෙ. අපි හින්ද පාඩු උනා කියල සියදිවිවත් නහගත්තොත් ඒ පවත් ලන්කාවෙ මිනිස්සුන්ටනෙ.
    Profit ගන්නවා තමයි අනිවාර්යයෙන්ම. නැතිව පුක කහනවාට කරන් නෑනෙ බං. උගෙ operating cost 7p ට අඩු ඇති. ඒකනෙ ව්‍යාපාරයක් කියන්නෙ. හැබැයි අපේ හැත්ත ඔතන දාගෙන, හොර පඩි බොරු ot ගෙවාගෙන, maintenence වලට පඩි ගෙවලා පිටරට consultants ලා ගෙන්නගෙන කරාම ඔයිට වැඩිය අඩුවට කරගන්න පුළුවන් වෙයි කියලා උඹට විශ්වාසද? එහෙම පුළුවන් නම් කමක් නෑ ඉතින්. මට නම් හිතෙන්නෙ දෙයියනේ කියලා 7p ගෙවලා දෙන තරම් current ගන්න එක ලාබයි වගේ.